Galle Bus Stand Long long ago

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    attachment.php

    attachment.php

    attachment.php
     

    Attachments

    • 532386_10150663899844151_621219150_9448918_1227278965_n.jpg
      532386_10150663899844151_621219150_9448918_1227278965_n.jpg
      56.2 KB · Views: 314
    • 559557_10150663899654151_621219150_9448915_506443597_n.jpg
      559557_10150663899654151_621219150_9448915_506443597_n.jpg
      49.9 KB · Views: 300
    • 559955_10150663899734151_621219150_9448917_85877041_n.jpg
      559955_10150663899734151_621219150_9448917_85877041_n.jpg
      46 KB · Views: 300

    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    ඔතන සීටීබී විතරයි නේ තියෙන්නේ.
    ඕවයෙන් කීපයක් තාම දුවනවා
    දැන් ස්ටෑන්ඩ් ඒක අරක්ගෙන ඉන්නේ ප්‍රයිවට් හැත්ත..ස්ලෝ එකෙත් එක්ස්ප්‍රස් දාල තියෙනවා ..එක්ස්ප්‍රස් එකත් නවත්ත නවත්ත යනවා.ඉතුරු දෙන්නෙත් නෑ..
    සිමි ලක්ෂරි කියල තව මගඩියක් යනවා.
    ආපහු ඔක්කොම බස් ආණ්ඩුවට අරගෙන සීටීබී වේවා කියල ප්‍රර්ථනා කරනවා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ කොයි කාලේද බන්.
    මට මතකයි මම පොඩි කාලේ ඔකේ උඩ තට්ටුවේ සෙවන කියල නියෝන් ලයිට් සෙට් එකක් ගහල තිබුන.
    අන්තිමට දකිද්දී අම්බුජා ගහල තිබුනා.
    හැබැයි දැන් තියෙන එක එළ
     
    Last edited:

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ඔතන සීටීබී විතරයි නේ තියෙන්නේ.
    ඕවයෙන් කීපයක් තාම දුවනවා
    දැන් ස්ටෑන්ඩ් ඒක අරක්ගෙන ඉන්නේ ප්‍රයිවට් හැත්ත..ස්ලෝ එකෙත් එක්ස්ප්‍රස් දාල තියෙනවා ..එක්ස්ප්‍රස් එකත් නවත්ත නවත්ත යනවා.ඉතුරු දෙන්නෙත් නෑ..
    සිමි ලක්ෂරි කියල තව මගඩියක් යනවා.
    ආපහු ඔක්කොම බස් ආණ්ඩුවට අරගෙන සීටීබී වේවා කියල ප්‍රර්ථනා කරනවා

    :lol::lol: