උබට විතරක් කොහෙද බං අපේ හැමෝගෙම හැමදාම ස්ලෝනේ ස්පීඩ් කියන එකෙක් අහුඋනොත් මම එදාට දිවිනසාගන්නවා...![]()
512kbps unlimited ~ habai last month usage eka 17GB wage...
![]()
20GB විතර පැන්නොත් මගෙත් ස්ලෝ වෙයි!උබට අවුලක් නැ වගේ. සන්තෝෂයි

magenna disconnect wenawa ...hebei ithin digatama PC eka on nisa kohomath peya 8n 8 ta wage wenna ethi disconnect wenne...hebei disconnect unama aye connect wenna tika welawak yanawa...ethakota irthin download wenna dala thiyena tika expired..
denuthy me 57 Film fare awards download wenna dala thibune...parts 6k expired...
e madiwata disconnect wela aye connect une 8Mbps speed ekakata
mage line eka 576 Entree...dennam connect una hari widiyata....links tika resume karaganna oni ithin den....![]()
Theres no such thing called Unlimited Home package in SLT
accept the fact that SLT internet is totally screwed and move on to some other packages
What I have in mind is Lankabell 512 unlimited
512 is more than enough for me as long as they provide a decent percentage of the advertising speed which is 60%
And lankabell is known for it
SLT unlimited connection වල හැටි ඔහොම තමා බන්. එපා වෙන වා20GB විතර පැන්නොත් මගෙත් ස්ලෝ වෙයි!
magenna disconnect wenawa ...hebei ithin digatama PC eka on nisa kohomath peya 8n 8 ta wage wenna ethi disconnect wenne...hebei disconnect unama aye connect wenna tika welawak yanawa...ethakota irthin download wenna dala thiyena tika expired..
denuthy me 57 Film fare awards download wenna dala thibune...parts 6k expired...
e madiwata disconnect wela aye connect une 8Mbps speed ekakata
mage line eka 576 Entree...dennam connect una hari widiyata....links tika resume karaganna oni ithin den....![]()
SLT දැන් 512 unlimited එක නැ. Lankabell වල net charges කොහොම ද?
torrents pavichchi kala nam oya mukut na ne![]()

කෙටියෙන් උත්තරේ කිව්වොත් SLT වගේ දෙගුණයක් ගණං
නමුත් ඒ ගානට දුන්නොත් විතරයි හරි හමං speed එකක් දෙන්න පුළුවං ඕනෙම ISP කෙනෙක්ට Lankabell Dialog Etisalat හරි ඕනෙම කෙනෙක්ට.
මතකද කාලයක් අපි Unlimited එක 2500 වගේ ගානක් දීලා පවිච්චි කළා ? ඒ කාලෙ speed අවුලක් තිබ්බෙ නෑ නෙ
දැන් වෙලා තියෙන්නෙ මුං ඒක දෙකං පංගුවට අඩු කරල එක්කෙනෙක්ට දෙන්න පුළුවං channel එක 2,3 ට දීලා. එහෙම කළෙ නැත්නම් SLT එකට පාඩුයි. මොකද එක්කෙනෙක්ගෙන් ගන්නෙ සොච්චං ගාණක් නිසා
Lankabell එකේ 512 unlimited එක අර SLT ලගෙ පරණ ගාන වගේ 2000 ගාණක්. හැබැයි පාවිච්චි කරන උං කියන විදිහට speed එක හොඳටම තියෙනවා. සහ කිසිම ලිමිට් එකක් නෑ
ne ban...Torrent thamai man use karanne...
meka me balanna asawata ikmanata download karaganna oni nisa Mediafire demme...
magula disconnect unane...![]()
උබට විතරක් කොහෙද බං අපේ හැමෝගෙම හැමදාම ස්ලෝනේ ස්පීඩ් කියන එකෙක් අහුඋනොත් මම එදාට දිවිනසාගන්නවා...![]()
but mehema speed enne dan torrent & idm downloads wala witarai