මම ගොඩක් වේදානාවෙන්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම ගොඩක් වේදානාවෙන්

    මචන්ලා මෙච්චර කලක් මම හැමෝගෙම ලව් කතා වලට කොමන්ට් කරාට බූට් සීන් වලට උපදෙස් දුන්නට මම ඔය ප්‍රශ්න නිසා ගොඩාක් විඳවනවා..

    මගේ කතාව මම උඹලා හැමෝටම කියන්න කැමති මට වෙන කියන්න කෙනෙක් නැති නිසා..

    මගේ ගම මාතර.. මම ජීවිතේ හුගාක් පිස්සු කෙලියා.. ඔහොම ඉන්න අතරේ ඒ කියන්නේ මීට අවුරුදු 5කට කලින් තමයි එයාව හම්බ උනේ.. එයා මට වඩා අවුරුදු 5ක් බාලයි..
    ප්‍රශ්නේ කොයිතරම් බල පෑවද කියනවනම් මට මාවත් එපා උනා.. ඒ කෙල්ලට මගේ පණට වඩා ආදරේ කලා.. එයත් එහෙමයි.. මම ජීවිතේ ගොඩාක් වෙනස් උනා එය නිසා,, පස්සේ අපි දෙන්නා හැමෝටම හොරෙන් බැන්දා.. ඒ කිව්වේ යාලුවෙලා මාස 3න්.
    ඒ එයාට මාවත් මට එයාවත් වෙන් කරන්න කාටවත් බැරි වෙන්න.. මම එයාට මගේ ජීවිතේ ගොඩාක්ම ආදරේ කලා.. ඔහොම අපේ සම්බන්දේ හොරෙන් අරන් යද්දි කොහොම හරි අපේ ගෙවල් වලට ආරන්චි උනා මම බැන්දා කියලා.. මගේ අම්මා නන්ගි, අක්කා හැමෝම මාත් එක්ක තරහ උනා.. අපේ තාත්තා ඊට හපන්.. එත් ඒ තරහ උපරිම දවසයි දෙකයි, මොකද පව්ලේ එකම කොල්ලා මම,, ඒ නිසයි අම්මට තාත්තට වේදනාව..
    ඊට පස්සේ අපේ අම්මා අපේ සම්බන්දෙට මුක්ත් කීවෙ නෑ.. එයාලයි ගෙදර අයත් ශේප්.. එතකොටත් එයා ඉගෙන ගන්නවා.. මම එයාට කිව්වා ඔයා ඉගෙන ගන්න මම උදව් කරනවා.. ඊට පස්සේ අපි ලොකූ වෙඩින් එකක් අරන් අපේ ගෙදර සදහටම ඉන්න යමු කියලා.
    ඔහොම අවුරුදු 3ක් විතර යද්දි මට මෙයාගේ වෙනසක් තේරුනා.. ඒක මම හිතන්නේ නැතිව හිටියා පස්සේ මෙයා ඇමරිකන් කොලේජ් එකට යන්න ඕන කිව්වා.. ඊට පස්සේ එහෙමම JMC එකටත් යන්න ඕන කිව්වා ඒ එයා නීතිය ඉගන ගන්න ඕන නිසා.. මම කිව්වා හා කියලා.. ඔහොම ඉද්දි මම මෙයාට දවසක් වෙන නම්බර් එකකින් මිස් කෝල් කරා 3-4 පාරක්.. රෑ.. එයා ඒක දන්නේ නෑ.. මම ජොලියට කරේ.. (එයා ඒ නම්බර් එක දන්නේ නෑ..) අම්මට සිරි විනාඩි 5ක් ගියේ නෑ එකෙක් මට කෝල් කරලා බැනපන් එක සැරේටම උඹ මොකද මගේ කෙල්ලට මිස් කෝල් දාන්නේ කියලා.. මම උඩ වීසි උනා..
    ඇයි බන් ඒ මගේ කෙල්ල නේ.. මම ඇහුවා උඹ කව්ද ප*යෝ මට එහෙම කියන්න කියලා.. එච්චරයි ඌ තිබ්බා.. පස්සේ මම මගෙ නම්බර් එකෙන් ගද්දි මෙයාගේ පෝන් එක වේටින්ග්.. මම එයාගේ යාලුවට අරන් මම හැම දේම හොයාගත්තා වගේ ඒකිට බැන්නා.. මෙන්න බොලේ ඒකි කියාපි මෙයා කොල්ලෙක් එක්ක යාලුයි මාස 6ක් විතර වෙනවා කියලා.. මට කලන්තේ හැදුනේ නැති එක විතරයි... මගේ අත පය වෙව්ලන්න ගත්තා.. මම ඇහුවා දැන් එයා කතා කරන්නේ ඌ එක්කද කියලා.. මේකි ඔව් කිව්වා අඬ අඬා..
    මම එහෙමම කට් කරා.. මචන්ලා මම හිතුවේ මම මැරෙයි කියාලා ඒ දුකට... මොකද මම එයාට කර ආදරේ තරමට.. ඒ විනාඩියෙන් මෙයා මට කෝල් කලා.. මම සද්ද නැතිව ඇහුවා පැටියා කතා කරේ කා එක්කද කියලා.. මෙයා කිව්වා අම්මා එක්ක කියලා.. මගේ ඉවසීම ආදරේ කොහෙන් ගියාද නෑ.. පස්සේ මම මෙයාට හොදටම බැන්නා..ඔක්කොම කියලා.. එයාට කට උත්තර නැති උනා.. පස්සේ හොදටම එයා ඇඩුවා.. මමත් හයියෙන් ඇඩුවා අඩලා මම කිව්වා මගේ පැටිය ඔයා එයාට ආදරෙයි නම් එයා එක්ක යන්න.. මම අපේ මේ බැඳීම් ඔක්කොම ලිහන්නම් කියලා.. එහෙම කිව්වම මෙයා
    ගොඩාක් ඇඩුවා අනේ මට සම වෙන්න මම දාල යන්නෙපා කියලා.. මම ඊට පස්සේ අර කොල්ලට කතා කලා අපේ කෙනා ඌට කියලා මම ගැන හැබැයි කියලා තියෙන්නේ එයා කෙනෙක් එක්ක යාලුයි එයා ඉන්නේ ජපානේ.. එයා ගොඩක් බොනවා ගෑණු ආස්‍රය කරනවා එයාට ආදරේ නෑ..ගෙවල් වලින් බලෙන් බන්දලා දෙන්න හදන්නේ කියලා.. එහෙම ඌ කියනකොට මම ඒ කෝල් එක කන්ෆරන්ස් දාල තිබ්බේ.. කෙල්ලට කට උත්තර නැති උනා.. මගේ මේ පිරිමි හිත ගොඩාක් දිය උනා..
    මට මගේ අම්මව ඕන උනා අඬන්න.. මොකද මට ඒ දුක දරාගන්න බැරි නිසා,, දෙමව්පියොන්ගෙ හිත් රිදවලා මම කරපු දේ ගැන ගොඩාක් පසුතැවුනා.. මම එලි වෙනකන් ඇඩුවා.. මට මේ ලෝකෙන් යන්නම හිත දුන්නේ.. ඒත් පාන්දරම එයා ආයෙම මට ගත්තා එයා කිව්වා එයාට සමාව දෙන්න ඒ හැම දේම දාල එයා ගෙදර එනවා කියලා.. මම දන්නේ නෑ එතනදි මම වැරදිද කියලා ඒත් මම එයාට කිව්වා මගෙ පැටියා එන්න මම සමාව දෙන්නම් කියලා..
    පස්සේ එයා ඇවිත් ඉස්සර වගේම සතුටින් හිටියා.. ඒ අතරේ පහුගිය දෙසැම්බර් මාසේ මම එයා එක්ක හිත හොද නැති උනා ඒ පොඩී කතාවක් නිසා.. ඒ කාලේ ඒ කිව්වේ මේ අප්ප්‍රේල් වෙනකන් මම එයාව හම්බ වෙන්න ගියේ නෑ.. ඒ තරහකට නෙවේ ඒ කතාව ඇදුනේ මෙයා ආයෙම LAW කරන්න යන්න ඕන කිව්ව නිසා.. මම එයාට කිව්වා ඔයා ඒක කරන්න හැබැයි මම නෑ කියලා.. ඒ මට එයාව අයෙම නැති කරගන්න ඕන නැති නිසා.. පස්සේ මමම හිතුවා ඇයි මම එයාව හිර කරන් ඉන්නේ එයාට මම එපානම් යයි මොක්ද මම මගේ ආදරේ කවදාවත් අඩුවක් කරලා නැති නිසා එයාට.. එත් මට එයාව නැතිව බෑ වගේ එයත් මේ මාසේ මුල මාව හම්බවෙන්නම ආවා ඇවිත් ගොඩාක් ඇඩුවා.. මම එයාට කිව්වා මම ඔයාව දාල යනවා කියල කිව්වද කියලා.. ඔහොම අපි ලන් වෙලා ඉද්දි මට මෙයා ගැන හැම දේම ආරන්චි උනා.. ඒ අර ප්‍රශ්නේ වෙලා ඇවිත් අවුරුද්දකට විතර පස්සේ මෙයා ආයෙම අර කොල්ල එක්ක කත කරනවා කියලා.
    එ විතරක් නෙවේ එයා හොරෙන් වෙන සිම් එකකුත් යූස් කරලා මට හොරෙන්.. තව ඒක එහෙම තියෙද්දී එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඒ කොල්ලාගේ ගෙදර අය එක්ක කතා කරලා ගොඩාක් දේවල් කරගෙන.. මම පිස්සු වැටුනා ඒ.. මම එයාට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ජීවිතේ කවදාවත් මම අයේ වෙන ගෑනියෙක් දිහා නොබලා එයා වෙනුවෙන්ම ජීවත් උන නිසා..
    මම ඒවා එයාගෙන් ඇහුවා එයා පිලිගත්තා.. මම කිව්වා මේ ලෝකේ කිසිම පිරිමියෙක් මේ මම වගේ දුක් විදින්නේ නැතිව ඇති.. ඒ ත් මම ඔය කියන දේ පිලි ගන්නම් ඔයා කල හැමදේම මට කියන්න කියලා.. එත් අද මම එයා මට නොකිව්ව මගෙන් හන්ගපු හැම දෙයක්ම මම දැනගත්තා.. මම එයාට කතා කරලා ගොඩාක් උපදෙස් දුන්නා.. මම කිව්වේ පැටියා ජීවිතේ වරද්ද ගන්නෙපා ජීවිතේට ගැලපෙන ඔයාට දැනෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න මම තවත් ඔයාගේ ජීවිතේට එන්නේ නෑ.. මම අද ඔයාගෙන් සදහටම යනවා කියලා.. ඒ කිව්වේ මම එයාට කිව්වා හෙට මම Lawyer කෙනෙක්ව හම්බ වෙලා අපේ දික්කසාදේ ගැන කතා කරනවා කියලා.. එයා ගොඩාක් ඇඩුවා ඒත් මට ඒ වේදනාවට ආයෙම කන් දෙන්න පුලුවන් කමක් නෑ.. මගේ හිතට දැනෙන දුක ගැන මට වචන නෑ මචන්ලා.. මට මාවත් එපා වෙලා ඉන්නේ..

