2011-2012 වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු

2011-2012 වසරේ හොඳම ග්‍ර#

  • DJnet

    Votes: 7 12.5%
  • DjSpK

    Votes: 12 21.4%
  • Kumara456

    Votes: 3 5.4%
  • load king

    Votes: 1 1.8%
  • nadimal

    Votes: 6 10.7%
  • prageeth119lk

    Votes: 1 1.8%
  • supzter

    Votes: 24 42.9%
  • වෙනත්(යෝජනා කරන්න)

    Votes: 2 3.6%

  • Total voters
    56
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    2011-2012 වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු

    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.


    1fusz6.gif



    # වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු Forum යන අංශයේ






    කණ්ඩායම් අංක 4
    Group 4



    .:: වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු ~ Best Graphic Designer of the Year (2011 ~ 2012) ::.


    Poll එක දැමීමේ පහසුව සදහා, වසරේ හොඳම ග්‍රෑෆික් නිර්මාණකරු වශයෙන් යෝජනා කරන ලද ග්‍රෑෆික් නිර්මාණකරුගේ ත්‍රෙඩ් වෙනුවට, ග්‍රෑෆික් නිර්මාණකරුවන්ගේ නම්, Poll එක සදහා භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න...... :)


    ඔබ විසින් යෝජනා කරන ලද ග්‍රෑෆික් නිර්මාණකරුවන්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වේ.


    වෑඩි විස්තර සදහා, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එක බලන්න. :) :D




    DJnet


    avatar28940_1.gif


    Find all threads started by DJnet :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=28940&starteronly=1




    DjSpK


    avatar139923_24.gif


    Find all threads started by DjSpK :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=139923&starteronly=1

    Avatar Collection

    (Public / Free) Avatars




    Kumara456

    avatar69529_13.gif


    Find all threads started by Kumara456 :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=69529&starteronly=1




    load king

    avatar281951_8.gif


    Find all threads started by load king :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=281951&starteronly=1




    nadimal

    avatar155818_36.gif


    Find all threads started by nadimal :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=155818&starteronly=1




    prageeth119lk

    avatar269437_3.gif


    Find all threads started by prageeth119lk :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=269437&starteronly=1

    PS Animation




    supzter

    Find all threads started by supzter :- http://www.elakiri.com/forum/search.php?do=finduser&u=319398&starteronly=1

    මගේ Artworks!





    awards.jpg



    මෙම තරගයේ විනිශ්චයකරුවන්


    avatar124714_1.gif
    hansa1018




    avatar35153_25.gif
    sasliit




    avatar55826_4.gif
    tharinda76




    avatar1489_1.gif
    urajdrlk




    avatar181897_6.gif
    maheshsenadheera




    විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන
    animated%20phone.gif
    අයිකනය මත Click කරන්න.... :) :D :P



    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම :- gayankuwait


    සහායක විනිසුරුවන් :-
    avatar329688_1.gif
    dath kimbula සමග
    avatar255212_4.gif
    Lokka Ayya




    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්;

    # ෆේක් ගිණුම් වලින් දමනු ලබන ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ.

    # ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ එළකිරියෙහි සීනියර් (Senior Member) කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 07 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන යා හැකි අතර නීති විරෝධී පොස්ට් දැමීම සපුරා තහනම් වේ. (සමහර විට එය ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ. )

    # මෙමගින් අප බලාපොරොත්තු වන්නේ එළකිරිය සදහා හොදම ග්‍රෑෆික් නිර්මාණකරන අපේක්ෂකයා තේරීමයි.


    මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ හොදම ග්‍රෑෆික් නිර්මාණකරන්නා ලෙස තෝරා ගමුද....?? :rolleyes:

    එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!! :oo:



    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!! :lol: :P ;) :D



    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර, මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........ :) :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සම්මාන උළෙල වෙනුවෙන්, ඊට අදාලව නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර,
    මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්,
    සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
    :love::love::love:;););):love::love::love:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර,
    මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්,
    සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

    :love::love::love:;););):love::love::love:
    අඩෝ උබ මේ දවස් වල නිදා ගන්නේ නැද්ද:shocked:
    කෝ වෙලාවේ බැලුවත් උබ ඔන්ලයින්:eek:
    හොදයි හොදයි වැඩේ කරන් පලයන්කෝ:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ උබ මේ දවස් වල නිදා ගන්නේ නැද්ද:shocked:
    කෝ වෙලාවේ බැලුවත් උබ ඔන්ලයින්:eek:
    හොදයි හොදයි වැඩේ කරන් පලයන්කෝ:)

    එහෙම කරලත් බැනුම් විතරයි බන්... හෆොයි..
    ඔන්න උඹ අපිව එළවනවනේ... අපි ගියා එහෙනම්.... :P:P:P
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,832
    113
    40
    හත් ඉලව්වෙ!
    Graphics weda udaw aran thiyena nisa man DjSpK ge weda gena hondata dannawa...
    enisa man eyata thamai Vote kale...:D
    mage avatar ekath animate karala dunne eya thamai...mage witharak newei Elakiri eke godak ayage ehemai...Photoshop,flash wage graphics walata sambanda software kipayakma hondata puluwan eyata...:D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර, මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........ :) :yes:

    එලzz,.. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    CbBcD.jpg
    නිකන් ඉන්න ගමන් මම කොරල් ඩ්‍රෝ වලින් කාර් එකක් ඇන්ද..
    මෙන්න තියෙනවා ඒක.. එලද කියල පොඩ්ඩක් බලන්න..වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියන්න....
    carek.jpg

    a%3E%20at%202012-01-23
    carek.jpg
     
    Last edited: