Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    මචන්ලා මට කියපන්කො field එකේ පාවිච්චි කරන mics වර්ග ටිකක්, stage සහ studio වල

    මට කෙනෙක් කිව්වා condenser mics වලට වඩා dynamic වල quality වැඩියි කියලා. ඒත් මම දන්න විදියට නම් condenser වල quality වැඩියි. මේ ගැන උබලගෙ අදහස් කොහොමද?
    mainly mic warga 3k thiyenawa machan
    1. Condencer
    meka godaaak sensitive machan.accoustic musical instrument walata godaak mae mic gannawa.mekata machan phanthom power kiyala (48V) wenama denda one.
    mic-condenser.gif

    condenser-microphone-at2020_hi.jpg

    2. Dynamic
    mae mic wala thiyena muulikama de thama machan high range sounds ditsort wenne nathuwa ganda puluwan eka..anika mae mic wala durability eka anith mic walata wada wadi..thiyena case eka thama sensitivity eka adui..
    mic-dynamic.gif

    dynamic-microphone.jpg

    3. Ribbon
    mae mic diynamic mic walata wada sensitive, dynamic mic ekema modification ekak kiyala kiyanda puluwan.mewanam godak welawa studio wala witharai dakinda puluwan.
    ds_R44C_3_large.gif

    SAMRIBBON88.jpg
     
    Last edited:

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මාත් සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනවා “කණ“ හදාගන්න. මුලදි නම් පොඩ්ඩක්වත් බෑ. දැන්නම් එහෙන් මෙහෙන් note දෙක තුනක් අහුලගෙන ඉතිරි ඒවත් හොයාගන්න පුළුවන් (සරල music තියෙන සිංදුවල අනෙක් ඒවා නම් බෑ ) අප්පුවා කිව්වා වගෙ play කරන තරමට තමයි ear එක හරියන්නෙ.
    notation බලාගෙන play කරන කොට ඒ notation එක තියෙන scale එකට අමතරව වෙනත් scale වලටත් play කරන්න බලන්න. එතකොට notes වල හඬේ වෙනස හා පරතරය (intervals) හොඳට, ඉක්මනට අඳුරගන්න ලේසියි.

    මේ software එකත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=12574599#post12574599

    මේකෙ මුල සිට සරලව තියෙන නිසා ඔයාලගෙ සාමාන්‍ය practice අතරට මේකත් එකතු කරගෙන බලන්න.

    කොහොම වුණත් නොකඩවා, මැදින් නවත්තන්නෙ නැතිව පුහුණු වෙන එක තමයි වැදගත්.

    (මම හිතන්නෙ music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස් කියලා)

    music කරන කෙනෙක් සහ audio engineer කරන කෙනෙක්ගේ කනයි වෙනස් වෙන්නේ කොහොමද?මොකක්ද ඒ වෙනස??
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මම keyboard එක try කරන්නෙ බන්. chords ගැන නම් එච්චර දැනුමක් නෑ :(
    මේ site වල තියෙන guitar chords වලින් වැඩක් ගන්න පුළුවන් වෙයිද ? :confused:

    http://sinhalatabs.wordpress.com/
    http://www.sinhalachord.com/p/guitar-tabs.html
    http://www.chords-lanka.com/
    http://www.sinhalasongs.info/songs/sinhalalyrics.aspx
    www.sinhalenchords.com/
    http://guitar2me.blogspot.com/

    :yes:

    තෑන්ක්ස් ම:yes:චං,මේ site ටික හොඩයි,අවුල තියෙන්නේ ගොඩාක් එවාගේ intro/inter නැති එක,rhythm ගහන්න full chord එපැයි බං
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Ubala sinhala sindu witharada bn gahanne......:P...... poddak western songs tikak blapan rock side ekata bara.....advanced chord play karanna balapan.........:D :D :D

    advanced chord කිව්වේ මොනාද මචන්?? 7th,sus,aug,dim එවාද?
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    mainly mic warga 3k thiyenawa machan
    1. Condencer
    meka godaaak sensitive machan.accoustic musical instrument walata godaak mae mic gannawa.mekata machan phanthom power kiyala (48V) wenama denda one.
    mic-condenser.gif

    condenser-microphone-at2020_hi.jpg

    2. Dynamic
    mae mic wala thiyena muulikama de thama machan high range sounds ditsort wenne nathuwa ganda puluwan eka..anika mae mic wala durability eka anith mic walata wada wadi..thiyena case eka thama sensitivity eka adui..
    mic-dynamic.gif

    dynamic-microphone.jpg

    3. Ribbon
    mae mic diynamic mic walata wada sensitive, dynamic mic ekema modification ekak kiyala kiyanda puluwan.mewanam godak welawa studio wala witharai dakinda puluwan.
    ds_R44C_3_large.gif