    අනේ උබලා හැමෝටම පින් මේ කතාව ඇහුවට.. මට බනිනවනම් බැනලා හරි මගේ හිත හදා ගන්න උදව් කරපල්ලා.. මට ඒකිව අමතක කරගන්න බෑ බන්.. (ප්ලීස් එයාට බනින්න එපා... මට සැනසෙන්න දෙයක් කියපන්..)

    "උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න ඇති.. එයා යාලු උන කෙනාට මම පැහැදිලි කරා.. මචන් මෙහෙම දෙයක් කියලා.. ඌත් නියම පිරිමියෙක් නම් කවදාවත් දෙවනි පාර ඒ අහින්සක කොල්ලගේ හිත රිද්දන්න ඒ කෙල්ලට ඉඩ දෙන්නේ නෑ.. ඒත් ඒ හැම දේටම වඩා බලු කම කියන එක ඔලුවට ආවම මිනිස්සු තිරිසන් වෙනවා.. තමන් අදහන ආගම දහමට වඩා ඒ බලු කම වටිනවා.. නැතිනම් අනුන්ගේ ආදරයක් කුරුලු කූඩුවක් කඩන්න පුලුවන්ද??
    ඒ කෙනා ගැන මගේ හිතේ තරහක් වයිරයක් නෑ.. මම මගේ කෙල්ල ගැනයි පසු තැවෙන්නේ.. මම කතා කරන කෙනා උඹලාත් හොදට දන්නවා ඇති.. සමහර විට මේ එලකිරි එකේ මගේ කතාවට කොමන්ට්ස් දාලත් ඇති.. මේ කතාව දැක්කම එයාට ඒක මතක් වෙයි.. මම උගේ ප්‍රති රෑපේ බිදින්නේ නෑ.. එත් මගේ යාලුවනේ.. මගේ පාඩමෙන් උඹලත් ඉගෙන ගනිල්ලා"
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔයවගේම කතාවක් මේ එලකිරියෙ මගෙ යාලුවෙක්ගෙන් ඇහුවා, පුදුම දුකක් දැන්නෙන්නෙ බන්.. කනගාටුයි උඹට වුන දේ ගැන...:(
    Forever alone is the best loan
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ගනන් ගනන් එප ම්ච්න් උබට ඒ කෙල්ල ගෑලපෙන් නෑ.උබට රත්තරන් කෙල්ලෙක් හම්බෙයි මච්න්..බය වෙන්න එපා..උබට නෑති උනේ උබට ආදරේ කරන්නේ නෑති කෙනෙක්.එයට නෑති උනේ එයට ආදරේ කරන කෙනෙක්..උබ අවුල් වෙන්න එපා මචන්.උබට හොද කෙල්ලෙක් ලෑබෙයි
     

    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    machan hitha shakthimath karaganin kalpanawen iwasimen weda karapan,
    eya wena ayagen sathuta hoyagena yanawanam eyage sathutath eka nam eyage sathuta umbe sathutai kiyala hitha hada ganin ewagema oya wage
    dewal walata loke aona tharam un muhuna dila thiyenawa kiyala hithapan
    umba loku wanchawakin mulawakin boruwakin gelauna kiyala hitha idiriya
    gena hithala weda karapan jayaweva
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔයවගේම කතාවක් මේ එලකිරියෙ මගෙ යාලුවෙක්ගෙන් ඇහුවා, පුදුම දුකක් දැන්නෙන්නෙ බන්.. කනගාටුයි උඹට වුන දේ ගැන...:(
    Forever alone is the best loan

    mama ubata pm ekak dannam machan'

    මහ නිළමේ;12593810 said:
    පළවෙනි පොස්ට් එකෙන් ම ඇවිල්ලා තියෙන්නේ හොඳම උත්තරේ.:cool::cool: මම නම් බඳින්න අදහසක් නෑ.:no::no: මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1423209

    Kawadawath kisima kellek wishwasa karanna epa macham.me loke thamanta wishwasa karanna puluwan ekama gahaniya amma witharai.

    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)

    Ammata kiyanna tharam hithata haiyak ne ban.. amma paw:(


    ගනන් ගනන් එප ම්ච්න් උබට ඒ කෙල්ල ගෑලපෙන් නෑ.උබට රත්තරන් කෙල්ලෙක් හම්බෙයි මච්න්..බය වෙන්න එපා..උබට නෑති උනේ උබට ආදරේ කරන්නේ නෑති කෙනෙක්.එයට නෑති උනේ එයට ආදරේ කරන කෙනෙක්..උබ අවුල් වෙන්න එපා මචන්.උබට හොද කෙල්ලෙක් ලෑබෙයි


    මහ නිළමේ;12593825 said:
    ඇත්ත.

    machan hitha shakthimath karaganin kalpanawen iwasimen weda karapan,
    eya wena ayagen sathuta hoyagena yanawanam eyage sathutath eka nam eyage sathuta umbe sathutai kiyala hitha hada ganin ewagema oya wage
    dewal walata loke aona tharam un muhuna dila thiyenawa kiyala hithapan
    umba loku wanchawakin mulawakin boruwakin gelauna kiyala hitha idiriya
    gena hithala weda karapan jayaweva
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    kello okkoma ekai ban... thamange wasiyata witharai wada karanne.... mage love ekath mage girl nawaththala mawa dala giya:(... mage affair ekath 4years thibba... eth dan na:(

    "දිවට දිව ගාගෙන හිටියත් ගෑනු කියන්නේ මහ චපල ජාතියක්" කියලා කියන්නේ නිකම්ද බං......

    මේවා ඇහුවම කෙල්ලෝ එපා වෙනවා බං...
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අපි මහමෙරක් බලා පොරොත්තු තියන් ජීවත් වෙන්නේ.. ඒත් ඒ හැම දේම විනාස වෙන්න එක මොහොතයි ගෙවෙන්නේ.. මගේ ජීවිතේ මම කවදාවත් මේ වගේ දුකක් විදින්න වෙයි කියල හිතුවෙ නෑ.. මගේ අම්ම පැලිලා මැරෙයි එයාගේ එකම පුතාගේ මේ වේදනාව දැනගත්තොත්...
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    uba ikman una wadii machan
    kellekwa therum ganna apita godak kal yanawa
    eka masa 5n 6n karanna ba

    dan itin karanna deyak na
    divorce weyan
    passe hemeeta wena kawruharigana hithanna bariya
    hadissi wenna epa kalabala wenna epa machooo
    aya oya kella mona kiwwath okata ahu wennath epaaaa
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    kello okkoma ekai ban... thamange wasiyata witharai wada karanne.... mage love ekath mage girl nawaththala mawa dala giya:(... mage affair ekath 4years thibba... eth dan na:(

    "දිවට දිව ගාගෙන හිටියත් ගෑනු කියන්නේ මහ චපල ජාතියක්" කියලා කියන්නේ නිකම්ද බං......

    මේවා ඇහුවම කෙල්ලෝ එපා වෙනවා බං...

    :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් දුක හිතෙන කතාවක්..ඒත් එයත් එක්ක හොඳින් එකට ඉන්න පුලුවන් බවක් පේන්නෙ නෑ ඒක නිසා යන්ඩ දීපන්..හැබැයි ඒකිට යන තැනක සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි!,උබේ වාරෙ එනකොට ඒකි පරක්කු වැඩි වෙයි වැරදි හදාගන්න!:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි මහමෙරක් බලා පොරොත්තු තියන් ජීවත් වෙන්නේ.. ඒත් ඒ හැම දේම විනාස වෙන්න එක මොහොතයි ගෙවෙන්නේ.. මගේ ජීවිතේ මම කවදාවත් මේ වගේ දුකක් විදින්න වෙයි කියල හිතුවෙ නෑ.. මගේ අම්ම පැලිලා මැරෙයි එයාගේ එකම පුතාගේ මේ වේදනාව දැනගත්තොත්...
    duka daraganin
    me loke godaaaaaaaaaakma sathutin jeewath wenne oya wage
    oitath wada duk widapu minissu
    uba kelin katin prashneta muuna deela dawasaka minihek wage sinhayek wage konda kelin karan jeewath unoth machooo
    edata tharam sathutu dawasak nati wei ube ammata ube thaththata
    eka nisa ganiyek nisa watenna epa
    hoda ganu innawa me loke
    godaaaak aaadare adurana awanka buddimath aya
    ehema kenekwa ubata labei
    dan ubata hithenawa athi mata ganu onima na kiyala
    ubata a unata eka oni kiyala aniwa anagathe hithei hodama hoda kenek hambunama
    dan hitha hayya karagena
    demawpiyange sathuta ube sathuta wenuwen
    mage hoda sinha patiya wage prashneta muuna diyan kollooooooo
    ube jeeewithe oya de nisa kada watenne naaaaaaaaaaaaaaaaaaaaaaaa
    uba godaaaaaaak shaktimath hithak tiyena minihek
    goda waren oya sulu prashnen:):):):):):)



    sorryyy wenna oni sinhalen type karanna bari unata:(:(:(:(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Hitha hadaganna balapan machan. Karanna thiyena hondama de thamai machan umba ekiwa mathak wenna thiyena hama dema ayin karala dana eka. Phone no hitan maru karapan. Mona hari loku wadak patan ganin. Ethakota e dewal mathak karanna welawak nathi wei. :sorry: