6/8එළ මචන්....ඔනේ දෙයක් තියනවා නම් අහන්න....
4/4
wagea bit dannawada
a box 16 atula
hh:-
put:-
snayar:-
kohomada danna
exsampel danna puluwanda?
6/8එළ මචන්....ඔනේ දෙයක් තියනවා නම් අහන්න....
6/8
4/4
wagea bit dannawada
a box 16 atula
hh:-
put:-
snayar:-
kohomada danna
exsampel danna puluwanda?
අඩෝ මරුනේ බන්... අපිට නෑනේ මෙහෙම චාන්ස්. ඇයි නැවැත්තුවේ.. අපරාදේ....
Welcomeමචන් Chris, මමත් මේකම උඹෙන් අහන්න හිටියේ. ගිටාර්, කීබෝඩ් වල බේසික් තියරිය අපි දන්නව, ප්ලේ කරලා තියෙනවා, ඒ නිසා ගිටාර්, කීබෝඩ් පාට් හදාගන්න එක ලේසියි. ඩ්රම්ස් ප්ලේ කරලා තියා බේසික් තියරිය වත් මන් දන්නේ නැති නිසා ඩ්රම් බිට් එකක් හදාගන්න මාර අමාරුයි. පොඩ්ඩක් කියල දියන්කෝ තේරෙන බාසාවකින්. තැන්ක්ස් මචන් මේ ප්රශ්නේ ඉදිරිපත් කලාට.






6/8
4/4
wagea bit dannawada
a box 16 atula
hh:-
put:-
snayar:-
kohomada danna
exsampel danna puluwanda?
......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාවට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4 වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
man fl nam dannama nea dan ata gahala balannamසමන්යයෙන් box 16 අතුළේ ගහ්නන බැහැ 6/8 beat එකක්......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාවට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4 වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
6/8 කියන්නේ එකියන්නේ එක බාර් එකේ....beat 6යි 8 වෙනි නොට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.Reson එකේ නම් මම උඹට ඉස්සල්ල පෙන්නපු තැනින් තමයි වෙනස් කරන්න ඔනේ...න
![]()
එ කියන්නේ උඹ 4/4 එක වෙනස් කරන්න ඔනේ....6/8 වලට' FL වල project Genral Setting ගියා...time signature කියන තැන මේ විදිහට වෙනස් කරන්න.....ඔතන් බ්ට් කියන් තැන 6 ක් දාන්න...බාර් එක 4 ක් දාන්න.ඔය මම ඇඩවාන්ස් වගේ යනකොට 8 ක් දානවා...මම පෙලේ ලිස්ට් එකට ලෙසි වෙන් හින්දා.බාර් 4 න් හදනවා..
මම දැනට FL එකක දාන්නම්....ඔය ඇටැච්මන්ට් එක ඩවුන් කරන්න...එකේ බර්ස් 4 ගහන් 6/8 එකකුත් ඇති bar 8 ගහන 6/8 එකකුත් ඇති.....ඔය දෙකම හරි....නමුත් උඹ Reason එකේ අර මම ඉස්සල්ලා පෙන්නපු තැනින් සිගනෙච්ර වෙනස් කරන්න....
'zip එකේ FLP ෆයිල් 2 ක් එකක් බාර 4 කින් කම්පිලිට කරපු එකක් ඇති .අනික් 8 කින් කම්පිලිට් කරපු එකක්...
මචන් reasin එකේ piano roll එකෙන් edit කරද්දි ලෙසි........man fl nam dannama nea dan ata gahala balannam
Thanks
Machan Makata Karana godak teyanawa.
Magath ekka hetapu set ekata Practes karana dawasakata 7.00am to 7.00pm Dakwa Rs.300/= eluwa light bil ekata mata band 4k set wala heteya.
mun okkoma boru karayo.
Atta keyyanna nea,walawata wada nea,babadoo,keyapu dayak mataka nea,Careta Cater Karaganawa,Pandetayo
hamadama300n 50/100 dela yanna
sate 2kata eka dawasay enna ekath udanma waran kewoth ungea wada karagana tamay dawal 12ta wetara anna.
man ada dawasata Phone Shop ekath wahala gadara balagana ennawa
ekay nawatuwa.


Welcome
Ma Thread Eka Degatama Aran Yamu.
Man dan elakiri eka ennath ma Thread eka nesay.
![]()

එල එල. අනිවා මචන්. 

සමන්යයෙන් box 16 අතුළේ ගහ්නන බැහැ 6/8 beat එකක්......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාවට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4 වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
6/8 කියන්නේ එකියන්නේ එක බාර් එකේ....beat 6යි 8 වෙනි නොට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.Reson එකේ නම් මම උඹට ඉස්සල්ල පෙන්නපු තැනින් තමයි වෙනස් කරන්න ඔනේ...න
![]()
එ කියන්නේ උඹ 4/4 එක වෙනස් කරන්න ඔනේ....6/8 වලට' FL වල project Genral Setting ගියා...time signature කියන තැන මේ විදිහට වෙනස් කරන්න.....ඔතන් බ්ට් කියන් තැන 6 ක් දාන්න...බාර් එක 4 ක් දාන්න.ඔය මම ඇඩවාන්ස් වගේ යනකොට 8 ක් දානවා...මම පෙලේ ලිස්ට් එකට ලෙසි වෙන් හින්දා.බාර් 4 න් හදනවා..
![]()
මම දැනට FL එකක දාන්නම්....ඔය ඇටැච්මන්ට් එක ඩවුන් කරන්න...එකේ බර්ස් 4 ගහන් 6/8 එකකුත් ඇති bar 8 ගහන 6/8 එකකුත් ඇති.....ඔය දෙකම හරි....නමුත් උඹ Reason එකේ අර මම ඉස්සල්ලා පෙන්නපු තැනින් සිගනෙච්ර වෙනස් කරන්න....
'zip එකේ FLP ෆයිල් 2 ක් එකක් බාර 4 කින් කම්පිලිට කරපු එකක් ඇති .අනික් 8 කින් කම්පිලිට් කරපු එකක්...
ඇයි මොකේ බං.....අල්ල ගත්තේ නැද්ද......!zip Extract කරල අයඩියා එක ගන්න....මචන්ලා අපි පොඩි වැඩක් කරමු අපි පොඩි ඇල්බම් එකක් කරමු මෙකේ මේ ත්රෙඩ් එකේ ඉන්න කට්ටිය එකහු වෙලා....ට්රැක්ස් 20 විතර....instrumental වගේ.......අපි මහා ලොකුවට නෙවෙයි..mp3 Album විදිහට එකක් අපි freely internet එකේන දෙමු.....අපි අලුත් තට්ටියෙගේ දක්ෂතා එළියට දලා.......ඔය මහ ලොකුවට නෙවෙයි හැබයි instrumental Music.newage වගේ එවා අඩුම දෙවල් පාවිච්චි කරලා තමන්ට තියෙන් ඔනේම දෙයකින්.....FL/Reason/Cubase/Acid/ තමන්ට ලෙසි ඔනේම Softwares එකක් පාවිච්චි කරලා......අපි සියල්ලම එකහුවෙලා එකක කරමු....
නම දාමු...Elakiri.com Appuhami's Music Studio
අප්පු බොස් මොකද කියන්නේ......

ෂෙනාල් මද්දුමගේ ස්ටුඩියෝ එක.
ලේසි කොල්ලෙක් නෙමේ ... බාලවයස් කාරයෙක් ...
ආශාන්තිගේ ගොඩක් සින්දු කරලා තියෙනවා මෙයා...
හැබැයි ඉතින් හිතන්න එපා මම මේ එක එකාව ජනප්රිය කරවනවා කියලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Music -Shenal
Music - Shenal
මේ වගේ කට්ටියට තමයි කියන්නේ උපතින්ම හැකියාව අරන් එනවා කියල.

එහෙම හහිත්න්න එපා බං......උඹට හොඳ දක්ෂතාවයක් තියනවා...අපි කවුරුත් මචන් දක්ෂ පුද්ගලයො නෙමේයි........අපි ඔක්කම එකහු වෙලා කරමු.........අපිට EK එකේම ඇල්බල්ම් එක LUNCH කරන්න පුළුවන්...ලංකාවේ/ලොකේ පළුමුවෙන් වතාවට ඔන්ලයින් කොමියුනිට් එකක් එකුතු වි කරපු ALBULM එකක්.....මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ බන්...සිරාවටම මරු අදහස. ඒත් බන් අපි ට්රැක් එකක් කරන්න තරම් දියුණු නෑනේ බන්. උඹට නම් නියම කොලිටියට වැඩක් කරන්න පුළුවන් ආයේ කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න. ඒත් බන් අපි????![]()
![]()
එ වාගේ ලංකාවේ පළුමු වෙන් NEWAGE අලබම් එක...newage වෙන්නම් ඔනේ නෑ...

එහෙම කියන්න එපා මට වාවන්නෙ නෑ![]()
එහෙම හහිත්න්න එපා බං......උඹට හොඳ දක්ෂතාවයක් තියනවා...අපි කවුරුත් මචන් දක්ෂ පුද්ගලයො නෙමේයි........අපි ඔක්කම එකහු වෙලා කරමු.........අපිට EK එකේම ඇල්බල්ම් එක LUNCH කරන්න පුළුවන්...ලංකාවේ/ලොකේ පළුමුවෙන් වතාවට ඔන්ලයින් කොමියුනිට් එකක් එකුතු වි කරපු ALBULM එකක්.....එ වාගේ ලංකාවේ පළුමු වෙන් NEWAGE අලබම් එක...newage වෙන්නම් ඔනේ නෑ...
මම උඹෙ ගොඩක් දෙවල් දැක්කා එක Beat එකකින් .....උඹට හොඳ හැකියාවක් තියනවා.....ගොඩක් දුරට ගියපු.........