Rolls Royce in Sri Lanka 2

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
vintage_car.png

ඔයාලට මතක ඇතිනේ Rolls Royce එකක් ගන්න ඔයාලගෙන් උදව් ඉල්ලලා මම ත්‍රෙඩ් එකක් දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1358549

ගොඩක් අය පී.ම් එවලා තිබුනා විශ් කරලා. ඒගොල්ලො ඔක්කොටම ස්තූතී. තවත් සමහරු වාහනේ වටයක් එක්කගෙන යන්න කියලත් කියලා තිබුනා.ඔන්න දැන් ඔක්කොම හරි. පෙරේදා මම Rolls Royce එකක් ගත්තා. ලබන මාසෙ ලංකාවට බඩු එනවා.
ආපුවම පික්ස් දාන්නම්. (ගොඩක් අය හිතයි මම මේක දැම්මෙ ලොකු කමට කියලා. එහෙම එකක් නෑ. මම බොහොම දුක් මහන්සියෙන් හොයා ගත්ත කෝටි 10කට තමා මේක ගත්තෙ)
(පී.ස් - මේ ipad 3 එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම එපා වෙනවා)


අප්ඩේටඩ් : යකෝ කාර් එකක් ගත්තත් රෙප් කපන කාලයක් මේක :(
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    Congratz lokka

    mage
    Bugatti Veyron ekath next month enawa.

    mama me dawas wala garage ekak hadanawa eka danna. uba koheda car eka park karala thiyanne ?

     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රුපියල් 10ක් දෙන්නම් පුක පොඩ්ඩක් දෙන්ඩ බැරිද?