-: I'm the Last :-

Status
Not open for further replies.

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
නංගී අපි ඒමයි ආ................

දන්නවද නංගී.............. ඉර හද පායන ලොකේ ආලෝකය අතරේ සැප දුක සමබර වී..........................
:baffled: Okey ayye :nerd: :rofl: Thalaha giyadath manda mal ayyata :sorry: :(

oyath ahu wenawa horen me geta aawata :rofl:
Mama dorata thattu kalalane awe :P

ශොයි තමයි:frown:තිබුනෙත් කෙස් ගස් 2-3යි එකත් ඉවරයි:(
අහ්හ් ඔව් නෙ :sorry:
එතකොට රක්ශයා සමියද:rofl:

:lol: monawa unath hoda podi lamayek :P
Ekatanam ithin mama mokuth kiyanne naLu :rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අවෘදු 4රෙ බබ්බු කොහෙද බන් :oo:
:rofl::sorry:
ලොකු වැඩ තමා,බලහන්කො මේවා මොකාද් දන්නෑ හදලා තියෙන්නෙ :angry: ඔක්කොම එකයි:dull:
ඔය අවුරුදු විසි තිස් ගනන් වලා බබාලා බේබිලා ඉන්න එකෙ අවුරුදු 4 මොකකක්ද:lol:
ඇත්ත කියපිය:growl: දන්නෙ නැති කමට ඉරට්ටෙන් අල්ලන් පත්තුකලා නෙද:rofl::P
ඔව් සමහර එවා උඩ යනන් කලින් පිපිරෙනවා:dull:

:lol: monawa unath hoda podi lamayek :P
Ekatanam ithin mama mokuth kiyanne naLu :rofl:
හොද පොඩි ලමයා:frown:ඇහෙන්න කියන්නවත් එපා:no:
මූන පේන්නෙ නැති පික් එකක් නෙට්(ඇෆ් බී) එකෙන් හොයාගත්තා:rofl: මූන පෙන එකක් දැම්මොත් ඉතුරු වෙලා තියෙන තට්ටෙත් ඉවරයි:baffled:
33v2iqx.jpg
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඔය අවුරුදු විසි තිස් ගනන් වලා බබාලා බේබිලා ඉන්න එකෙ අවුරුදු 4 මොකකක්ද:lol:
ඇත්ත කියපිය:growl: දන්නෙ නැති කමට ඉරට්ටෙන් අල්ලන් පත්තුකලා නෙද:rofl::P
ඔව් සමහර එවා උඩ යනන් කලින් පිපිරෙනවා:dull:
ඒකත් ඇත්ත තමා බලන් ගියහම :lol:
පිස්සුද බොල,:angry:ඉරට්ටෙන් අල්ලන් පත්තු කලොත් තියෙයි :baffled:
මහ ජරාව බන් දැන් එන ඒවා :sorry::dull:

ඔය පොඩි එකා උබෙද :oo:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒකත් ඇත්ත තමා බලන් ගියහම :lol:
පිස්සුද බොල,:angry:ඉරට්ටෙන් අල්ලන් පත්තු කලොත් තියෙයි :baffled:
මහ ජරාව බන් දැන් එන ඒවා :sorry::dull:

ඔය පොඩි එකා උබෙද :oo:
:rofl:
මම කිව්ව එකනෙ උනෙ:P ලබන අවුරුද්දෙවත් හරියට පත්තුකරපිය:rofl:
ඉස්සරත් ඔහොමයි බන් :baffled:අපෙ මාමටත් හරි හරි වැඩ වෙලා ඒකලෙ:baffled:
තොට පිස්සුද මයිනො:angry:මේ අපෙ පුංචිගෙ:yes:
මෙ උබ ඇෆ් බී නැ නෙ :rolleyes: අපෙ මල්ලිගෙ ගිණුමෙන් මම ඇෆ් බී ලොග් උනා:nerd:
කාලෙකට පස්සෙ මගෙ ප්‍රෝ එකට ඔලුව දැම්මා :eek: පට්ට පරන පික් එකක් සැට් උනා:love::)

හදුනා ගත්තොත් ඔබ මා:cool:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:rofl:
මම කිව්ව එකනෙ උනෙ:P ලබන අවුරුද්දෙවත් හරියට පත්තුකරපිය:rofl:
ඉස්සරත් ඔහොමයි බන් :baffled:අපෙ මාමටත් හරි හරි වැඩ වෙලා ඒකලෙ:baffled:
තොට පිස්සුද මයිනො:angry:මේ අපෙ පුංචිගෙ:yes:
මෙ උබ ඇෆ් බී නැ නෙ :rolleyes: අපෙ මල්ලිගෙ ගිණුමෙන් මම ඇෆ් බී ලොග් උනා:nerd:
කාලෙකට පස්සෙ මගෙ ප්‍රෝ එකට ඔලුව දැම්මා :eek: පට්ට පරන පික් එකක් සැට් උනා:love::)

හදුනා ගත්තොත් ඔබ මා:cool:
පිස්සුද බොල..:angry:
ඇයි මාමට මොකෝ වෙලා තියෙන්නේ :baffled:

මම හිතුවෙ උබේ කියලා:P..මම ඇෆ් බී නෑ බන්:dull:
අපෝ ලැජ්ජාවේ බෑ මල්ලිගෙ එකෙන් එන්නෙ මම වගෙ නිකා හිටු :lol::rofl:
මරු පික් එක,:rofl:කව්ද බන් මේ :oo:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පිස්සුද බොල..:angry:
ඇයි මාමට මොකෝ වෙලා තියෙන්නේ :baffled:

මම හිතුවෙ උබේ කියලා:P..මම ඇෆ් බී නෑ බන්:dull:
අපෝ ලැජ්ජාවේ බෑ මල්ලිගෙ එකෙන් එන්නෙ මම වගෙ නිකා හිටු :lol::rofl:
මරු පික් එක,:rofl:කව්ද බන් මේ :oo:

:lol:
මාමත් ඇදුම් ටික පුච්චගෙන:baffled:
මම තාම පොඩි එකා :) අනිත් එක මම බැදලායයි:oo:
මගෙ එකට ලොග් වෙන්න විදියක් නැ සිම් එක හදාගන්න කන්:dull:එකෙන් ඇවිල්ලා තමයි ගේම් ගහන්නෙ අර(පූල් ගේම) :)
මගෙ බාන් බඩියෙ සත්තු ටික හාමතෙ මැරිලද දන්නෙ නැ මාස 3-4කින් යන්න බැරි උනා:dull:
එල නෙ:cool: පරන පික් එකක් අපෙ සහෝදරයො ටිකක් ලොකුම එකා අපෙ අයියා:) මමත් ඉන්නවා ඕකෙ:)
පට්ට කම්මැලි මම යනවා සමියො ෆියො බබො:rolleyes:
මට බෑන් වෙන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න:yes:
ගුඩ්නයිට්
බුදුසරණයී
 
Last edited:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:lol:
මාමත් ඇදුම් ටික පුච්චගෙන:baffled:
මම තාම පොඩි එකා :) අනිත් එක මම බැදලායයි:oo:
මගෙ එකට ලොග් වෙන්න විදියක් නැ සිම් එක හදාගන්න කන්:dull:එකෙන් ඇවිල්ලා තමයි ගේම් ගහන්නෙ අර(පූල් ගේම) :)
මගෙ බාන් බඩියෙ සත්තු ටික හාමතෙ මැරිලද දන්නෙ නැ මාස 3-4කින් යන්න බැරි උනා:dull:
එල නෙ:cool: පරන පික් එකක් අපෙ සහෝදරයො ටිකක් ලොකුම එකා අපෙ අයියා:) මමත් ඉන්නවා ඕකෙ:)
පට්ට කම්මැලි මම යනවා සමියො ෆියො බබො:rolleyes:
මට බෑන් වෙන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න:yes:
ගුඩ්නයිට්
බුදුසරණයී
හොද පොඩී :P අනික බදින්න ඔනෙමයෑ ලමයි ඉන්න :rofl:
:baffled:උබෙ මාමනෙ ආයේ අහන්න දෙයක් නෑ :rolleyes::rofl:
අපෙ උනුත් මොකද්ද පාන් බඩියෙක් කියල එකක් කරනවා තමා ඕකේ:confused:.කව්ද බන් දන්නෙ ඕවා:oo:,උබෙ සත්තු ටික අල්ලපු වත්තෙ උන් ගන්න ඇති :yes::rofl:
උබ නේද අර උඩම ඉන්නේ සඟක් කාරිය දාල :rolleyes:
ඒ මොකෝ බෑන් වෙන්නේ :baffled:
 
Last edited:
අනේ දොයියන්නකෝ:p

add:P

.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

# වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක Tips & Tricks යන අංශයේ....

images

ඔබේ වටිනා මනාපය එළකිරියේ මුල්ම හා පරණම නමුත් අදටත් යාවත්කාලීන වන
Official eBay Q & A Thread (also paypal) ත්රෙඅඩ් එකට ලබා දෙන්න :) :)

2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අනේ දොයියන්නකෝ:p

add:P

.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

# වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක Tips & Tricks යන අංශයේ....

ඔබේ වටිනා මනාපය එළකිරියේ මුල්ම හා පරණම නමුත් අදටත් යාවත්කාලීන වන
Official eBay Q & A Thread (also paypal) ත්රෙඅඩ් එකට ලබා දෙන්න :) :)

2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
vote denne na ekekta wath :frown::rofl:
 
Status
Not open for further replies.