Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
    .,..මගේ ට්‍රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
    රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!

    ජය වේවා....!!!​
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    කැස්ස වගේ.,..
    අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
    හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......

    ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
    Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
    Chrisrg අලුත් දෙයක් කරමු.....

    මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
    මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්‍රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්‍රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!

    එලස්....!!!

    ahhh uba awada hek hek........hodai hodai.........lolz....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
    .,..මගේ ට්‍රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
    රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!

    ජය වේවා....!!!​
    සිංදුව ‍F minor නෙද යන්නේ......‍හොඳයි නරක් නැහැ...පොඩ්ඩක මල්ලි uplifting chords ටික්ක් ‍දාන්න.....එතකො‍ට පොඩ්ඩක් ඔළුවට වදිනවා.....ඔයාගේ Voice එක ගොඩක් තැන් වල උස පහත් තැන් ටික්ක හදා ගන්න....පට්ට......
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
    .,..මගේ ට්‍රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
    රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!

    ජය වේවා....!!!​

    mokak hari awlak thiyenwa chord wala nam kollo.......ekko uba weradi chord arrangemnt ekakka yanne....
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    සිංදුව ‍F minor නෙද යන්නේ......‍හොඳයි නරක් නැහැ...පොඩ්ඩක මල්ලි uplifting chords ටික්ක් ‍දාන්න.....එතකො‍ට පොඩ්ඩක් ඔළුවට වදිනවා.....ඔයාගේ Voice එක ගොඩක් තැන් වල උස පහත් තැන් ටික්ක හදා ගන්න....පට්ට......

    eka thamai bn math me kiyanna giye...chord arrangemnt eke podi awlak denenawa mata...weradi chord walada manda yanne...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සිංදුව ‍F minor නෙද යන්නේ......‍හොඳයි නරක් නැහැ...පොඩ්ඩක මල්ලි uplifting chords ටික්ක් ‍දාන්න.....එතකො‍ට පොඩ්ඩක් ඔළුවට වදිනවා.....ඔයාගේ Voice එක ගොඩක් තැන් වල උස පහත් තැන් ටික්ක හදා ගන්න....පට්ට......

    තැන්කු වේවා.....uplifting කෝඩ් මේකට මම දැම්මනම් මගේ අයිඩියා එකට ගහගන්න බැරි වෙන සයිස් එකක් එනවා...ඒකයි සිද්දිය...
    ඒකනම් ඇත්ත.,මගේ කටහඬ සින්දු කියන්න මදි.......තව මට ඉගෙනගන්න අම්බානක දේවල් තියෙනවා...
    එලස්....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    eka thamai bn math me kiyanna giye...chord arrangemnt eke podi awlak denenawa mata...weradi chord walada manda yanne...

    නැහැ මචෝ.,කෝඩ් ටික මම ගානට බැලන්ස් එකේ ගැහුවේ....මගේම වැඩක් නිසා වෙන්න පුළුවන් උඹට එහෙම හිතෙන්නේ.,කොහොමත් ඔව්වා තවම official මට්ටමේ දාන්න බැහැ කියන එකත් මම හොඳාකාරවම දන්නවා.
    තැන්කු වේවා.​
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    නැහැ මචෝ.,කෝඩ් ටික මම ගානට බැලන්ස් එකේ ගැහුවේ....මගේම වැඩක් නිසා වෙන්න පුළුවන් උඹට එහෙම හිතෙන්නේ.,කොහොමත් ඔව්වා තවම official මට්ටමේ දාන්න බැහැ කියන එකත් මම හොඳාකාරවම දන්නවා.
    තැන්කු වේවා.​

    ube voice hindada manda ehema ahenne...nethnam wena instrument ekak out note yanwada danne ne...bt mokak hari kossak nam thiyenwa...kanata awlak therenawa.....:D :D :D......awlak ne digatama karan yanna....gud luck...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කැස්ස වගේ.,..
    අම්මෝ.,ඊයේ වලිය යද්දී.,SLT එකෙන් ඇරියනේ .,
    හරි.,ඉවරයි.,දැන් හැදුවේ.......

    ඉස්සරවෙලාම කියන්නම්.,.,aroshj කොල්ලෝ.,ආයේ වලි නැතෝ.,....ඔන්න ශේප්....
    Appu Haami ලෝල්ස්.,දැන් දිගටම වැඩේ ඉමු......
    Chrisrg අලුත් දෙයක් කරමු.....

    මෙහෙමයි.,මම ගැන ටිකක් කියන්නම්.....උඹලා ඔක්කොමලා මට වඩා ඇත්තටම වයසින් වැඩිමල්.......
    මගේ අවුරුදු දෙකකට විතර කලින්..,කරපු ට්‍රැක් එකක්නේ අරක.......ඔක්කොම එකවැර මේ ලඟදි අප්ලෝඩ් කරේ.,...ඉතින්.,උඹලා කැමති නම් මම මගේ ලඟදි කරපු ට්‍රැක් එකක් දෙකක් මෙතන දාන්නම්......අඩුවක් පාඩුවක් කියහල්ලා.....!!!!

    එලස්....!!!

    ආ උඹ ආවද... හොඳයි හොඳයි... කට්ටිය තරහ මරහ අමතක කරපු එක හොඳයි. උඹේ වැඩ අප්ලෝඩ් කරපන් මචන්....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න මචන්ලා දැන් එකක් අප්ලෝඩ් කරේ...මෙව්වා කොහෙවත් ස්පෑම් කරන්න ගහපු එව්වා නොවන හින්දයි ළඟ තියාගෙන හිටියේ බන්ස් ..
    .,..මගේ ට්‍රැක්ස් ඔක්කොම මමමයි ගහන්නේ.,මිඩි දෙන්න එකක් ගන්න එව්වා නැහැ.,ඒ නිසා Casio කී බෝඩ් එකකින් තමයි මම අයිඩියාස් ගන්නේ.,පස්සේ pc කී බෝඩ් එක හෙල්ප් කරගෙන draw කරනවා....
    රෙකොර්ඩ් කරන්නේ still පොප් මයික් එකකින්.....තවම පොඩි.....අහලා බලන්ඩෝ ...මොකද උනේ කියලෝ...එලස්...!!!!!

    ජය වේවා....!!!​

    api inna tatwet ekka baladdi uba hodai...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    api inna tatwet ekka baladdi uba hodai...

    තැන්කු වේවා.,මචන්.,මම ඉගෙනගත්තේ තනියම.,එකම එක utube video එකක්.,Guid එකක් බැලුවේ නැහැ.,.අවුරුදු හතරක ඉඳං FL Studio කෑවා .,.තනියම....ඊට පස්සේ Reason,Nuendo,Sonar වලට බැස්සා....
    පලවෙනි අඩිය තිබ්බේ ඉස්කෝලේ ඉගෙනගත්ත Music Subject එකෙන් ..
    එලස්.,උත්සහා කරොත් බැරිවෙන්නේ නැහැ බං ..හැමෝටම පුළුවන්.....!!!
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    සංගීතයේ මිහිරියාව විදිමු...........
    man mekata mara asai machan umbalatath ahala balanda damme.........

    http://youtu.be/W06SARC39rg
     
    Last edited: