http://www.elakiri.com/forum/showthread.php?t=1423530
onna aye mediafire resume awl walata bayawenna oni nehe
man krame hoyagaththa...nikamata try karala beluwe...wedea goda...![]()
then e link eka idm eke download eke download properties wala Address bar ekata paste karanna kalin tibba link eka makena widihata
then resume karanna echcharai
mama samahara dawaswalata rata file ekakin half download karala ituru half udeta banawa
lanka bell ekata maru wenakota telephone line eka maru karanna wena seen eka tama awula :/ gedarin e wade ta kamathi na :/EDIT*: - SLT vala
මෙහෙමයි දැනට මං SLT 8Mb Package එකට මාරු උනා 512 Unlimited එකේ ඉඳං. මොකද 512 අන්ලිමිටඩ් එකෙන් Virus Guard එක Update වත් කරගන්න බැරි තත්වයක් තිබුණු නිසා.
දැන් තියෙන 8Mb එකෙන් 25GB වලින් ඉන්න බෑ වගේ හිතුනොත් ඩෙෆා ලංකබෙල් 512 package එකට මාරු වෙනවා
Theres no such thing called Unlimited Home package in SLT
accept the fact that SLT internet is totally screwed and move on to some other packages
What I have in mind is Lankabell 512 unlimited
512 is more than enough for me as long as they provide a decent percentage of the advertising speed which is 60%
And lankabell is known for it

ඔව් බන් මාත් දන්නවමාත් මේ 512 අන්ලිමිටඩ් කට්ටක ඉදගෙන තාම ලොටන්නෙ ෆ්.යු.පි වලට කැමති නැති හින්ද. මටත් දැනෙනව නෙවේ. මාත් ආසයි දවස පුරාම ෆිල්ම් බාල බලන්න. කවුද අකමැති. එත් බන් එහෙමයි කියල දවසෙ පැය 24ම ටොරෙන්ට්ස් දදා ඩවුන්ලෝඩ් කරන්නෙ නෑනෙ බන්. ඩවුන්ලෝඩ් කරන්න තමා අන්ලිමිටඩ් ගත්තෙ. එත් නිකටම හිතහන් දැන් ඇවරේජ් 20 ජිබී බාන එකෙක් වගෙ 5 ගුනයක් 100ජිබී පන්නල බාන උන් යූස් කරනවනෙ. උන් වගෙ සෙට් එකක් එකතු උනාම ඉතින් ෆෙයාර් යූස් කරන උන්ටත් කෙල වෙනව. මන් කියන්නෙ නෑ අන්ලිමිට්ඩ් වලට එෆ්.යූ.පී එස්ල්ටී එකට හිතෙන හිතෙන විදිහට දාන එක හරිය් කියල. එත් හෙවි ඩවුන්ලෝඩ් කරන උන් නිසා නෙවෙද එහෙම වෙන්නෙ? ටී.ආර්.සී එකෙන් කියල තියනවනෙ අන්ලිමිට්ඩ් පැකේජ් වලට යූස් කරන විදිහ බලල වැඩෙ දෙනවයි කියල උන්ගෙ සයිට් එකේම. එතකොට අපි කාටවත් අන්ලිමිට්ඩ් කියල එකක් ඉතුරු වෙන එකක් නැ. එදාට ඔය හෙවි ඩවුන්ලෝඩ් කරන එකෙක්වත් කියයිද අපි හින්ද තමා නෝර්මල් යූස් කරන උන්ටත් කෙල වුනේ කියල?
උබ අහපු පලවෙනි එකට මචන් කියන්න තියෙන්නෙ කට්ටියකට විතරනෙ බන් අන්ලිමිට්ඩ් කියල එකක් හම්බෙන්නෙ අන්ලිමිට්ඩ් දෙන එක නැවත්තුවනන්. ඒ සෙට් එකට අපි දෙන්නත් අහු උනානන් කොහොම හරි අන්ලිමිට්ඩ් එකක් ගන්නනෙ ට්‍රයි කරන්නෙ. එහෙම බැලුවාම අන්ලිමිට්ඩ් දෙන්න එපා කියල අපි කරල තියෙන්නෙ අපි වගේම අන්ලිමිට්ඩ් එකක් ගන්න ආසාවෙන් හිටපු එකෙක්ට වල කැපිල්ලක්නෙ
ඊලග එකට, මචන් එතකොට කට්ටියටම ගාන වැඩි කරන එකනෙ කරන්නෙ. මොකෝ ඉන්ස්ටිටියුට් අතින් දාල අපිට දෙන්නෙ නෑනෙ. එතකොට වැඩියෙන් ඩවුන්ලෝඩ් කරපු එකා කරන්නෙ තව හොදට බාන එක. කොහොම ගියත් ඌ අපිට කෙලවන්නෙ
ගත්තෙනන් බාන්න තමා. දැන් වෙන්න යන්නෙ කට්ටියටම බඩු බනිස් වෙන්න යන එකනෙ![]()

mea TRC ekata complain karanna.meke threads demma kiyala speed wedi wenne ne ban![]()
...
....
lanka bell ekata maru wenakota telephone line eka maru karanna wena seen eka tama awula :/ gedarin e wade ta kamathi na :/
mama 8mbps 35gb package ekata tawa 3-4 month walin maru wenna hitan inne
SLT totally screwed me with limitation of unlimited connection
simply moved to hutch 3G
( pre paid connection.)
magenna disconnect wenawa ...hebei ithin digatama PC eka on nisa kohomath peya 8n 8 ta wage wenna ethi disconnect wenne...hebei disconnect unama aye connect wenna tika welawak yanawa...ethakota irthin download wenna dala thiyena tika expired..
denuthy me 57 Film fare awards download wenna dala thibune...parts 6k expired...
e madiwata disconnect wela aye connect une 8Mbps speed ekakata
mage line eka 576 Entree...dennam connect una hari widiyata....links tika resume karaganna oni ithin den....![]()

Mageth Awulak Ne BanMagenam Awlak naha Bro!
![]()
Ubalage SLT Slow Kes Eka Mokadda Kiyanna Danne Neමෙහෙමයි දැනට මං SLT 8Mb Package එකට මාරු උනා 512 Unlimited එකේ ඉඳං.

Ubalage SLT Slow Kes Eka Mokadda Kiyanna Danne Ne
Hebei 8Mb Package Ekata Maru Weema Tharam Moda Kamak Methek Ne![]()
ඉඳල හිටල මාත් උඹ වගේ වැඩ කරනව බං![]()
මම දැක්ක කීප දවසක් මෙකෙ ත්‍රෙඩ් වැටිල තියෙනවා මාරු වෙයන් ලිමිට් කරන්නෙ නෑ කියල
අපි දන්න කෙනෙක් ඉන්නව රාගම ඩිවිශන් එකේ
ඌ කිව්ව සීන් එක අනුව මෙහෙමයි
අලුතින් ඔය කන්සෙප්ට් එක ගෙනල්ල තිබ්බට තාම උන්ගෙ සමහර පළාත්වලට ලිමිට් සීන් එක හරියට වැඩ කරන්න හදල නෑලු.
ඉන්දියන් කන්සල්ටන්ල සෙට් එකකුත් එක්ක තමයි ඕක කරගෙන යන්නෙ ඉදිරි මාස 3න ඇතුලත ලිමිට් සිස්ටම් එකේ අවුල් හදල ෆුල් කම්ප්ලීට් කරනවලු
මාත් මාරුවෙන්න තමයි උගෙන් ඇහුවෙ
උඹ මාරු වෙන්න හිතන්නවත් එපා කියලයි උගේ මතය
රාගම ඩිවිශන් එකේ ඉන්ජිනියර් කෙනෙක්

sirawata e kiyanne me 512kps inna ekada hoda. Anika oka sirawatama weida.![]()
Patta slow kiyanne Dial up connection eka meta hodai kiyala hitenawa !
Report karanna ona hamatanatama kuwa ...TRC eka kiyanawa unge office ekata awilla likita paminillak karannalu !
slt EKA KIYANAWA Download karana eka adukarannalu !



lankabell ekak gannwanam khomada ganna ona? 512 package ekata month price eka kiyada unlimited da? 
Ape ekek TRC ekata call kalama uuta kiyala unlimited userslata masekata 30GB witarai denne kiyala.connection eka honda ne kiyala hitenawanam wena ekakata maaru wenna kiyala
usage eka 30GB walata wada adunam , slow nam menna me address ekata [email protected] mail ekak daana complain ekak
speed mase mula reset wenne ne kiwwalu uuta![]()

Thanks for the info machan !
mage usage eka thama 7GB wath na !..me masema download karanna bari una slow nisa !![]()

Then its Lankabells duty to either limit giving unlimited subscriptions or impose a "fair" FUP. But they won't have the legal problem that SLT is having regarding their old unlimited subscribers .So they can do pretty much anything they want! Therefor as I see it, its safer to stay with SLT rather than shift to Lankabell. But Staying with SLT has its own cons, like ridiculous speed drop etc...
Yes, bringing up a higher bandwidth limit is much better than throttling or tampering with users internet experience.
About 8Mbps connection, I think the whole idea of this connection is to attract existing unlimited users, thus earn more profits and get rid of heavy users. But they should have gone for a higher limit like 40GB(peak) rather than 25 GB. Then their plan would have worked much more effectively.
I understood that from the beginning. That's why I'm not shifting to that 8 Mbps trap of them