ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

ruchira88

Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Henegama Central College Expat union eke Australia wala inna ayyala akkala ekathu wela fund raising campaign ekakin Rs.2.2 million ekathu karala me sathkaryata.
    menna e gollange official message eka. Sanwidanaya Dulip Denawaka, Henegama Central College expat

    අක්මාවේ අබදයකින් පෙලෙන රුවින්දී දුවගැන අපි මුලින්ම දැනගත්තේ අමිල සඳරුවන් සොයුර අපේ expat ටීම් එකට දාපු පොස්ට් එකකින් ඒ මේ මාසේ 8 වෙනිදා ඉතින් එක දැනගත්තහම
    මෙහෙ ඉන්න අපි එකතුවෙලා කීයක්හරි එකතුකරලා නිලුෂට යවන්න තීරණය කලා. ඉතින් මුදල් පොඩි ප්‍රමාණයක් එකතුකරගෙන අපි දිනුෂට කතාකලම දැන ගන්න ලැබුන ප්‍රමාණවත් මුදලක් තවම එකතුවෙලා නැතිබව . ඉතින් අපි කතා උනා රටින් පිට ඉන්න අය විදිහට මෙයට වඩා දෙයක් අපිට පුංචි රුවින්දී වෙනුවෙන් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියල .එදා දවස අප්‍රියල් 15 වෙනිදා එදා මෙල්බර්න් ඉන්න ලංකාවේ හැමෝටම ඉතාම වැදගත් දිනයක් මොකද එදා මෙල්බර්න් සිංහල අවරුදු උත්සවය. එදාට හැමෝම කැව්ම් කිරිබත් කාල අවරුදු තරගවලට සහභාගිවෙලා සතුටුවෙන දිනයක් .ඉතින් මෙල්බර්න් ඉන්න ලංකාවේ හැමෝටම අවරුදු අපිට හැර.අපි ඒ දිනය පුංචි රුවින්දී දියණියගේ හෙටදවස වෙනුවෙන් සිය කැමැත්තෙන්ම අත්හැරිය. එදා දවසම අපි මහපාරටවෙලා මේගැන දැනුවත්කලා. අත්පත්‍රිකා බෙදාහැරිය. පුළුල් තිරයක් දාල එතනට අපු දහස් ගණනක් සිංහල අයට රුවින්දී දියණියගේ පින්තුර දැකගන්න සැලැස්සුව. මෙතැනදී මේ සදහා නීතිමය අවසර ලබාගැනීමට සහ අනිකුත් සංවිදාන කටයුතු කරගැනීමට අපවිද්‍යාලිය අදි සිසුවකුවන නිහාල් වසන්ත අය්යාගෙන් ඉටුඋනේ ප්‍රසන්සනිය මෙහෙයක් ඒ වගේම කොළොඹ කේරි විද්‍යාලයේ ප්‍රභාත් අමරසිංහ සොයුරත් එදා අප සමග ඔහුගේ වටිනා දිනය ඔහු නොදන්නා රුවින්දී දියණිය වෙනුවෙන් කැපකලා එයත් විශිෂ්ටයි. ඉතින් ඊට පස්සේ අපිට හොද ප්‍රතිචාරයක් ලැබුනා.
    ඉතින් එතනින් නොනැවතුන අපි තීරණය කළා තවදුරටත් මේ ප්‍රජාසත්කාරය තවදුරටත් ඉදිරියට දියත් කරන්න එහෙම හිතල අපි මෙල්බර්න් වල තියන ප්‍රධානතම ගුවන්විදුලි සේවාවක් වන 3ZZZ සමගින් සංවේදී ගුවන්විදුලි වැඩසටහනක් සිදුකරනු ලැබුවා. එම වැඩසටහන පැවත්වන අවස්ථාවේ සිට මේ දක්වා අපවෙත ලැබෙන සියලු දුරකථන පණිවිඩ වලින් අපට පැවසුවේද රුවින්දී දියණියගේ ඉක්මන් සුවයය.රටින් එතර සිටියත් ඒ සංවේදී හදවත් ඇති උදාර මිනිසුන් රුපියල් මිලියන 2.2 කට වැඩි මුදලක් දියණිය වෙනුවෙන් අපවෙත බාරකලා. මෙමෙ ගුවන්විදුලි වැඩසටහන සදහා පුරෝගාමීව කටයුතුකළ ගාල්ල සව්ත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ඉෂාර ද සිල්වා සොයුරියත් ,මෙමෙ ගුවන්විදුලි සේවාවේ වැඩසටහන් අද්‍යක්ෂ විල්ප්‍රඩ් සිරිවර්දන අය්යාද හඬ පටිගත කිරීමෙන් සහය උන දසුන් ගජමන් අය්යාටද අපගේ ස්තුතිය. ඒ වගේම තමාගේ අසනීප තත්වය පවා නොසලකමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට අප සමග මෙමෙ වැඩසටහනට දුරකථන මාර්ගයෙන් සම්බන්ද උනු කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ට කථිකාචාර්ය, බත්තරමුල්ල මෛත්‍රී ධර්මායතනයේ නායක ස්වාමින් වහන්සේ ලෙස වැඩ වසන අයගම යසස්සි ස්වාමින්වහන්සේටද අපගේ නමස්කාර පුර්වක ස්තුතිය පුදකරමි. ඒ වගේම මෙම සත්කාරයට මුදල් මගින් ආධාර කාල ශ්‍රී ලංකික සියලු සහ සියලු විදේශීය ජාතිකයන්ට අපගේ ස්තුතිය පුදකරනවා .
    ඒවගේම තමන්ගේ වටිනා කාලය කැපකරමින් මේ සියලු අවස්ථාවන්හිදී අප සමග සහෝදරත්වයෙන් කටයුතුකළ මෙල්බර්න් වෙසෙන අප ආදී සිසුන් වන
    නිහාල් වසන්ත , බුද්ධික සනත් , ෂර්ලි හර්ෂ කුමාර , සම්පත් තුඩුගල , නයෝමි නිස්සංක වෙත අප expat කණ්ඩායමේ ස්තුතිය ....... !
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Henegama Central College Expat union eke Australia wala inna ayyala akkala ekathu wela fund raising campaign ekakin Rs.2.2 million ekathu karala me sathkaryata.
    menna e gollange official message eka. Sanwidanaya Dulip Denawaka, Henegama Central College expat

