*** නිධන් වස්තු සොයා ***

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,987
    13,548
    113
    පෘථිවිය
    එහෙම කතා මමත් අහල තියෙනවා බන් . . .එත් ඒවගේ ඇත්ත නැත්ත නම් හිතාගන්න අමාරුයි ... මද්‍යම පළාතේ නම් අම්බානට රහස් උමන් තියෙනවා කියල මන් අහල තියෙනවා .... උව පළාතේ ත් තියෙනවා කියල මන් අහල තියෙනවා ...මන් ඉස්සර හිටියේ දියතලාවේ .... එහෙ තියෙනව බන් ගල්කන්ද පන්සල කියල පරණ පන්සලක් ...එකේ තියෙනවලු බන් රහස් උමගක් , එක මතු වෙන්නේ බලන්ගොඩ පත්තෙන්ලු .....ඉස්සර රජවරු ආරක්ෂාවට උපක්‍රමයක් විදියට මේවා පාවිච්චි කරලා තියෙනවා .... නුවර මාලිගාවේ ඉඳල නුවර වැව මැද තියෙන පොඩි දුපතට යනකම් වැව යටින් රහස් උමගක් තියෙනවා කියලත් මන් අහල තියෙනවා ..... .. එහෙම උවමනාවෙන් හදපු උමනා මාර්ග වලට අමතරව මද්‍යම පළාතේ ස්වාබාවිකවම හැදුනු බුගත උමන් , බුගත දිය පාරවල් ගොඩාක් තියෙනවා කියලත් අහල තියෙනවා ...එත් මේවා කට කතා මිසක් මේවගේ ඇත්ත නැත්ත නම් කියන්න මම දන්නෙත් නෑ මචන් :yes::yes:

    Nuwara Wewa yata loku nidanayak tiyenawalu, ekata janapriya mantreewarun dennek eragannawalu. Wede karanna hadanne, wewa yatin umagak anit pettata dana gaman lu, wewa yatin umagak haranne minissunta asawata nemeilu, oya wewa yata tiyena nidane gannalu....eka gena aranchiyak neddo....
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී.
    අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු
    මෙම භාණ්ඩ රැගෙන යන ලදී

    :yes::yes: ow ban matat aranchiy siddiya .. ape game wawenuth rathran pathrayak hambuna e kale .... apith gia balanna ... hama paththenma senaga awa eka balanna ... anthimeta polisiyen kiala tibba eka piththala kiala hikizz.... :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Nuwara Wewa yata loku nidanayak tiyenawalu, ekata janapriya mantreewarun dennek eragannawalu. Wede karanna hadanne, wewa yatin umagak anit pettata dana gaman lu, wewa yatin umagak haranne minissunta asawata nemeilu, oya wewa yata tiyena nidane gannalu....eka gena aranchiyak neddo....

    ammata udu ehemada ban .... hitin man hoyala balala eka dannam machan :shocked::shocked:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී.
    අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු
    මෙම භාණ්ඩ රැගෙන යන ලදී

