2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

2011-2012 වසරේ නැගී එන එළ&#3


  • Total voters
    388
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,282
    1,842
    113
    2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    1fusz6.gif


    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

    කණ්ඩායම් අංක 3
    Group 3


    276558_33237378968_5501372_n.jpg


    ප්‍රධාන පිටුව



    2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයාහට
    නිර්දේශිත නාමයන්


    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg

    avatar181897_6.gif

    maheshsenadheera

    avatar391748_4.gif

    රත්තරං

    avatar387843_2.gif

    MEVA

    avatar379901_70.gif

    Pink panther

    avatar394830_3.gif

    වැලි ගොව්වා

    avatar294444_2.gif

    sudumalli2009

    avatar255732_49.gif

    blacktulip

    avatar128550_4.gif

    gayendra9*9

    avatar329688_1.gif

    dath kimbula

    avatar377833_25.gif

    Supermario


    මෙය හුදෙක් එළකිරි සාමජිකයෙන්ගේ කැමැත්ත මත නාමයෝජනා විමසීම මගින් තෝරා ගන්නා ලදී.

    කණ්ඩායම් අංක 3
    නාම යෝජනා සඳහා මෙතනට යන්න

    ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!

    විනිශ්චය මණ්ඩලය
    Group 1 - hansa1018
    Group 2 - sasliit
    Group 3 - tharinda76
    Group 4 - urajdrlk
    Group 5 - maheshsenadheera

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    gayankuwait

    සහයක විනිසුරුවන්
    dath kimbula
    ලොක්ක අයියා


    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්



     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,443
    113
    මහපොලව.....
    එල එල ඔහොම යන්........ අපිට වෝට් කරන්න බෑ නේ ......
    යෙප්.....එය සදාචාරාත්මක නොවේ.......
    නමුත් මට එසේ අවස්ථාවක් ලද හොත් මගේ ඡන්දය හිමිවන්නේ මහේෂ ට සහ රත්තරං වෙත බව සදහන් කරනු කමැත්තෙමි......
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,796
    1,964
    113

    උබත් බොර දියෙ මාලු බානවා වගෙනෙ මචන්:lol::lol::lol::lol::lol::lol:


    එහෙම කියන්න එපා උබල සම්මාන අරන් යයි අපිට හුප්පේ තමයි.:baffled: වොට් එකකට රේප් දුන්නම මොකෝ:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,773
    890
    113
    Hali-ela
    යකෝ මුන් දෙන්නගෙ මොකද්ද නැගී එන්න තියෙන්නේ .

    dath kimbula
    Pink panther
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,796
    1,964
    113
    දාපන් නම එක්ක හොරෙන් රෙප්. දාන්නම් වොට්.:):lol: අල්ලස් දුෂණ එකට අහු වෙන් නැ එතකොට.
     
    Last edited: