ඔයාලට මතක ඇතිනේ Rolls Royce එකක් ගන්න ඔයාලගෙන් උදව් ඉල්ලලා මම ත්රෙඩ් එකක් දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1358549
ගොඩක් අය පී.ම් එවලා තිබුනා විශ් කරලා. ඒගොල්ලො ඔක්කොටම ස්තූතී. තවත් සමහරු වාහනේ වටයක් එක්කගෙන යන්න කියලත් කියලා තිබුනා.ඔන්න දැන් ඔක්කොම හරි. පෙරේදා මම Rolls Royce එකක් ගත්තා. ලබන මාසෙ ලංකාවට බඩු එනවා.
ආපුවම පික්ස් දාන්නම්. (ගොඩක් අය හිතයි මම මේක දැම්මෙ ලොකු කමට කියලා. එහෙම එකක් නෑ. මම බොහොම දුක් මහන්සියෙන් හොයා ගත්ත කෝටි 10කට තමා මේක ගත්තෙ)
(පී.ස් - මේ ipad 3 එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම එපා වෙනවා)
අප්ඩේටඩ් : යකෝ කාර් එකක් ගත්තත් රෙප් කපන කාලයක් මේක

Last edited:





($1000000) eth oka aththatama gaththada uba