Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    6/8
    4/4
    wagea bit dannawada
    a box 16 atula
    hh:-
    put:-
    snayar:-

    kohomada danna
    exsampel danna puluwanda?

    මචන් Chris, මමත් මේකම උඹෙන් අහන්න හිටියේ. ගිටාර්, කීබෝඩ් වල බේසික් තියරිය අපි දන්නව, ප්ලේ කරලා තියෙනවා, ඒ නිසා ගිටාර්, කීබෝඩ් පාට් හදාගන්න එක ලේසියි. ඩ්‍රම්ස් ප්ලේ කරලා තියා බේසික් තියරිය වත් මන් දන්නේ නැති නිසා ඩ්‍රම් බිට් එකක් හදාගන්න මාර අමාරුයි. පොඩ්ඩක් කියල දියන්කෝ තේරෙන බාසාවකින්. තැන්ක්ස් මචන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කලාට.
     
    Last edited:

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    අඩෝ මරුනේ බන්... අපිට නෑනේ මෙහෙම චාන්ස්. ඇයි නැවැත්තුවේ.. අපරාදේ....

    Machan Makata Karana godak teyanawa.

    Magath ekka hetapu set ekata Practes karana dawasakata 7.00am to 7.00pm Dakwa Rs.300/= eluwa light bil ekata mata band 4k set wala heteya.
    mun okkoma boru karayo.
    Atta keyyanna nea,walawata wada nea,babadoo,keyapu dayak mataka nea,Careta Cater Karaganawa,Pandetayo

    hamadama300n 50/100 dela yanna

    sate 2kata eka dawasay enna ekath udanma waran kewoth ungea wada karagana tamay dawal 12ta wetara anna.
    man ada dawasata Phone Shop ekath wahala gadara balagana ennawa

    ekay nawatuwa.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මචන් Chris, මමත් මේකම උඹෙන් අහන්න හිටියේ. ගිටාර්, කීබෝඩ් වල බේසික් තියරිය අපි දන්නව, ප්ලේ කරලා තියෙනවා, ඒ නිසා ගිටාර්, කීබෝඩ් පාට් හදාගන්න එක ලේසියි. ඩ්‍රම්ස් ප්ලේ කරලා තියා බේසික් තියරිය වත් මන් දන්නේ නැති නිසා ඩ්‍රම් බිට් එකක් හදාගන්න මාර අමාරුයි. පොඩ්ඩක් කියල දියන්කෝ තේරෙන බාසාවකින්. තැන්ක්ස් මචන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කලාට.
    Welcome
    Ma Thread Eka Degatama Aran Yamu.
    Man dan elakiri eka ennath ma Thread eka nesay
    .
    :yes::yes::yes::yes::yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    6/8
    4/4
    wagea bit dannawada
    a box 16 atula
    hh:-
    put:-
    snayar:-

    kohomada danna
    exsampel danna puluwanda?

    සමන්‍යයෙන් box 16 අතුළේ ගහ්නන බැහැ 6/8 beat එකක්:D......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාව‍ට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4‍ වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
    6/8 කියන්නේ එකියන්නේ එක බාර් එකේ....beat 6යි 8 වෙනි නො‍ට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.Reson එකේ නම් මම උඹට ඉස්සල්ල පෙන්නපු තැනින් තමයි වෙනස් කරන්න ඔනේ...න

    attachment.php

    එ කියන්නේ උඹ 4/4 එක වෙනස් කරන්න ඔනේ....6/8 වලට' FL වල project Genral Setting ගියා...time signature කියන තැන මේ විදිහට වෙනස් කරන්න.....ඔතන් බ්ට් කියන් තැන 6 ක් දාන්න...බාර් එක 4 ක් දාන්න.ඔය මම ඇඩවාන්ස් වගේ යනකොට 8 ක් දානවා...මම පෙලේ ලිස්ට් එකට ලෙසි වෙන් හින්දා.බාර් 4 න් හදනවා..

    attachment.php

    මම දැනට FL එකක දාන්නම්....ඔය ඇටැච්මන්ට් එක ඩවුන් කරන්න...එකේ බර්ස් 4 ගහන් 6/8 එකකුත් ඇති bar 8 ගහන 6/8 එකකුත් ඇති.....ඔය දෙකම හරි....නමුත් උඹ Reason එකේ අර මම ඉස්සල්ලා පෙන්නපු තැනින් සිගනෙච්ර වෙනස් කරන්න....

    'zip එකේ FLP ෆයිල් 2 ක් එකක් බාර 4 කින් කම්පිලිට කරපු එකක් ඇති .අනික් 8 කින් කම්පිලිට් කරපු එකක්...
     
    Attachments

    • 6.8 beat.zip
      26.3 KB · Views: 66
    • 64py.jpg
      64py.jpg
      23.6 KB · Views: 102
    • Untitled-1 copy.jpg
      Untitled-1 copy.jpg
      38.5 KB · Views: 106
    Last edited:

    LK119

    Member
    ෂෙනාල් මද්දුමගේ ස්ටුඩියෝ එක. :D

    ලේසි කොල්ලෙක් නෙමේ ... බාලවයස් කාරයෙක් ...
    ආශාන්තිගේ ගොඩක් සින්දු කරලා තියෙනවා මෙයා...
    හැබැයි ඉතින් හිතන්න එපා මම මේ එක එකාව ජනප්‍රිය කරවනවා කියලා.

    270120_10150253531624150_343853729149_7570188_1193427_n.jpg

    430066_10150608827049150_987489980_n.jpg

    188655_10150102631929150_343853729149_6436761_4945415_n.jpg

    155071_464580184149_343853729149_5714513_5672698_n.jpg

    47098_426934629149_343853729149_5077098_7659040_n.jpg

    47098_426934639149_343853729149_5077100_3508736_n.jpg

    47098_426934644149_343853729149_5077101_8358506_n.jpg

    47098_426934649149_343853729149_5077102_1872482_n.jpg

    Music -Shenal

    Music - Shenal
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    සමන්‍යයෙන් box 16 අතුළේ ගහ්නන බැහැ 6/8 beat එකක්:D......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාව‍ට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4‍ වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
    6/8 කියන්නේ එකියන්නේ එක බාර් එකේ....beat 6යි 8 වෙනි නො‍ට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.Reson එකේ නම් මම උඹට ඉස්සල්ල පෙන්නපු තැනින් තමයි වෙනස් කරන්න ඔනේ...න

    attachment.php

    එ කියන්නේ උඹ 4/4 එක වෙනස් කරන්න ඔනේ....6/8 වලට' FL වල project Genral Setting ගියා...time signature කියන තැන මේ විදිහට වෙනස් කරන්න.....ඔතන් බ්ට් කියන් තැන 6 ක් දාන්න...බාර් එක 4 ක් දාන්න.ඔය මම ඇඩවාන්ස් වගේ යනකොට 8 ක් දානවා...මම පෙලේ ලිස්ට් එකට ලෙසි වෙන් හින්දා.බාර් 4 න් හදනවා..

    මම දැනට FL එකක දාන්නම්....ඔය ඇටැච්මන්ට් එක ඩවුන් කරන්න...එකේ බර්ස් 4 ගහන් 6/8 එකකුත් ඇති bar 8 ගහන 6/8 එකකුත් ඇති.....ඔය දෙකම හරි....නමුත් උඹ Reason එකේ අර මම ඉස්සල්ලා පෙන්නපු තැනින් සිගනෙච්ර වෙනස් කරන්න....

    'zip එකේ FLP ෆයිල් 2 ක් එකක් බාර 4 කින් කම්පිලිට කරපු එකක් ඇති .අනික් 8 කින් කම්පිලිට් කරපු එකක්...
    man fl nam dannama nea dan ata gahala balannam
    Thanks
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Machan Makata Karana godak teyanawa.

