
මුලින්ම මම පලේ වෙනි පඩිය ගත්ත හැටි උඹලට කියන්නම්.
අවුරුදු 22 දී රුපියල් 3000 යි. ට්‍රෛනින්ග් ඉන්න කොට හම්බ උන ගාන........................
මාතර බෝධි ආරක්ෂක සබවෙන් පවත් ව ගෙන යනවා අමාරු රෝගීන් වෙනුවෙන් අරමුදලක් ............... පඩියෙන් 1/3 ක් එකට පරිත්‍යාග කල.................
ඉතුරු සල්ලි වලින් ලෙඩ වෙලා හිටිය අම්ම ට පෝෂ්‍ය ජනක කෑම වර්ග වගයක් අරන් ගිය ..............................
නංගිටත් තාත්තටත් ඒ අයට අවශ්‍ය දේවල් ඒ කියන්නේ පොත් පත් ඇදුම් ගෙනෙහින් දුන්න...................
පඩිය හිදිලා.................. එත් හිත පිරිලා....................... ඒ පිරිච්ච හිත අදටත් මගේ පොකට් එක පුරවනවා කියලි මම හිතන්නේ......................
තාම පඩි ගන්න ඉන්න උන්ට කියන්න තියෙන්නේ ............. පලවෙනි පඩියෙන් හොඳ දෙයක් සමාජට කරන්න................... මම ඔයාලට ධාර්මිකව කොටි පතියෙක් වෙන විදිය kiyala dennam.......................


matanam panaweni padiya hamba wenakota wayasa 20 i rs walin kiyuwoth rs 130,000 withara ..ammage athata dunna machan
130,000k ??? e kohomada?mama issara 1998 - 2002 hamadama kadeta yaddi padi gannawa gedarin rupiyal 5k witara.


roflwife mage laga thamyi inne![]()
kohoma unath bandata passe thamyi jivithe sundarada kiyala hithune aw8k yalu wela idala bande
![]()

800/= basic ekata awe 87 di.. okkoma ekathu wela 5000/= vithara una strik karala karala ada nam 25xxx gannawa. 1st salary eka amma ge athata dunna. eken 1000 gane deposit karrana kiyala okkoma mata dunna. sorry... karanaa bari una ekama deyath ekai. ehema kalanam ada wenakota bank eke kiyakdaaaaaa.... neda.


දැනට රැකියාවක් කරන යාලුවන්ට මම මේ කියන අත්දැකීම අත් වින්දල ඇති.. ඔබගේ පලමු පඩිය ගත්ත දවස ගැන මෙතන කොටමු.. මොන වයසේද ලැබුනේ, කීයක් ද ලැබුනේ, කාගේ අතටද මුලින්ම දුන්නේ.. මේක සමහර ජොබ්ස් කරන්න idea නැති අයට inspiration එකක් වේවි..
Ekekwath mata REP deela na ne bola... deepiyaw