Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1423530

    onna aye mediafire resume awl walata bayawenna oni nehe :P:D
    man krame hoyagaththa...nikamata try karala beluwe...wedea goda...:rofl:

    mediafire eke link eka expire unama download eka pause karala browser eken ayet link ekata gihin download now button eka right clock karala copy link location yanna :P then e link eka idm eke download eke download properties wala Address bar ekata paste karanna kalin tibba link eka makena widihata :P then resume karanna echcharai
    hondata wada :yes:

    ane yako ochchara marenna ona a :P mama samahara dawaswalata rata file ekakin half download karala ituru half udeta banawa :P


    EDIT*: - SLT vala

    මෙහෙමයි දැනට මං SLT 8Mb Package එකට මාරු උනා 512 Unlimited එකේ ඉඳං. මොකද 512 අන්ලිමිටඩ් එකෙන් Virus Guard එක Update වත් කරගන්න බැරි තත්වයක් තිබුණු නිසා.

    දැන් තියෙන 8Mb එකෙන් 25GB වලින් ඉන්න බෑ වගේ හිතුනොත් ඩෙෆා ලංකබෙල් 512 package එකට මාරු වෙනවා
    lanka bell ekata maru wenakota telephone line eka maru karanna wena seen eka tama awula :/ gedarin e wade ta kamathi na :/
    mama 8mbps 35gb package ekata tawa 3-4 month walin maru wenna hitan inne
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Theres no such thing called Unlimited Home package in SLT
    accept the fact that SLT internet is totally screwed and move on to some other packages

    What I have in mind is Lankabell 512 unlimited
    512 is more than enough for me as long as they provide a decent percentage of the advertising speed which is 60%
    And lankabell is known for it

    SLT totally screwed me with limitation of unlimited connection :growl:

    simply moved to hutch 3G
    ( pre paid connection.)
    1920452188.png
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන් මාත් දන්නව :) මාත් මේ 512 අන්ලිමිටඩ් කට්ටක ඉදගෙන තාම ලොටන්නෙ ෆ්.යු.පි වලට කැමති නැති හින්ද. මටත් දැනෙනව නෙවේ. මාත් ආසයි දවස පුරාම ෆිල්ම් බාල බලන්න. කවුද අකමැති. එත් බන් එහෙමයි කියල දවසෙ පැය 24ම ටොරෙන්ට්ස් දදා ඩවුන්ලෝඩ් කරන්නෙ නෑනෙ බන්. ඩවුන්ලෝඩ් කරන්න තමා අන්ලිමිටඩ් ගත්තෙ. එත් නිකටම හිතහන් දැන් ඇවරේජ් 20 ජිබී බාන එකෙක් වගෙ 5 ගුනයක් 100ජිබී පන්නල බාන උන් යූස් කරනවනෙ. උන් වගෙ සෙට් එකක් එකතු උනාම ඉතින් ෆෙයාර් යූස් කරන උන්ටත් කෙල වෙනව. මන් කියන්නෙ නෑ අන්ලිමිට්ඩ් වලට එෆ්.යූ.පී එස්ල්ටී එකට හිතෙන හිතෙන විදිහට දාන එක හරිය් කියල. එත් හෙවි ඩවුන්ලෝඩ් කරන උන් නිසා නෙවෙද එහෙම වෙන්නෙ? ටී.ආර්.සී එකෙන් කියල තියනවනෙ අන්ලිමිට්ඩ් පැකේජ් වලට යූස් කරන විදිහ බලල වැඩෙ දෙනවයි කියල උන්ගෙ සයිට් එකේම. එතකොට අපි කාටවත් අන්ලිමිට්ඩ් කියල එකක් ඉතුරු වෙන එකක් නැ. එදාට ඔය හෙවි ඩවුන්ලෝඩ් කරන එකෙක්වත් කියයිද අපි හින්ද තමා නෝර්මල් යූස් කරන උන්ටත් කෙල වුනේ කියල?

    උබ අහපු පලවෙනි එකට මචන් කියන්න තියෙන්නෙ කට්ටියකට විතරනෙ බන් අන්ලිමිට්ඩ් කියල එකක් හම්බෙන්නෙ අන්ලිමිට්ඩ් දෙන එක නැවත්තුවනන්. ඒ සෙට් එකට අපි දෙන්නත් අහු උනානන් කොහොම හරි අන්ලිමිට්ඩ් එකක් ගන්නනෙ ට්‍රයි කරන්නෙ. එහෙම බැලුවාම අන්ලිමිට්ඩ් දෙන්න එපා කියල අපි කරල තියෙන්නෙ අපි වගේම අන්ලිමිට්ඩ් එකක් ගන්න ආසාවෙන් හිටපු එකෙක්ට වල කැපිල්ලක්නෙ

    ඊලග එකට, මචන් එතකොට කට්ටියටම ගාන වැඩි කරන එකනෙ කරන්නෙ. මොකෝ ඉන්ස්ටිටියුට් අතින් දාල අපිට දෙන්නෙ නෑනෙ. එතකොට වැඩියෙන් ඩවුන්ලෝඩ් කරපු එකා කරන්නෙ තව හොදට බාන එක. කොහොම ගියත් ඌ අපිට කෙලවන්නෙ


    ගත්තෙනන් බාන්න තමා. දැන් වෙන්න යන්නෙ කට්ටියටම බඩු බනිස් වෙන්න යන එකනෙ :(

    උඹ ඔය කියන ප්‍රශ්නෙට අදාල වෙන්නෙ මචං මෝරල් ඉශූ එකක්. අන්ලිමිටඩ් දුන්න පලියට එහෙම බාන එක හරි නෑ නේද ? කියල අහනව වගේ වැඩක් :)

    අර කැම්පස් එකේ සිද්ධියෙදි කවදාවත් ඉගෙනගන්න වැඩකට තොග පිටින් ඕනෙ වෙන්නෙ නෑ. ඕන උනා කියමු එහෙමනං ඒ ඉන්ස්ටිටියුට් ඕනෙ කෙනාට විතරක් වැඩිපුර ගණනක් අය කරාවි

    එහෙම නැතුව උගේ ස්පීඩ් අඩු කරලා ඌට ලෝකෙම එපා කරවන එකක් නෑ.

    අනිත් එක ග්‍රීන් තන්ඩර් කියනව වගේ හෙවි යූසර්ලට ශෙයාඩ් පූල් එකක් දීලා තියෙන්නෙ. අපි බෑව නොබෑවා ඒක ෆෙයා යූසර්ලට බලපානව අඩුයි :)



    mea TRC ekata complain karanna.meke threads demma kiyala speed wedi wenne ne ban :dull:

    මෙච්චර කල් මිනිස්සු කළෙ මොනව කියලද හිතන්නෙ ?


    ...

    ....

    lanka bell ekata maru wenakota telephone line eka maru karanna wena seen eka tama awula :/ gedarin e wade ta kamathi na :/
    mama 8mbps 35gb package ekata tawa 3-4 month walin maru wenna hitan inne

    SLT totally screwed me with limitation of unlimited connection :growl:

    simply moved to hutch 3G
    ( pre paid connection.)

    They have to all ban :S
     

    cyborg

    Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    magenna disconnect wenawa ...hebei ithin digatama PC eka on nisa kohomath peya 8n 8 ta wage wenna ethi disconnect wenne...hebei disconnect unama aye connect wenna tika welawak yanawa...ethakota irthin download wenna dala thiyena tika expired..:baffled:

    denuthy me 57 Film fare awards download wenna dala thibune...parts 6k expired...:sorry:

    e madiwata disconnect wela aye connect une 8Mbps speed ekakata :shocked:
    mage line eka 576 Entree...dennam connect una hari widiyata....links tika resume karaganna oni ithin den....:(

    ADSL paya 10n 10ta disconnect wenawa, eke hati e.. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉඳල හිටල මාත් උඹ වගේ වැඩ කරනව බං :D
    මම දැක්ක කීප දවසක් මෙකෙ ත්‍රෙඩ් වැටිල තියෙනවා මාරු වෙයන් ලිමිට් කරන්නෙ නෑ කියල
    අපි දන්න කෙනෙක් ඉන්නව රාගම ඩිවිශන් එකේ
    ඌ කිව්ව සීන් එක අනුව මෙහෙමයි
    අලුතින් ඔය කන්සෙප්ට් එක ගෙනල්ල තිබ්බට තාම උන්ගෙ සමහර පළාත්වලට ලිමිට් සීන් එක හරියට වැඩ කරන්න හදල නෑලු.

    ඉන්දියන් කන්සල්ටන්ල සෙට් එකකුත් එක්ක තමයි ඕක කරගෙන යන්නෙ ඉදිරි මාස 3න ඇතුලත ලිමිට් සිස්ටම් එකේ අවුල් හදල ෆුල් කම්ප්ලීට් කරනවලු

    මාත් මාරුවෙන්න තමයි උගෙන් ඇහුවෙ
    උඹ මාරු වෙන්න හිතන්නවත් එපා කියලයි උගේ මතය
    රාගම ඩිවිශන් එකේ ඉන්ජිනියර් කෙනෙක්

     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම දැක්ක කීප දවසක් මෙකෙ ත්‍රෙඩ් වැටිල තියෙනවා මාරු වෙයන් ලිමිට් කරන්නෙ නෑ කියල
    අපි දන්න කෙනෙක් ඉන්නව රාගම ඩිවිශන් එකේ
    ඌ කිව්ව සීන් එක අනුව මෙහෙමයි
    අලුතින් ඔය කන්සෙප්ට් එක ගෙනල්ල තිබ්බට තාම උන්ගෙ සමහර පළාත්වලට ලිමිට් සීන් එක හරියට වැඩ කරන්න හදල නෑලු.

    ඉන්දියන් කන්සල්ටන්ල සෙට් එකකුත් එක්ක තමයි ඕක කරගෙන යන්නෙ ඉදිරි මාස 3න ඇතුලත ලිමිට් සිස්ටම් එකේ අවුල් හදල ෆුල් කම්ප්ලීට් කරනවලු

    මාත් මාරුවෙන්න තමයි උගෙන් ඇහුවෙ
    උඹ මාරු වෙන්න හිතන්නවත් එපා කියලයි උගේ මතය
    රාගම ඩිවිශන් එකේ ඉන්ජිනියර් කෙනෙක්


    sirawata e kiyanne me 512kps inna ekada hoda. Anika oka sirawatama weida. :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    sirawata e kiyanne me 512kps inna ekada hoda. Anika oka sirawatama weida. :confused:
    1000හෙන් සම්පතයි බොල
    පුළුවන් නම් ටෙලිකොම් එකේ වැඩ කරන උඹේ යාලුවෙක්ගෙන් හරි ෆිට් එකකින්හරි අහපන් ඇත්ත විස්තරේ
    ගන්න කලින් සුදු උනාට ගත්තට පස්සෙ කලු එකේ උපරිමය පෙනෙයි
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    Patta slow kiyanne Dial up connection eka meta hodai kiyala hitenawa !
    Report karanna ona hamatanatama kuwa ...TRC eka kiyanawa unge office ekata awilla likita paminillak karannalu !
    slt EKA KIYANAWA Download karana eka adukarannalu !
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,272
    53,324
    113
    Colombo
    Patta slow kiyanne Dial up connection eka meta hodai kiyala hitenawa !
    Report karanna ona hamatanatama kuwa ...TRC eka kiyanawa unge office ekata awilla likita paminillak karannalu !
    slt EKA KIYANAWA Download karana eka adukarannalu !

    Ape ekek TRC ekata call kalama uuta kiyala unlimited userslata masekata 30GB witarai denne kiyala.connection eka honda ne kiyala hitenawanam wena ekakata maaru wenna kiyala :angry:

    usage eka 30GB walata wada adunam , slow nam menna me address ekata [email protected] mail ekak daana complain ekak

    speed mase mula reset wenne ne kiwwalu uuta :baffled:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machan magath thiyanna SLT 512 eka eka mara slow:(
    comment dakkma lankabell hodi kiyla godk memeber la kiyala tibuna :Dlankabell ekak gannwanam khomada ganna ona? 512 package ekata month price eka kiyada unlimited da?
    slt mata ati wala thiynna ban speedtest ekakwth penna na:growl:
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara

    Ape ekek TRC ekata call kalama uuta kiyala unlimited userslata masekata 30GB witarai denne kiyala.connection eka honda ne kiyala hitenawanam wena ekakata maaru wenna kiyala :angry:

    usage eka 30GB walata wada adunam , slow nam menna me address ekata [email protected] mail ekak daana complain ekak

    speed mase mula reset wenne ne kiwwalu uuta :baffled:

    Thanks for the info machan !
    mage usage eka thama 7GB wath na !..me masema download karanna bari una slow nisa !:(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Then its Lankabells duty to either limit giving unlimited subscriptions or impose a "fair" FUP. But they won't have the legal problem that SLT is having regarding their old unlimited subscribers .So they can do pretty much anything they want! Therefor as I see it, its safer to stay with SLT rather than shift to Lankabell. But Staying with SLT has its own cons, like ridiculous speed drop etc...
    Yes, bringing up a higher bandwidth limit is much better than throttling or tampering with users internet experience.
    About 8Mbps connection, I think the whole idea of this connection is to attract existing unlimited users, thus earn more profits and get rid of heavy users. But they should have gone for a higher limit like 40GB(peak) rather than 25 GB. Then their plan would have worked much more effectively.

    Agree :yes: I understood that from the beginning. That's why I'm not shifting to that 8 Mbps trap of them
     

    cyborg

    Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    මචන් මටත් කෙල වෙලා..මේ මාසෙට නං තාම 1.5GB විතර ගිහින් තියෙන්නෙ telecom එකට කෝල් කරල කිව්වොත් reset කරයිද?.. නැත්තං උන්ව බැහැදකින්න යන්න ඕනෙද?