එහෙම කතා මමත් අහල තියෙනවා බන් . . .එත් ඒවගේ ඇත්ත නැත්ත නම් හිතාගන්න අමාරුයි ... මද්යම පළාතේ නම් අම්බානට රහස් උමන් තියෙනවා කියල මන් අහල තියෙනවා .... උව පළාතේ ත් තියෙනවා කියල මන් අහල තියෙනවා ...මන් ඉස්සර හිටියේ දියතලාවේ .... එහෙ තියෙනව බන් ගල්කන්ද පන්සල කියල පරණ පන්සලක් ...එකේ තියෙනවලු බන් රහස් උමගක් , එක මතු වෙන්නේ බලන්ගොඩ පත්තෙන්ලු .....ඉස්සර රජවරු ආරක්ෂාවට උපක්රමයක් විදියට මේවා පාවිච්චි කරලා තියෙනවා .... නුවර මාලිගාවේ ඉඳල නුවර වැව මැද තියෙන පොඩි දුපතට යනකම් වැව යටින් රහස් උමගක් තියෙනවා කියලත් මන් අහල තියෙනවා ..... .. එහෙම උවමනාවෙන් හදපු උමනා මාර්ග වලට අමතරව මද්යම පළාතේ ස්වාබාවිකවම හැදුනු බුගත උමන් , බුගත දිය පාරවල් ගොඩාක් තියෙනවා කියලත් අහල තියෙනවා ...එත් මේවා කට කතා මිසක් මේවගේ ඇත්ත නැත්ත නම් කියන්න මම දන්නෙත් නෑ මචන්![]()
Nuwara Wewa yata loku nidanayak tiyenawalu, ekata janapriya mantreewarun dennek eragannawalu. Wede karanna hadanne, wewa yatin umagak anit pettata dana gaman lu, wewa yatin umagak haranne minissunta asawata nemeilu, oya wewa yata tiyena nidane gannalu....eka gena aranchiyak neddo....









Take It Easy