Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම මචන් ලා.... සතුටියි කියන්න....‍ගොඩක් music කරන කට්ටියෙගේ අවදානය දැනටමත් යොමු වෙලා තියනවා....Elakiri.com අප්පුහාමිගේ මියු‍සික් ස්ටුඩියො ත්‍රෙඩ් එකට.....හුඟක් පරන කට්ටිය මම දැක්කා .... කෙමෙන්ට් කරලා තියනවා....
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.
    Narakama Ne Oka Develop Karala Ganin Itin
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇත්තටම මචන් ලා.... සතුටියි කියන්න....‍ගොඩක් music කරන කට්ටියෙගේ අවදානය දැනටමත් යොමු වෙලා තියනවා....Elakiri.com අප්පුහාමිගේ මියු‍සික් ස්ටුඩියො ත්‍රෙඩ් එකට.....හුඟක් පරන කට්ටිය මම දැක්කා .... කෙමෙන්ට් කරලා තියනවා....

    :yes::yes: සන්තෝසයි ඕයි........

    desismileys_4470.gif
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අප්පු හමි ට්‍රැක එක අවුලක් නැහැ බං...දිගටම කරන්න..උඹෙ ඔළ්වේ අතුලේ ටැලන්ට්ස් තියනවා......එවා එළියට ගන්න...:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු හමි ට්‍රැක එක අවුලක් නැහැ බං...දිගටම කරන්න..උඹෙ ඔළ්වේ අතුලේ ටැලන්ට්ස් තියනවා......එවා එළියට ගන්න...:D

    හප්පේ මං හිතුව වැඩේ චා වෙලාද කියල. තැන්ක්ස් මචන්..... :cool::cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔකේ මචන් browser එකේ PACK කියලා ඇති ‍FOLDER එකක්....එකේ ඇති SAMPELS '''ඔය DANCE වලට...HIPHOP වලට..තව තියනවා FL Kick කියලා පලගඉන් එකක එකේන් උඹ Kicks හදන්න පුළුවන්.....

    Delay+Reverb එකට දෙන්න එතකෙ‍ෙ අමුතු Ambiance එකක හැදනවා instument වල..ඔය Trance වලද පාවිච්ච වෙනවා........sytrus පලග්ඉන් එක එහෙම යුස් කරන්න..ගොඩක් Syntherzer preset තියනවා.....
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔකේ මචන් browser එකේ PACK කියලා ඇති ‍FOLDER එකක්....එකේ ඇති SAMPELS '''ඔය DANCE වලට...HIPHIP වලට..තව තියනවා FL Kick කියලා පලගඉන් එකක එකේන් උඹ Kicks හදන්න පුළුවන්.....

    Delay+Reverb එකට දෙන්න එතකෙ‍ෙ අමුතු Ambiance එකක හැදනවා instument වල..ඔය Trance වලද පාවිච්ච වෙනවා........sytrus පලග්ඉන් එක එහෙම යුස් කරන්න..ගොඩක් Syntherzer preset තියනවා.....

    මං මේකට Effect, plugins මෙලෝ දෙයක් දැම්මේ නෑ බන්. නිකම්ම හැදුව. මට කියපන්කො plugin එකක් දාන විදිහ. සරලව කියපන්.
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මං මේකට Effect, plugins මෙලෝ දෙයක් දැම්මේ නෑ බන්. නිකම්ම හැදුව. මට කියපන්කො plugin එකක් දාන විදිහ. සරලව කියපන්.
    Packs තියේනනේ මෙතන මෙකේ ඩ්‍රම් සම්පලස්....
    attachment.php

    උඩ තියනවා.... Channel කියලා ඉට පස්සේ ADD One තොරන්න....එතන තියනවා පලග්ඉන්ස්.........මෙතන් තියේනනේ INstuments.....නැත්තනම් Browser එකේ පලග්ඉන් ප්‍රි‍සෙට් ඇදලා දාන්න..එත හරි...නමුත් Channel>Add one තොරන් එක ලොසි...

    attachment.php

    Effect denakota....Mixer එකේ > FX SLOT වලට ගියා Select > ඔනේ Effect එක තොරන්න

    attachment.php
     
    Attachments

    • SCreen shoty400.jpg
      SCreen shoty400.jpg
      57.8 KB · Views: 101
    • Screen Shot plug.jpg
      Screen Shot plug.jpg
      79.5 KB · Views: 103
    • mixer.jpg
      mixer.jpg
      47 KB · Views: 108
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.

    oya thiyenne elatama.......:D :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Packs තියේනනේ මෙතන මෙකේ ඩ්‍රම් සම්පලස්....
    attachment.php

    උඩ තියනවා.... Channel කියලා ඉට පස්සේ ADD One තොරන්න....එතන තියනවා පලග්ඉන්ස්.........මෙතන් තියේනනේ INstuments.....නැත්තනම් Browser එකේ පලග්ඉන් ප්‍රි‍සෙට් ඇදලා දාන්න..එත හරි...නමුත් Channel>Add one තොරන් එක ලොසි...

    attachment.php

    Effect denakota....Mixer එකේ > FX SLOT වලට ගියා Select > ඔනේ Effect එක තොරන්න

    attachment.php

    උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්....
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචන්ලා මට කියපන්කො field එකේ පාවිච්චි කරන mics වර්ග ටිකක්, stage සහ studio වල

    මට කෙනෙක් කිව්වා condenser mics වලට වඩා dynamic වල quality වැඩියි කියලා. ඒත් මම දන්න විදියට නම් condenser වල quality වැඩියි. මේ ගැන උබලගෙ අදහස් කොහොමද?
     
    Last edited: