මේ ප්රශ්ණය ගොඩක් කොල්ලන්ට ඇති කියල හිතනවා.
.
මට නම් අපේ market එකේ තියෙන slandered underwear සෙට් වෙන්නැ.
.එක්කෝ හිර වැඩී..නැත්නම් comfortable නැහැ,මාර අපහසු ඇඳන් දවසක් විතර ඉන්නකොට..
ඉතින් මේ ප්රස්නෙන් ගොඩ ගිය කව්රුහරි ඉන්නවනම් ඒ කොහොමද කියල කියනවද ???
නැත්නම් මොනාහරි comfortable design එකක් තියෙනවද මේ දවස් වල ගන්න? ඒ කොහෙද ?
. මට නම් අපේ market එකේ තියෙන slandered underwear සෙට් වෙන්නැ.

.එක්කෝ හිර වැඩී..නැත්නම් comfortable නැහැ,මාර අපහසු ඇඳන් දවසක් විතර ඉන්නකොට..
ඉතින් මේ ප්රස්නෙන් ගොඩ ගිය කව්රුහරි ඉන්නවනම් ඒ කොහොමද කියල කියනවද ???
නැත්නම් මොනාහරි comfortable design එකක් තියෙනවද මේ දවස් වල ගන්න? ඒ කොහෙද ?

loweth ne..ful cotten bn 

ඒ තරමට එකේ කකුල් ඈදෙනවා..