    :sorry::sorry::shocked::eek:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    බොහොම කනගාටුයි මචන්ලා ... .මන් අයෙ සම්මජ්ජාතියකට මේකේ ත්‍රෙඩ් එකක් දන්නේ නැහැ බන් ...... මෙච්චර කල් මන් ගාව බොහොම පරෙස්සමෙන් තිබ්බ මේ pics ටික ලොකු රිස්ක් එකක් අරගෙන එළකිරි එකේ දැම්මේ මට අහවල් අමාරුවට නෙමෙයි බන් ..... උඹලගෙන් 99% ම මේවගේ දේවල් ඇස් දෙකෙන් දැකල නෑ කියල මන් දන්න නිසා .......ඒ විතරක් නෙමෙයි , මේ වගේ දේවල් දකින්න උඹලට ලේසියෙන් චාන්ස් එකක් එන්නේ නෑ කියල මන් දන්නා නිසා .... ඉතින් මට ඕනේ උනේ එළකිරි එකේ නිධන් හොරු බිහි කරන්න නෙමෙයි බන් , එක මන් ත්‍රෙඩ් එක පටන් ගද්දිම උඩින් කියල ඇති .... උඹලත් එක්ක බෙදාගන්නයි මට ඕනේ උනේ ... මට නිධන් හොරෙක් කියල කියන්නත් එපා .... මන් ඒ වගේ වැඩ කරන්නේ නෑ ... .මන් ඒ සබ්ජෙක්ට් එක දැනගත්ත කියල මන් නිධන් හොරෙක් වෙන්නේ නැනේ බන් ...... ඉතින් උඹලට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් දකින්න දුන්න එකද මන් කරපු වැරැද්ද බන් ??? ... අනේ චීත්ත වගේ හිතන්න එපා බන් ප්ලීස් ....... මන් පිලිගන්නවා මන් කරපු දෙයින් නරකක් වෙන්න පුළුවන් .... එත් මගේ චේතනාව පිරිසිදුයි ,,,, ඒ විතරක් නෙමෙයි .. දෙතුන් දෙනෙක්ම මට බැන්න මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියල ..... එකට අවුලක් නෑ .... මොකද ඊට වඩා ගොඩාක් අය මට තැන්ක් කරලා කමෙන්ට් කරා , මට රෙප් දුන්න , අගය කරා ...... මන් හිතන්නේ නෑ මේ ත්‍රෙඩ් එක කියවල මාව අගය කරපු කිසිම කෙනෙක් හෙට ඉඳන් අලවන්ගු අරගෙන නිධන් හාරන්න යයි කියල .... මන් දන්නවා එළකිරි එකට එළකිරි කොල්ලෝ එන්නේ මොකක් හරි අලුත් දෙයක් බලන්න , ඉගෙන ගන්න , ෆන් එකක් ගන්න කියල .... මේ වගේ දෙයක් දැකල එක අගය කරලා එක හිතේ විතරක් තියාගන්න පුළුවන් බුද්දිමත් කොල්ලොන්ට බලන්නයි මන් ඒ ත්‍රෙඩ් එක දැම්මේ ..... ඇත්තටම මන් හිතුව වගේ එහෙම එළකිරි කොල්ලෝ බර ගානක් ඇවිත් මේ ත්‍රෙඩ් එක බලල මට රෙප් දීල අනිත් යටත් බලන්න බම්ප් එකක් හරි දාල ගියා . නිකමට බලපල්ලා මගේ ත්‍රෙඩ් එක පේජස් කීයක් දිගයිද කියල .... එළකිරි එකේ බුද්ධිමත් කොල්ලෝ හින්ද තමයි මේක මෙච්චර දිගට ගියේ ... දැන් එතකොට උනුත් නිධන් හොරුද බන් ??? මොන හුයන්නක්ද බන් මේ ..... ගැණු වගේ හිතන්න එපා බන් ප්ලීස් , කොල්ලෝ වගේ හිතපල්ලා ..... දැන් මේකේ ගොඩක් එවුන් ත්‍රෙඩ් දානවනේ "18 + දයිය " කියල ..... එතකොට අපි එකේ ඉන්න ගැනුන්ගේ පස්ස පැත්තවල් බලල මෝල් වෙලා පාරේ ඉන්න ගෑනුන්ට කෙලින්න යනවද බන් ??? ... මන් හිතන්නේ නෑ එළකිරි එකේ එච්චර පහත් මානසිකත්වයක් තියෙන කොල්ලෝ ඉන්නවා කියල .... ඇත්තටම මන් එළකිරි එකට අලුත් වගේම එළකිරි එකට අවෙත් , ලංකාවේ තියෙන ඔන්ලයින් ෆෝරම්ස් වලින් වැඩක් ඇති , තේරුමක් තියෙන , හොඳ පිරිසක් ඉන්න තැනක් හැටියට මට තේරුණා නිසා ..... තව දෙයක් කියන්න ඕනේ , මාව ලොවෙත් පොලිසියට අහුවෙන්නෙත් නෑ , අහුවෙන්න මන් වැරද්දක් කරලත් නෑ .. කෝල් දීල මාව බේරගන්න ඇමති මාමල මට නෑ ..එත් මට පොලිසිය ගේමක්ම නෑ බන් , අහන්න එපා ඇයි කියල .. උඹල හිතයි පම්පෝරි කියල .... අනේ කමක් නෑ බන් ....... මට බැනපු එවුන්ට මන් කියන්නේ ..... යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බන් ..... ඇත්තටම මන් බොහොම පිරිසිදු සිතෙන් , ගොඩක් අසාවෙන් මේවා උඹල එක්ක බෙදාගත්තේ .. ... .මට හොඳටම විස්වාසයි මන් කරේ වැරදි වැඩක් නෙමෙයි කියල ... මට ලැබුණු කමෙන්ට්ස් සහ දවස් දෙකක් ඇතුලත මට ලැබුණු කොටු "3" ඒ බව තහවුරු කරනවා !!! .................... දැන් මගේ කොටු 5 යි ...... බොහොම ස්තුතියි මචන්ලා ...... :(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ow ganna ganna epa ban... puluwanan ara katha tika wath dapanko :)
     
    • Like
    Reactions: ENEMY

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.

    Ganana Ganna Epa Ban Sinhalaya Kiyanne Maha Kalakanni Jatiyak Habai Ahuwoth Buddhagame Hoda Sinhala Oya rata Maka Bawela Gihin Tioyenne Ekane :DTake It Easy
     
    • Like
    Reactions: ENEMY