ඇත්තටම මචන් ලා.... සතුටියි කියන්න....ගොඩක් music කරන කට්ටියෙගේ අවදානය දැනටමත් යොමු වෙලා තියනවා....Elakiri.com අප්පුහාමිගේ මියුසික් ස්ටුඩියො ත්‍රෙඩ් එකට.....හුඟක් පරන කට්ටිය මම දැක්කා .... කෙමෙන්ට් කරලා තියනවා....

Narakama Ne Oka Develop Karala Ganin Itinගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.
ඇත්තටම මචන් ලා.... සතුටියි කියන්න....ගොඩක් music කරන කට්ටියෙගේ අවදානය දැනටමත් යොමු වෙලා තියනවා....Elakiri.com අප්පුහාමිගේ මියුසික් ස්ටුඩියො ත්‍රෙඩ් එකට.....හුඟක් පරන කට්ටිය මම දැක්කා .... කෙමෙන්ට් කරලා තියනවා....

සන්තෝසයි ඕයි........
FL Walata Wada Wena Advance App Ekak Try Kale Nedda
තැන්කු වේවා.....![]()
FL Walata Wada Wena Advance App Ekak Try Kale Nedda![]()

අප්පු හමි ට්‍රැක එක අවුලක් නැහැ බං...දිගටම කරන්න..උඹෙ ඔළ්වේ අතුලේ ටැලන්ට්ස් තියනවා......එවා එළියට ගන්න...![]()

ඔකේ මචන් browser එකේ PACK කියලා ඇති FOLDER එකක්....එකේ ඇති SAMPELS '''ඔය DANCE වලට...HIPHIP වලට..තව තියනවා FL Kick කියලා පලගඉන් එකක එකේන් උඹ Kicks හදන්න පුළුවන්.....
Delay+Reverb එකට දෙන්න එතකෙෙ අමුතු Ambiance එකක හැදනවා instument වල..ඔය Trance වලද පාවිච්ච වෙනවා........sytrus පලග්ඉන් එක එහෙම යුස් කරන්න..ගොඩක් Syntherzer preset තියනවා.....
Eka Hodai Machanඅපි තාම ආධුනිකයිනේ බන්. පොඩි එකේ ඉඳං ලොකු එකට යන්නේ.![]()
Packs තියේනනේ මෙතන මෙකේ ඩ්‍රම් සම්පලස්....මං මේකට Effect, plugins මෙලෝ දෙයක් දැම්මේ නෑ බන්. නිකම්ම හැදුව. මට කියපන්කො plugin එකක් දාන විදිහ. සරලව කියපන්.
ගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.

Packs තියේනනේ මෙතන මෙකේ ඩ්‍රම් සම්පලස්....
![]()
උඩ තියනවා.... Channel කියලා ඉට පස්සේ ADD One තොරන්න....එතන තියනවා පලග්ඉන්ස්.........මෙතන් තියේනනේ INstuments.....නැත්තනම් Browser එකේ පලග්ඉන් ප්‍රිසෙට් ඇදලා දාන්න..එත හරි...නමුත් Channel>Add one තොරන් එක ලොසි...
![]()
Effect denakota....Mixer එකේ > FX SLOT වලට ගියා Select > ඔනේ Effect එක තොරන්න
![]()