මගේ අවසාන ත්‍රෙඩ් එක. -- :) Thanks all of you.:)

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    ගෝඨයිම්බර;12587412 said:
    අනේ ඔව් ප්‍රයිම් මල්ලි. මේ එළකිරි එකේ සම්මාන ගත්තා කියල මොනවද ලැබෙන්නේ? :lol::lol::lol::lol: කඩෙන් බඩු ගන්නකොට discount එකක් හම්බවෙනවද? :lol::lol: නැතිනම් රක්ෂාවකට යනකොට එකට සුදුසු කමක්ද? :lol::lol: මොනවත් නෑනේ? මම නම් ත්‍රෙඩ් දාන්නේ මිනිසුන්ට වැදගත් යමක් තේරුම් කරලා දෙන්න විතරයි. මේ සම්මාන මගේ බල්ලට වත් එපා.

    :eek: මොනවාද උබ දාලා තියෙන ත්‍රෙඩ්?:rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගෝඨයිම්බර;12587412 said:
    අනේ ඔව් ප්‍රයිම් මල්ලි. මේ එළකිරි එකේ සම්මාන ගත්තා කියල මොනවද ලැබෙන්නේ? :lol::lol::lol::lol: කඩෙන් බඩු ගන්නකොට discount එකක් හම්බවෙනවද? :lol::lol: නැතිනම් රක්ෂාවකට යනකොට එකට සුදුසු කමක්ද? :lol::lol: මොනවත් නෑනේ? මම නම් ත්‍රෙඩ් දාන්නේ මිනිසුන්ට වැදගත් යමක් තේරුම් කරලා දෙන්න විතරයි. මේ සම්මාන මගේ බල්ලට වත් එපා.

    :) ඉතින් කාටහරි උදව්වක් කරලා දීලා ඒක ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයිනෙ මචන්. :no: මම නම් මේකේ එකම ත්‍රේඩ් එකක්වත් දාලා නෑ, :yes: ඒත් පුළුවන් අයට උදව් කරලා තියෙනවා පෝස්ට් වලින්. :D මට එහෙම හරි කාටහරි උදව් කරන්න ලැබුන එකට මට සතුටුයි. :rolleyes: ස්තූති, + රෙප් කිසි වැඩක් නෑ. :rofl: බනින ඒවා, - රෙප් දෙන ඒවත් කිසි වැඩකට නෑ. :eek: අනවශ්‍ය විදියට :-)P හොඳක් කරලත්) - රෙප් ආවම එවෙලෙට ඒක ඒ thread/post එකේ දානව. :P ස්තූති, + රෙප්, - රෙප්, බනින ඒවා ඔක්කොම සයිට් එකට තිබ්බාවෙ, මේ user ID එකට.. :yes:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    උබේ ඔලුව නරක් වෙලාද, උබල වගේ උන් මෙ එලකිරියට වටිනව බන්, ඒක උබට නොතේරුනාට අපිට හොදට තේරෙනව,පිස්සු නැතුව හිටපන් බන්......;);)
     

    gepa

    Well-known member
  • උබේ කේන්දරෙත් හොඳ නැද්ද පවුසි අයියේ...යන්ට යන්ට... යන්නට එපා කියා.. අත් අල්ලාගෙන...නික්මී යන කාලය නතර කරන්නද..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    යන්න හදන එකෙක්ට ඉතින් ඉන්න කියල වැඩක් නෑනෙ...Elakiri.com කියන්නෙ ජීවිතෙ නෙමේ බන්..දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න බැරිනම් යන එක තමයි හොද...යන තැනක හොදින් ඉදපන්..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    aniwa mamath yanawa kiyala thread ekak danawa lagadima:yes::(



    ඔව් මචන් මාත්,,,,මන් දෙයක් කියන්නම් උබල ඒක දැකපු ගමන් මට කෑ ගහගෙන යන්න එපා හරිද....එලකිරිය අපේ මනසවල් විකුර්ති කරනවා...වෙලාවක් නැත්තම් රෑට නිදා ගන්න ගිහාම හරි පොඩ්ඩක් හිතල බලපන්....