    Magath ekka hetapu set ekata Practes karana dawasakata 7.00am to 7.00pm Dakwa Rs.300/= eluwa light bil ekata mata band 4k set wala heteya.
    mun okkoma boru karayo.
    Atta keyyanna nea,walawata wada nea,babadoo,keyapu dayak mataka nea,Careta Cater Karaganawa,Pandetayo

    hamadama300n 50/100 dela yanna

    sate 2kata eka dawasay enna ekath udanma waran kewoth ungea wada karagana tamay dawal 12ta wetara anna.
    man ada dawasata Phone Shop ekath wahala gadara balagana ennawa

    ekay nawatuwa.

    දැන් ඉතින් ගිය දේවල් ගියා. ඕව අමතක කරලා අපිත් එක්ක සෙට් වෙලා මොකක් හරි අලුත් වැඩක් කරමු. දිගටම අපිත් එක්ක හිටපන් මචන්....... ;);)
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා අපි පොඩි වැඩක් කරමු අපි පොඩි ඇල්බම් එකක් කරමු මෙකේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටිය එකහු වෙලා....ට්‍රැක්ස් 20 විතර....instrumental වගේ.......අපි මහා ලොකුව‍ට නෙවෙයි..mp3 Album විදිහට එකක් අපි freely internet එකේන දෙමු.....අපි අලුත් තට්ටියෙගේ දක්‍ෂතා එළියට දලා.......ඔය මහ ලොකුවට නෙවෙයි හැබයි instrumental Music.newage වගේ එවා අඩුම දෙවල් පාවිච්චි කරලා තමන්ට තියෙන් ඔනේම දෙයකින්.....FL/Reason/Cubase/Acid/ තමන්ට ලෙසි ඔනේම Softwares එකක් පාවිච්චි කරලා......අපි සියල්ලම එකහුවෙලා එකක කරමු....
    නම දාමු...Elakiri.com Appuhami's Music Studio

    අප්පු බොස් මොකද කියන්නේ......
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සමන්‍යයෙන් box 16 අතුළේ ගහ්නන බැහැ 6/8 beat එකක්:D......අපි FL වලනම් Project General Setting ගිහිල්ලා...Time Signature wenas කරන්න ඔනේ...ගොඩක් වෙලාව‍ට detaulf එන්නේ.......4/4 එ කියන්නේ.....4 න් 4 ට යන්නේ......එකියන්නේ බටි 4 යි. 4‍ වෙනි නොට් එකේ තමයි බිට් එකක් සම්පුර්න වෙන්නේ....
    6/8 කියන්නේ එකියන්නේ එක බාර් එකේ....beat 6යි 8 වෙනි නො‍ට් එකේ තමයි එක beat එකක් සම්පුරන වෙන්නේ.Reson එකේ නම් මම උඹට ඉස්සල්ල පෙන්නපු තැනින් තමයි වෙනස් කරන්න ඔනේ...න

    attachment.php

    එ කියන්නේ උඹ 4/4 එක වෙනස් කරන්න ඔනේ....6/8 වලට' FL වල project Genral Setting ගියා...time signature කියන තැන මේ විදිහට වෙනස් කරන්න.....ඔතන් බ්ට් කියන් තැන 6 ක් දාන්න...බාර් එක 4 ක් දාන්න.ඔය මම ඇඩවාන්ස් වගේ යනකොට 8 ක් දානවා...මම පෙලේ ලිස්ට් එකට ලෙසි වෙන් හින්දා.බාර් 4 න් හදනවා..

    attachment.php

    මම දැනට FL එකක දාන්නම්....ඔය ඇටැච්මන්ට් එක ඩවුන් කරන්න...එකේ බර්ස් 4 ගහන් 6/8 එකකුත් ඇති bar 8 ගහන 6/8 එකකුත් ඇති.....ඔය දෙකම හරි....නමුත් උඹ Reason එකේ අර මම ඉස්සල්ලා පෙන්නපු තැනින් සිගනෙච්ර වෙනස් කරන්න....

    'zip එකේ FLP ෆයිල් 2 ක් එකක් බාර 4 කින් කම්පිලිට කරපු එකක් ඇති .අනික් 8 කින් කම්පිලිට් කරපු එකක්...

    thinking%20smiley.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ලා අපි පොඩි වැඩක් කරමු අපි පොඩි ඇල්බම් එකක් කරමු මෙකේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටිය එකහු වෙලා....ට්‍රැක්ස් 20 විතර....instrumental වගේ.......අපි මහා ලොකුව‍ට නෙවෙයි..mp3 Album විදිහට එකක් අපි freely internet එකේන දෙමු.....අපි අලුත් තට්ටියෙගේ දක්‍ෂතා එළියට දලා.......ඔය මහ ලොකුවට නෙවෙයි හැබයි instrumental Music.newage වගේ එවා අඩුම දෙවල් පාවිච්චි කරලා තමන්ට තියෙන් ඔනේම දෙයකින්.....FL/Reason/Cubase/Acid/ තමන්ට ලෙසි ඔනේම Softwares එකක් පාවිච්චි කරලා......අපි සියල්ලම එකහුවෙලා එකක කරමු....
    නම දාමු...Elakiri.com Appuhami's Music Studio

    අප්පු බොස් මොකද කියන්නේ......

    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ බන්...
    000203F2.gif
    සිරාවටම මරු අදහස. ඒත් බන් අපි ට්‍රැක් එකක් කරන්න තරම් දියුණු නෑනේ බන්. උඹට නම් නියම කොලිටියට වැඩක් කරන්න පුළුවන් ආයේ කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න. ඒත් බන් අපි???? :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෂෙනාල් මද්දුමගේ ස්ටුඩියෝ එක. :D

    ලේසි කොල්ලෙක් නෙමේ ... බාලවයස් කාරයෙක් ...
    ආශාන්තිගේ ගොඩක් සින්දු කරලා තියෙනවා මෙයා...
    හැබැයි ඉතින් හිතන්න එපා මම මේ එක එකාව ජනප්‍රිය කරවනවා කියලා.

    270120_10150253531624150_343853729149_7570188_1193427_n.jpg

    430066_10150608827049150_987489980_n.jpg

    188655_10150102631929150_343853729149_6436761_4945415_n.jpg

    155071_464580184149_343853729149_5714513_5672698_n.jpg

    47098_426934629149_343853729149_5077098_7659040_n.jpg

    47098_426934639149_343853729149_5077100_3508736_n.jpg

    47098_426934644149_343853729149_5077101_8358506_n.jpg

    47098_426934649149_343853729149_5077102_1872482_n.jpg

    Music -Shenal

    Music - Shenal

    මේ වගේ කට්ටියට තමයි කියන්නේ උපතින්ම හැකියාව අරන් එනවා කියල.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ බන්...
    000203F2.gif
    සිරාවටම මරු අදහස. ඒත් බන් අපි ට්‍රැක් එකක් කරන්න තරම් දියුණු නෑනේ බන්. උඹට නම් නියම කොලිටියට වැඩක් කරන්න පුළුවන් ආයේ කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න. ඒත් බන් අපි???? :sorry:
    එහෙම හහිත්න්න එපා බං......උඹ‍ට ‍හොඳ දක්‍ෂතාවයක් තියනවා...අපි කවුරුත් මචන් දක්‍ෂ පුද්ගලයො නෙමේයි........අපි ඔක්කම ‍එකහු වෙලා කරමු.........අපිට EK එකේම ඇල්බල්ම් එක LUNCH කරන්න පුළුවන්...ලංකාවේ/ලොකේ පළුමුවෙන් වතාවට ඔන්ලයින් කොමියුනිට් එකක‍්‍ එකුතු වි කරපු ALBULM එකක්.....:D එ වාගේ ලංකාවේ පළුමු වෙන් NEWAGE අලබම් එක...newage වෙන්නම් ඔනේ නෑ...

    මම උඹෙ ගොඩක් දෙවල් දැක්කා එක Beat එකකින් .....උඹට හොඳ හැකියාවක් තියනවා.....ගොඩක් දුරට ගියපු.........:D:yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එහෙම කියන්න එපා මට වාවන්නෙ නෑ :sorry:

    එහෙම කියන්න එපා බන්. ඕනෑකම තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මම මිට කලින් කමෙන්ට් එකකත් මේ ගැන කිවුව. මන් මුලින්ම ගිටාර් එක ප්ලේ කරද්දී ෆ්ලෙට් වල ඇඟිලි තියන්න මාසයක් පුරුදුවෙන්න උනා. හැබැයි මන් වැඩේ අතඇරියේ නෑ. කොහොම හරි පුරුදු උනා. උපතින්ම හැකියාව තියෙන කෙනෙක්ගේ ලෙවල් එකට එන්න නම් අමාරුයි. හැබැයි දක්ෂයෙක් වෙන්න පුළුවන් උත්සාහ කලොත්. ඒක මගේ පුද්ගලික අදහස.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එහෙම හහිත්න්න එපා බං......උඹ‍ට ‍හොඳ දක්‍ෂතාවයක් තියනවා...අපි කවුරුත් මචන් දක්‍ෂ පුද්ගලයො නෙමේයි........අපි ඔක්කම ‍එකහු වෙලා කරමු.........අපිට EK එකේම ඇල්බල්ම් එක LUNCH කරන්න පුළුවන්...ලංකාවේ/ලොකේ පළුමුවෙන් වතාවට ඔන්ලයින් කොමියුනිට් එකක‍්‍ එකුතු වි කරපු ALBULM එකක්.....:D එ වාගේ ලංකාවේ පළුමු වෙන් NEWAGE අලබම් එක...newage වෙන්නම් ඔනේ නෑ...

    මම උඹෙ ගොඩක් දෙවල් දැක්කා එක Beat එකකින් .....උඹට හොඳ හැකියාවක් තියනවා.....ගොඩක් දුරට ගියපු.........:D:yes:

    උඹ එහෙම කියනවනම් අපි කරමු. සාර්ථක උනොත් නියම වැඩක්. කොහොමත් ලංකාවේ NEWAGE වැඩිය ජනප්‍රිය නෑ කියල මං හිතන්නේ. ඒ නිසාම අපි NEWAGE කරලා බලමු මචන්, අපේ ලංකාවේ බුවාලා මොකද කියන්නේ බලන්නත් එක්ක. අපි බල කරන්න ඕනේ නෑ. කට්ටිය තමන්ට පුළුවන් විදිහේ දෙයක් කරානම් අවුලක් නෑ. අපේ අනිත් කට්ටිය මොකද කියන්නේ, අරෝෂ් , ඩිලන්ත, LK119 , imad2247225 , knight11 , නදීක
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපි කවුරුත් මචන් උපතින් දක්‍ෂ නැහැ..අපේ හැකියවන් අපි ප්‍රගුණ කර ගත්ත කට්ටිය....එක තමයි වටින්නේ......මට උඹලට කියන්න තියේනනේ.....මෙතන් ගොඩක් දක්‍ෂ කට්ටියක් ඉන්නවා.....මටත් එක හිතගන්න බැරුව ගියා...පස්සේ මේ ත්‍රෙඩ් එකේ යන රිපලයි....දැක්හම කී දෙනේක් ඉන්නවාද කියලා..........! අපිට ගොඩක් ලොකු දෙවල් ඔනේ නැහැ..........

    හැබයි ඉතින් එ වගේ එක්ක තියනවා නම් හොඳයි.....

    හැබයි ලංකවේ ඉන්න අපේ කොල්ලො ටික කරන වැඩ දැක්හම හරිම පුදුමාකාරයි.......සමහරුනට් මහා ලෙකු Studio නැහැ...නමුත් උන් ගොඩක් වැඩ කරන්වා නික්න් පරන කිබොඩ එකකයි මෑශින් එකක් දුන්නම අතට.....!.....