    11.gif
    11.gif
    4.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොහොම ස්තූතියි

    :) මේ හැමෝම ත්‍රේඩ් එක මුල් පිටු වල තියාගන්න reply දාලා උදව් කලා . :cool: ඒ වගේම මේ අයගෙන් ගොඩක් අය මුදලිනුත් උදව් කලා. :yes: තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙන්න මේ ත්‍රේඩ් එක මුල් පිටු වල තියාගන්න උදව් කරපු හැමෝටම ජීවිතයක් බේරගන්න පොඩි දේකින් හරි උදව් කරන්න ලැබුනා කියලා සතුටු වෙන්න පුළුවන්. :) සියළුදෙනාම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා!!!

    Gayan_BC 399
    G-Man 24

    opanayake 16

    jeffli 10

    HondaMPLG 7
    වැලි ගොව්වා 7

    Mal Baba 7

    *SANJEE 6

    Randir 5

    agresha 5

    foxrulz99 4

    *dsmaya 4

    ~MK~ 4

    Mr Dilshan 4

    ruchira88 4

    blackcatcyb 3

    Laknath 3

    somadasa 3

    IceMen 3

    hethaisha 3

    *srgdr 3

    sanath ekanayake 3

    Crezy Boy 2
    compstudent 2

    Chrisrg 2

    Supunlk 2

    mafiya 2

    dewmal nilanka 2

    Miami-Vice 2

    imp 2

    dakune maraya 2

    Kasunrock619 2

    kandya 2

    James-Bond 2

    prageeth119lk 2

    Bravo-02 2

    SANI99 2

    eranga_rama 2

    RLR 2

    sameerasadaru 2

    gayankuwait 2

    Suvin1122
    2

    cshapegt 1
    rukey184 1

    Aktamge 1

    dimu999 1

    B.Lalakka 1

    jds2012 1

    NUWAN BUWA 1

    lankanBoy 1

    U-tag 1

    Johnnie_Walker 1

    urajdrlk 1

    gaya1 1

    den_anj 1

    perera.n.u 1

    Billl Gates 1

    Rosantha 1

    freak88 1

    gudaya 1

    hamesh 1

    cmihiran 1

    vidura99 1

    bathalaya 1

    analiza26 1

    nidarsha91 1

    keerthi.mac 1

    sanuri2007 1

    mano3989 1

    RaZor_911 1

    Dr. NAC 1

    tudara 1

    Koalabanti 1

    kinkon 1

    chathurakalugal 1

    gn.karunarathna 1

    sandak_nam 1

    rsami 1

    dileeshakr 1

    naveenenushan 1

    AselaAsanka 1

    bulza 1

    bhanu perera 1

    Thilantdm 1

    gtx 1

    sen10 1

    DCSDj 1

    su1993 1

    daybreaker 1

    කෝරලේමහත්තයා 1

    collhk 1

    N96 1

    Mr. Giripala 1

    nad253 1

    danukapeiris 1

    047 1

    milinda serasinghe 1

    senan 1

    polwattacom 1

    kaushala1988 1

    ~ Fiona ~ 1

    sanjayawn 1

    ltty head 1

    anuranga1990 1

    djmaxtor 1

    ColdBreath 1

    lalindutj 1

    ~Lonely~ 1

    rangathusith 1

    Fox C2 1

    pizzu puza 1

    dip12 1

    waima 1

    siripala 1

    samindi 1

    krish69 1

    juroshan 1

    dilshan87 1

    ryanex 1

    RapidDark 1

    bandara77 1

    gpnuwan 1

    Djtharindur 1

    ad.hasareli 1

    maxxaa 1

    I'ts My Style 1

    THARAKA SANJEEWA 1

    indikaku 1

    kterulz 1

    DT Dilan 1

    kota119 1

    512kbps 1

    Agent 007 1

    Podi Malli Roxx 1

    Gomaa 1

    geethq 1

    dasunwk 1

    Kumara456 1

    AWRORA 1

    Shamil Max 1

    coolparkinglot 1

    pawusi 1

    Mr.Feel 1

    dgvirajm 1

    Hayao 1

