මම ගොඩක් වේදානාවෙන්

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    NO idea what so ever....e kella ubata adare nathi nisa ne machan ehema karan naththe, so i think u should leave her.....
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ඒ අක්කට අය්යා වගේ හොද කෙනෙක් එක්ක ජීවිතයක් ගත කරන්න පින නැ.. :no::no::no::no::no:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    කලබලයෙන් විවාහ වන්නා
    නිවී සැන සිල්ලෙ පසු තැවේ.....:):)
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මාර සීන් එකක්නේ මචං.... මට හිතෙන්නේ උබ දැන් ඔය කරන්න හදන දේ හරි... වෙච්ච දේවල් වලට දැන් වන්දි ගෙවන්න යන්න එපා... එක වැඩක් නැති දෙයක්.. ඉස්සරහට වෙන්න තියන වැරදි මග ඇරගන්නවා කියල හිතාගෙන ජීවත් වෙයන් මචං... මේවගේ සිද්දි ගැන මට වැඩ දන්න අය එළකිරියේ ඉන්නවා... උබට ගොඩක් දේවල් අපේ අය කියයි... Good luck මචං...!!
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    උඹ වෙන දේකට හිත යොදවන්නෙ නැති තාක් කල් ඔය ප‍්‍රශ්නෙ උඹට වඳ දෙයි. :angry: :angry:
    හැමදේම අම්මට කියපං.............!
    හිත නිදහස් වෙයි. :yes:
    ඊට පස්සෙ බලමු කරන්න පුළුවන් දෙයක් ................!
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබ ගෑන දුකයි මට මචන් සිරාවටම ඒ. මාතර කොල්ලෙක් නිසා. මමත් මාතර නිසා....මචන් මෙහෙමයි...ඉස්සෙලම කෙල්ලෙක් බලෙන් තියාගන්න එපා. යන්න ඕනේ නම් යන්න දීපන් බන්..... උබ තනියෙන් හිටපන්. වෙච්ච වෑරදි හදාගනින්...ඉගෙන ගන්න කෙල්ලෙක් නම් ආදරේ ගෑන මොනවද ඩන්නේ බන්....යාලුවො කරනවට කරනවා....උබ ඉක්මන් උනා වෑඩි මචෝ.....:(
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    dont trust girls.. eka serayak wunaaa... 1 st love eka.... passe denagatta.. eka boruwak kiyala.... api aththatama adaraya karala eka unta sellamak witharai..... :) ... dan man hitha hadan inne.. :)
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න ඇති.. එයා යාලු උන කෙනාට මම පැහැදිලි කරා.. මචන් මෙහෙම දෙයක් කියලා.. ඌත් නියම පිරිමියෙක් නම් කවදාවත් දෙවනි පාර ඒ අහින්සක කොල්ලගේ හිත රිද්දන්න ඒ කෙල්ලට ඉඩ දෙන්නේ නෑ.. ඒත් ඒ හැම දේටම වඩා බලු කම කියන එක ඔලුවට ආවම මිනිස්සු තිරිසන් වෙනවා.. තමන් අදහන ආගම දහමට වඩා ඒ බලු කම වටිනවා.. නැතිනම් අනුන්ගේ ආදරයක් කුරුලු කූඩුවක් කඩන්න පුලුවන්ද??
    ඒ කෙනා ගැන මගේ හිතේ තරහක් වයිරයක් නෑ.. මම මගේ කෙල්ල ගැනයි පසු තැවෙන්නේ.. මම කතා කරන කෙනා උඹලාත් හොදට දන්නවා ඇති.. සමහර විට මේ එලකිරි එකේ මගේ කතාවට කොමන්ට්ස් දාලත් ඇති.. මේ කතාව දැක්කම එයාට ඒක මතක් වෙයි.. මම උගේ ප්‍රති රෑපේ බිදින්නේ නෑ.. එත් මගේ යාලුවනේ.. මගේ පාඩමෙන් උඹලත් ඉගෙන ගනිල්ලා..:(:(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න ඇති.. එයා යාලු උන කෙනාට මම පැහැදිලි කරා.. මචන් මෙහෙම දෙයක් කියලා.. ඌත් නියම පිරිමියෙක් නම් කවදාවත් දෙවනි පාර ඒ අහින්සක කොල්ලගේ හිත රිද්දන්න ඒ කෙල්ලට ඉඩ දෙන්නේ නෑ.. ඒත් ඒ හැම දේටම වඩා බලු කම කියන එක ඔලුවට ආවම මිනිස්සු තිරිසන් වෙනවා.. තමන් අදහන ආගම දහමට වඩා ඒ බලු කම වටිනවා.. නැතිනම් අනුන්ගේ ආදරයක් කුරුලු කූඩුවක් කඩන්න පුලුවන්ද??
    ඒ කෙනා ගැන මගේ හිතේ තරහක් වයිරයක් නෑ.. මම මගේ කෙල්ල ගැනයි පසු තැවෙන්නේ.. මම කතා කරන කෙනා උඹලාත් හොදට දන්නවා ඇති.. සමහර විට මේ එලකිරි එකේ මගේ කතාවට කොමන්ට්ස් දාලත් ඇති.. මේ කතාව දැක්කම එයාට ඒක මතක් වෙයි.. මම උගේ ප්‍රති රෑපේ බිදින්නේ නෑ.. එත් මගේ යාලුවනේ.. මගේ පාඩමෙන් උඹලත් ඉගෙන ගනිල්ලා..:(:(



