machan lk119 hihat walata Chanel Seeting ---> Func(function)-->gihilla---- feed contrall eka 35% witarala denna...hihat walata swing gathiyak enwa

elakiri machooooooooooo .... wadi wadiyen music danuma thawa diunu wewa !! 
කැස්ස වගේ.,..
අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......
ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
Chrisrg අලුත් දෙයක් කරමු.....
මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!
එලස්....!!!
සිංදුව F minor නෙද යන්නේ......හොඳයි නරක් නැහැ...පොඩ්ඩක මල්ලි uplifting chords ටික්ක් දාන්න.....එතකොට පොඩ්ඩක් ඔළුවට වදිනවා.....ඔයාගේ Voice එක ගොඩක් තැන් වල උස පහත් තැන් ටික්ක හදා ගන්න....පට්ට......ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
.,..මගේ ට්රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!
ජය වේවා....!!!
ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..

සිංදුව F minor නෙද යන්නේ......හොඳයි නරක් නැහැ...පොඩ්ඩක මල්ලි uplifting chords ටික්ක් දාන්න.....එතකොට පොඩ්ඩක් ඔළුවට වදිනවා.....ඔයාගේ Voice එක ගොඩක් තැන් වල උස පහත් තැන් ටික්ක හදා ගන්න....පට්ට......

eka thamai bn math me kiyanna giye...chord arrangemnt eke podi awlak denenawa mata...weradi chord walada manda yanne...
නැහැ මචෝ.,කෝඩ් ටික මම ගානට බැලන්ස් එකේ ගැහුවේ....මගේම වැඩක් නිසා වෙන්න පුළුවන් උඹට එහෙම හිතෙන්නේ.,කොහොමත් ඔව්වා තවම official මට්ටමේ දාන්න බැහැ කියන එකත් මම හොඳාකාරවම දන්නවා.
තැන්කු වේවා.
......awlak ne digatama karan yanna....gud luck...කැස්ස වගේ.,..
අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......
ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
Chrisrg අලුත් දෙයක් කරමු.....
මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!
එලස්....!!!
mamath me ada berayak gagaha inne ban danuth
menna .... http://k003.kiwi6.com/hotlink/1f8oj20dus/1st.mp3 ආසයි නේ ?![]()
ram eka hinda thamai bn eth me cubase walath awlak thiyenawa bn crack version ne....ram kanwa bn sirawata....hehehe hadamu hadamu ekak.....uba invest karapankooo.....![]()

ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
.,..මගේ ට්රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!
ජය වේවා....!!!
machan lk119 hihat walata Chanel Seeting ---> Func(function)-->gihilla---- feed contrall eka 35% witarala denna...hihat walata swing gathiyak enwa

api inna tatwet ekka baladdi uba hodai...