    dreamzd 1

    fishD 1

    Nivinda 1

    dilhansen 1

    malith08 1

    panapana 1

    යකා 1

    D I A B L O 1

    manojdhrma 1

    ADSLAP 1

    BlackStone 1

    shivantha123 1

    djtwinz 1

    gtkisaru 1

    hrm 1

    buwa68 1

    hansa1018 1

    System 32 1

    Proxies 1

    ShaniK99999 1

    pc kush 1

    xcute_shake 1

    jayafast 1

    Street Fighter 1

    HushGR 1

    kmc madushan 1

    Silly point 1

    pcud 1

    DemonAkalanka 1

    chamaj 1

    nadeejalm 1

    danlix 1

    snoop 1

    hoona 1

    EHDEHD 1

    L KNG 1

    thathsara.sl 1

    Pabodha_123 1

    Alex Mercer 1

    Prasad♠ 1

    dmunasinghe 1

    chk99 1

    crazyhorse 1

    Dulanzz 1

    Deadmau5 1

    Casinoboy 1

    mcwolfe 1

    edirijv 1

    dwpsg 1

    33000W 1

    Winthecse 1

    IG rocker 1

    chucks 1

    Haazi 1

    ramitha1987 1

    pubudukl 1

    max4uall 1

    aruna1984c 1

    namal_akash 1

    Assistance 1

    gjey2ejey 1

    077harsha 1
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Godak sathutui me thread success unata e wagema Gyan_BC +Optimus Prime Oba depalage mahansiyata sadaranayak una kiyala hitanwa,

    E wagema Godak loku pinak karagatta kiyana hegeema mekata dayaka wuna hemogema hith walata danenewa ethi..

    Me kiri ketiya ikmanin suwapath wewa...!!!!

    Theruwan saranai.....
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thnxx machoo uba thami bn wada karu..:)

    :cool: උඹ thread එක නොදාන්න අපි කවුරුත් මේ ගැන දන්නෙ නෑ මචන්. :D පොඩ්ඩක් පොඩ්ඩක් උදව් කලා මාත් thread එක මුල් පිටු වල තියාගන්නයි editing වලටයි, :yes: but උඹ thread එක දාපු දා පටන් අද වෙනකම් හැමදේම හොයලා බලලා thread එක update කරන්න විස්තර දුන්න එක ෆට්ට වටිනව මචන්.
    11.gif


    Godak sathutui me thread success unata e wagema Gyan_BC +Optimus Prime Oba depalage mahansiyata sadaranayak una kiyala hitanwa,

    E wagema Godak loku pinak karagatta kiyana hegeema mekata dayaka wuna hemogema hith walata danenewa ethi..

    Me kiri ketiya ikmanin suwapath wewa...!!!!

    Theruwan saranai.....


    :yes: මේ අය අපිව දන්නෙවත් නැති වුනත් අපිට කොච්චර සතුටුයිද මෙහෙම හරි උදව් කලා කියලා මතක් වෙද්දි.. :) සප් එකට ස්තූතියි bro..
    11.gif



    salli okkoma ekatu kara gattada ?

    :no: නෑ ලු මචන්, :( තව ලක්ෂ 2x - 3x (විසි - තිස්) ගාණක් එකතු කරගන්න තියෙනව දන්න හැටියෙන්. :) අද හෙටම මේ දූ පැටියව treatments වලට India අරන් යනව ලු. :( :( Treatments පටන් ගන්නකොට සඳුදා - බදාදා පහු වෙයි කියලා තමයි මට ආරංචි වුනේ.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Godak sathutui me thread success unata e wagema Gyan_BC +Optimus Prime Oba depalage mahansiyata sadaranayak una kiyala hitanwa,

    E wagema Godak loku pinak karagatta kiyana hegeema mekata dayaka wuna hemogema hith walata danenewa ethi..

    Me kiri ketiya ikmanin suwapath wewa...!!!!

    Theruwan saranai.....

    :yes::yes::yes::yes::yes::yes: hamotama sthuthi ela ela