    උබ ඉක්මන් උනා වෑඩි මචෝ....උබ මාතර කොහෙද මචෝ....
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    උඹේ කතාව බලපු මගේ හිතටත් ගොඩක් වේදනාවක් දැනුනා මචන්. උඹට උනා වගේ සිද්දියක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා :(. අපේ ජීවිත ගමනට ගොඩක් කට්ටිය මගදී එකතු වෙනවා. ඒ අය අපේ ජීවිත ගමනේ අවසානය තෙක් අපිත් එක්ක එන්නේ නෑ. අපිත් එක්ක ඉන්න තියෙන කාලය ඉවර උනාම ඒගොල්ලෝ අපිව දාල යනවා. උඹ වගේම මමත් මගේ කෙල්ලට පණ වගේ ආදරේ කරපු කොල්ලෙක්. අන්තිමට මට ඉතුරු උනෙත් දුක විතරයි. මේ ලෝකේ අවංක කෙල්ලෝ නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් අඩුයි. උඹ ජිවිතේ කාටවත් බොරුවක් කරලා නැත්නම් උබට වරදින්නේ නෑ. උඹ පණ වගේ ආදරේ කරලත්,උඹව කසාද බැඳලත් වෙන එකෙක් පස්සේ ගියානම් ඒ කියන්නේ එයා උබට ආදරේ කරලා නෑ කියන එක තමයි. උඹට දුක වෙන්න කිසිම හේතුවක් නෑ. උඹ ලබාගන්න හදල තියෙන්නේ උඹට උරුම කෙනා නෙවෙයි. එයාත් උබේ ජිවිත ගමනේ උබත් එක්ක ටික දුරක් යන්න ආපු කෙනෙක් විතරයි. කවදාවත් කෙල්ලෙක්ගෙ ලස්සනට, කටහඩට, සල්ලිවලට, උගත් කමට රැවටෙන්න එපා. කෙල්ලෙක් සදහටම ලන්කරගන්න නම් ඒ කෙල්ලගේ ගතිගුණ, බුද්දීමත්කම ගැන හිතපන්.:yes: එතකොට උඹට කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ.

    "හිඳීවි කොතැනක හෝ.....! හිමිකාරයා උපන් උඹේ නමින්...! වඩීවී කෙදිනක හෝ...! ඒ එනතුරා...! හිත හදාගෙන ඉඳින්......! "

    ජිවිතේ ඉන්න ටිකේ සතුටින් හිටපන් මචන්..යන අයට යන්නදීපන්.බලෙන් තියාගන්න එපා.

    ;)අපි කොල්ලෝ....!;)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අම්ම තරම් වෙන කව්රුත් න බන් ලෝකේ. මස තුනක් love කරලා බැඳපු කෙල්ලට වඩා අවුරුදු ගානක් උඹව උස මහත් කරපු අම්මට සලකපන් මැරෙනකල්.
    මමනම් කියන්නේ මචන් අයෙමත් ගියපු දේවල් ගැන හිතන්නේ නැතුව අම්මට මේ දේවල් ඔක්කොම කියපන් මචන්. උඹේ කර දඩු උස මහත් වුනාට ඕනේ වෙලාවක උඹේ දුකට අම්මි තාත්ති ඉන්නවා.
    උඹ ඒ කෙල්ලට ආදරේ නිසා වෙන්න ඇති එයට මොනවත් කියන්න එපා කියන්නේ. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා මචන්. ඒ කෙල්ලට මොනවත් කියනවට කැමති න. එත් නිරපේක්ෂව බැලුවොත් එය කරලා තියෙන්නේ වරදක්. විශ්වාසය නැතුව ජීවත් වෙන්න බ බන්. උඹ පරක්කු න. කොල්ලෙක් කොහොමත් පරක්කු වෙන්න හේතුවක් න නේ. පුළුවන් උපරිමෙන්ම ජොබ් එක කරපන්. පුළුවන් තරම් ඉස්සරහට පලයන්. මම කියන්නේ සල්ලි අතින් විතරක් නෙවෙඉ.

    උඹට හිත හදාගන්න උත්සහකරපන්. පුළුවන් මාසයක් දෙකක් කොහේ හරි ගිහින් ඉඳපන්. කලෙත් එක්ක හැම දෙයක්ම විසදෙඉ.

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ගෑණු ඔහොම්මමයි.......තුක්‌!!!
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    BOOM
    you were fucked by that dumb ass decision to early marriage

    dang ithing adala vadak na puta kaling bandapu nisa ube raha kellata kalinma athi wenna eti.ekai wena ekek hoyang yanna atte.
    oka thamai sure ekatama kellta uneh


    dan ithing ubata karanne thiyenne puluwang nan oya kellata thawa ekaparaka hodata *ukala wena ekak hoya ganna eka

    umba nikan hariyata kathakarala thiyenne e kellawa rawatta gaththu paraya wagene ban...?????:angry::angry::angry::angry::angry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ වගේ කතා ඇහුවම බදින්න හිතෙන්නෙත් නෑ බන්......උබ හිත හදාගනින් උබ වගේ කොල්ලෙක්ට ගොඩක් හොද කෙල්ලෙක් හම්බ වෙනවා sure .......