*බස්_සින්දු*

thaririwi

Member
Jan 10, 2010
411
10
0
අපි හැමෝම බස් වල යනවා හරි ගිහිල්ලා හරි තියනවනේ. අනේ ඉතින් එතකොට බස් එකේ රියදුරු මහතා දාලා තියන සින්දුව අහ අහා ගමන යනකන් යන්න වෙනවා.
සමහර වෙලාවට එ කියන්නෙ උදේට වගේනම් ටිකක් ශේප් මොකද හැමෝම ගෙදරින් ෆ්‍රෙශ් පිට බැහලා යන ගමන්නේ. ඕන පුකක් කියලා ඇහෙන එක අහගන යනවා නමුත් රෑ වෙලා ආයෙත් ගෙදර එන කොට කොහොමද ආතල් එක සමහර විට ඔලුව කැක්කුමය්, නැත්නම් බඩ ගිනී, හරියට තෙහෙට්ටු ගතිය, මහන්සිය, එපා වෙල ගෙදර එනවා. සමහර විට ඒ වෙලාවටනම් සින්දුවක් ඇහෙනකොට පොඩි ගතියක් තියනව නැත්නම් රියදුරු මහතාගෙ පරම්පරාවම මතක් වෙනවා.

කොහොම උනත් ඔබ ,, ඔය බස් වල යන සින්දු ටිකක් ඉවසීමෙන් අහන් ඉන්න කෙනෙක් නම් යමක් වැටහිලා ඇති..
මටනම් හිතෙනව මෙයාලා කියන සින්දු ගොඩක් සමාජයට සමීපය්.. එ කියන්නෙ එම සින්දුවෙන් කියවෙන්නෙ ඇත්තටම සමාජය ගැන. ඔයලට එහෙම හිතිලා නැද්ද? කමක් නෑ කොහොම වුනත් අපි නිකන් මෙහෙම හිතමු..
කෙල්ලගෙන් බූට් එකක් කාපු කෙනෙක්ට,, බූට් සීන් එකක් ගැන කියන සින්දුවක් ඇහෙනකොට හිතන්නැද්ද
''අඩේ මෙ මම ගැනද කියන්නෙ''
''මෙකනම් මටම කියන සින්දුවක් ද මන්දා''
කියලා.
යම් විටක ඔබ බලනව ඇති මුට [ එ කියන්නෙ මේ ත්‍රෙඩ් එක ලියන මට] පිස්සුද කියලා .. නැ මම මෙ කියන්නෙ උත්සහ කරන්නෙ සමාජයෙ ගොඩක් අය මෙම සන්ගීතය පිලිකුල් කරල කතා කරනවා උදාහරනයක් ලෙස

'' ආපෝ තෝ බස් සින්දු අහනවද බන්''

''බස් සින්දුවක් වෙනින් එකක් දාපන්''
කියලා ඔබත් යම් විටක කාට හරි කියලා ඇති..
ඒ වුනාට එහෙම කියන එක හරි නැ නේද සහොදරයා .. සන්ගීතය කියන දේ එහෙම වර්ගකරන එක මම නම් සුදුය් කියල හිතන්නැ.. ඒක නිස සින්දු නෙමෙ කිසිම දෙයක් බාල්දු කරල කතා කරන්න එපා..
මේ සිද්දිය නෙමේ ඔනම දෙයක් තමන් කැමති නැත්නම් එකට මුකුත් නොකියා ශෙප් එකෙ පැත්තකට වෙලා කට වහගෙන ඉන්නව මිසක්,,

ඒ දේ නිකන් බල්ලට දාල කත කරන්න එපා.. එතකොට ඒ දේට කැමති පුද්ගලයාට ඔබව එපා වෙන්න පුලුවන්.
:):):):):):):):):):)

මම මෙ කියපු දෙය පිලිබදව ඔබට අදහසක් තියනවනම් එකත් කියන්න.

මුල අග සම්බන්දයක් නැ කියලා හිතෙනවනම් ගනන් ගන්න එපා හොදේ....:lol::lol:


 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    owa bus wala yannata pradhana hethuwa oya gayakayo CD nikan Dima misa owunge rasa vindime prashnayak nowe. dan dan bus sindu bus walath nathi tharamya.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බස් වල සිංදු දාගෙන ඉන්න එක නම් එල....ඒත් අර කනාමැදිරි රාත්‍රිය වගේ එකක් ඈහෙන්න ගත්තොත් නම්..... මලේ මල...... :angry:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :yes: aththa thama machan... habai samahara bus wala hoda parana sinduth danawa.
    sunil edirisinghe, milton malllawarachchi wage ayage.... e asse samahara un techno, trance uth danawa....:lol:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    lankawe radio wala playlist hadana kollo gahana ponsi fm kaarayo thorala daana sindu walata wada bus wala yana sindu wala therumak thiyenawa...
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    owa bus wala yannata pradhana hethuwa oya gayakayo CD nikan Dima misa owunge rasa vindime prashnayak nowe. dan dan bus sindu bus walath nathi tharamya.
    සිරාවටම දැන්නම් ටිකක් බස් සින්දු අඩුය් තමා බස් වලටත් දැන් pen drivers ගහන නිස බස් දැන් mode වෙලා:):):)
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    බස් වල සිංදු දාගෙන ඉන්න එක නම් එල....ඒත් අර කනාමැදිරි රාත්‍රිය වගේ එකක් ඈහෙන්න ගත්තොත් නම්..... මලේ මල...... :angry:
    අපෝ ඇත්ත මෙලො රහක් නැ.. නිකන් අර ඉස්සර ගිය ඇගිලි සලකුන වගේ:yes::yes:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    :yes: aththa thama machan... habai samahara bus wala hoda parana sinduth danawa.
    sunil edirisinghe, milton malllawarachchi wage ayage.... e asse samahara un techno, trance uth danawa....:lol:
    හෆ්ෆා දැන් ටෙක්නො දාන්නෙ 138 බස් නේද? මට යලුවෙක් කිව්වා 138 එකකත් ටෙක්නො දාගෙන යනව කියලා:D:D:D