ඒ එක්කම මට ස්වකැමැත්තෙන්ම වෝට් කරපු කොල්ලො ටිකට මම බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා...
මම දන්නවා හැමදාම අපි සෙට් එක එක පව්ලක් වගේ ඉන්නවා කියලා... පොඩි පොඩි වාද ඇතිවෙනවා නැතිවෙනවා... කව්ද ඕවා ගනන් ගන්නේ.... එහෙනම් එලකිරි කොල්ලනේ මට වෝට් කලාට ගොඩාක් ස්තූතියි

මම දන්නවා හැමදාම අපි සෙට් එක එක පව්ලක් වගේ ඉන්නවා කියලා... පොඩි පොඩි වාද ඇතිවෙනවා නැතිවෙනවා... කව්ද ඕවා ගනන් ගන්නේ.... එහෙනම් එලකිරි කොල්ලනේ මට වෝට් කලාට ගොඩාක් ස්තූතියි

මහ රෑක හරි බයික් එක හිටියොත් ඔන්ලයින් එන්න පුලුවන් නම් pm එකක් දාපල්ලා... ඕනේ වෙලාවක මේ රත්තරනා රෙඩි... හැබැයි ඉතින් කැකිල්ලේ රජ්ජුරුවොවත් දුන්නේ නැති උත්තර තමා දෙන්නේ!!!!!!