1st Salary අත්දැකීම..

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මුලින්ම හම්බවුනේ මාස බාගයක පඩිය 2500/=. ඒ 2008 නොවැම්බර් වල. ගෙදර ඔක්කොටම මොනවා හරි අරන්ගියා මතකයි :yes:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.

    Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
    E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

    යකෝ ඒ කියන්නෙ මේ සයිට් එකෙන් $150ද බන් ලැබෙන්නෙ? මම හිතුවෙ අඩුම ගානෙ $1000ක් වත් ලැබෙනවා කියලා. මගේ එක පේජ් එකක් තියෙන බ්ලොග් එකෙනුත් $150ට වඩා ලැබෙනවා! අනික බන් ඉස්සර විතරක් නෙමේ දැනුත් රටින් චෙක් එකක් ආවම මැනේජර්ට කියලා අත්සන් කර ගන්න ඕන. RFC එකක් අරින්නත් රෙකමන්ඩ් කරන්න කෙනෙක් ඕන.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ituna welawata eka eka ganan gannawa :D own shop Alahamdulillah :D
    අඩෝ උඹව දකින්නත් ආසයි බන් සිරාජ්. මට මතක් වෙනවා ඉස්සර රන්ඩු වෙන හැටි.... :D තව පොරක් හිටියේ ගාල්ලේ කවුද බන්ස් ගැසලි - Gazzaly අඩෝ මැක්සා බන් ඒ කාලේ.... :D