    SAMRIBBON88.jpg

    සුපිරි මචන්, උබ නියමෙට විස්තර කරලා තියෙනවා :yes:
    උදාහරණ model කිහිපයකුත් දාපන්කො පුළුවන් නම්
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    තෑන්ක්ස් ම:yes:චං,මේ site ටික හොඩයි,අවුල තියෙන්නේ ගොඩාක් එවාගේ intro/inter නැති එක,rhythm ගහන්න full chord එපැයි බං

    oOps ! :no:
    මේක ලංකාවනෙ බන්, ගනන් ගන්න එපා. ඔක්කොම බාගෙට තමයි තියෙන්නේ :baffled:
    aroshj කිව්වා වගේ western ඒවා ගැන search පාරක් දාලා බලපන්. ඒවා නම් ඇති.:)
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    http://www.elakiri.com/forum/showthread.php?p=12596978#post12596978

    ලගදි මේ ෆිලෙඩ් එකට ආපු, තාමත් Genre ටැපලෙන අපේ කොල්ලන්ට මේක http://www.elakiri.com/forum/showthread.php?p=12596978#post12596978 ලොකු පිට්ටුවලක් වේවි

    ආ මේ video බලපන් එකක් එළමකිරි :D එහෙනම් කොල්ලනේ මන් කැපුනා, මේ දවස් exam වල ඒ උනාට උබලගේ උනන්දුව දැක්කම හෙල්ප් එකක් නොදී යන්න හිත දෙන්නේ නෑ බන්...

    තවපොදෙන් අමතක වෙනවා,studio බලන්න යනවා කිවුව නේ අනේ යන්න කලින් මටත් msg එකක් දාපන්
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    එල කොල්ලෝ... සමහර කට්ටියට එක්සෑම් තියෙනවා කියපු නිසා ස්ටුඩියෝ බලන වැඩේ ටිකක් පහු කළා. අනික බලන්නත් ස්ටුඩියෝ එකක් සෙට් කරගන්න ඕනනේ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    oOps ! :no:
    මේක ලංකාවනෙ බන්, ගනන් ගන්න එපා. ඔක්කොම බාගෙට තමයි තියෙන්නේ :baffled:
    aroshj කිව්වා වගේ western ඒවා ගැන search පාරක් දාලා බලපන්. ඒවා නම් ඇති.:)

    සින්දුවේ කොර්ඩ්ස් ටික තියෙනවනම් intro/inter කොර්ඩ්ස් ටික හිතාගන්න එක අමාරු නෑනේ බන්.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.

    Ela macho ohoma digatama karan yamu...
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    මුල්ම පින්තුරේ හිටගෙන ඉන්නේ අරෝෂ් .... හෙ... හේ... බලාගන්නකෝ ..... :D

    අරෝෂ් මම ඔයාව දන්නා පොරක් හොදේ !! :D:D

    ගුඩ් ත්‍රෙඩ් මචන්ස් .. කීප් ඉට් අප් ............:yes::yes:

    මේ වීඩියෝ එකේ අරෝෂ් කන්ටේනර් පෙට්ටිය උඩ වැඩ දානවා !

    අරෝෂ් මහත්තයෝ මේ ඔයාලගේ පලවෙනි එක නේ ? :nerd:

    එල මචන් එලම කිරි ... ඇත්තටම අරෝෂ් කියන්නේ හොද යාලුවෙක් !
    :)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අරෝෂ් එළ මල්ලි ....හොඳ අනාගතයක් තියනවා....උඹලා දිගටම කරන් යන්න....නදික එළකිරි ඉන්නවා නම් එයාටත් මේ ත්‍රෙඩ් එකට එන්න කියන්න.....!:)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කො බං අද එකකේවත් නැද්ද.....? අප්පු ලොක්කා.......අද මං හැන්දැවේ වරුවේ අවා....!

    අරොශ් කොයිබද ඔබ?
    LK119 උඹලාගේ ට්‍රැක් වල ප්‍රගතිය කොහෙමද? දැන්...?
    Knight11 ටික දවසකින් දැක්කේ......
    සුදු මහත්තය කො‍හෙද බං උඹ?
    Amila M සද්දේ නැත්තේ මොකද මලයා?

    මචන්ලා මට මේ දවස් වල වැඩ වගයක් තියනවා මචන්ලා........!!!! අප්පු බොස් මට ටික දවසකට පොඩ්ඩක් Busy වෙයි වගේ....
     
    Last edited: