එලකිරි එකට චැට් රූම් එකක්.......

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    එලකිරිය දුවන්නේ වැඩිම මෙම්බර්ස්ලා එලකිරියේ ලොග් වෙලා ඉන්න එකයි.... සාමාජිකයෝ වැඩියෙන් ඉන්න එකයි හරහා ලැබෙන ස්පොන්සර්ස්ලාගේ ඇඩ්වලින්.. ඉතින් මේවගේ චට් එකක් දුන්නම එලකිරියේ ෆෝරම් එක ඉන් ඇක්ටිවි වෙයි... එතකොට ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්ස් ගන්න බැරිවෙනවා... එතකොට සර්වර් කෝස්ට් එකට මොනවද කරන්නේ..?

    තව දෙයක්... මේ සයිට් එකේ ආගම් ප්‍රශ්න වඩිපුරම ආවත් ඒකත් ස්පොන්සර්ස්ලාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ලු... උදාහරනයකට "හච්" එක කැමතිවෙනවද ආගම්වලට බනින සයිට් එකකට එයාලගේ ඇඩ් දෙන්න...

    ඒනිසා එලකිරිය හැමදාමත් තියාගන්නට නම් හොඳ පෝස්ට් දදා වලි නතිව යන එක හොඳයි මේවගේ චැට් රූම්ස් වලින් එලකිරිය පාලුනොවී තියෙන එකත් හොඳයි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Server will overload if admin install that chat addone! So we have to install a simple xhtml or wml chat room.
    එහෙම වෙන්නෙ නෑ මේක flash චැට් රූම් වගේ, xhtml or wml chat room කිසිම වැඩක් නැති මගුලක් :rolleyes:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    waliya fatan gannakam hitiya oluwa dada ko ubala fatan ganne nahane
    oluwa dalaam bella ridenawa:lol::lol::(
    වලියක් පටන් ගන්න කලින්ම අරූ දන්න කුණුහර්ප ටික සේරම කිව්වා නෙ බන්! දැන් ඉතින් ඌ නිකම් ඇටිකෙහෙක් කාපු උගුඩුවා වගේ වැනෙනවා විතරයි.:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරිය දුවන්නේ වැඩිම මෙම්බර්ස්ලා එලකිරියේ ලොග් වෙලා ඉන්න එකයි.... සාමාජිකයෝ වැඩියෙන් ඉන්න එකයි හරහා ලැබෙන ස්පොන්සර්ස්ලාගේ ඇඩ්වලින්.. ඉතින් මේවගේ චට් එකක් දුන්නම එලකිරියේ ෆෝරම් එක ඉන් ඇක්ටිවි වෙයි... එතකොට ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්ස් ගන්න බැරිවෙනවා... එතකොට සර්වර් කෝස්ට් එකට මොනවද කරන්නේ..?

    තව දෙයක්... මේ සයිට් එකේ ආගම් ප්‍රශ්න වඩිපුරම ආවත් ඒකත් ස්පොන්සර්ස්ලාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ලු... උදාහරනයකට "හච්" එක කැමතිවෙනවද ආගම්වලට බනින සයිට් එකකට එයාලගේ ඇඩ් දෙන්න...

    ඒනිසා එලකිරිය හැමදාමත් තියාගන්නට නම් හොඳ පෝස්ට් දදා වලි නතිව යන එක හොඳයි මේවගේ චැට් රූම්ස් වලින් එලකිරිය පාලුනොවී තියෙන එකත් හොඳයි...
    Agamika Wali Ethi Wenne Samaharunge Kriya Nisa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Math Me Beluwe Post Count Eka Wedi Karaganna Set Wenna Waliyata:lol:
    :lol::lol:wadak naha ban sarthaka wenne nah me waliya mama yano:(;)
    වලියක් පටන් ගන්න කලින්ම අරූ දන්න කුණුහර්ප ටික සේරම කිව්වා නෙ බන්! දැන් ඉතින් ඌ නිකම් ඇටිකෙහෙක් කාපු උගුඩුවා වගේ වැනෙනවා විතරයි.:lol:
    :lol:shik aparade athata apu fun eka:lol:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එහෙම වෙන්නෙ නෑ මේක flash චැට් රූම් වගේ, xhtml or wml chat room කිසිම වැඩක් නැති මගුලක් :rolleyes:

    How can you say its not going to happen? This is not a shithole forum like yours, This is huge forum. there is more than 1200 members online every second. And xhtml have more than 130 features so its better if admin install xhtml or wml chat room. And also xhtml and wml not kill server like that flash shit;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලකිරිය දුවන්නේ වැඩිම මෙම්බර්ස්ලා එලකිරියේ ලොග් වෙලා ඉන්න එකයි.... සාමාජිකයෝ වැඩියෙන් ඉන්න එකයි හරහා ලැබෙන ස්පොන්සර්ස්ලාගේ ඇඩ්වලින්.. ඉතින් මේවගේ චට් එකක් දුන්නම එලකිරියේ ෆෝරම් එක ඉන් ඇක්ටිවි වෙයි... එතකොට ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්ස් ගන්න බැරිවෙනවා... එතකොට සර්වර් කෝස්ට් එකට මොනවද කරන්නේ..?

    තව දෙයක්... මේ සයිට් එකේ ආගම් ප්‍රශ්න වඩිපුරම ආවත් ඒකත් ස්පොන්සර්ස්ලාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ලු... උදාහරනයකට "හච්" එක කැමතිවෙනවද ආගම්වලට බනින සයිට් එකකට එයාලගේ ඇඩ් දෙන්න...

    ඒනිසා එලකිරිය හැමදාමත් තියාගන්නට නම් හොඳ පෝස්ට් දදා වලි නතිව යන එක හොඳයි මේවගේ චැට් රූම්ස් වලින් එලකිරිය පාලුනොවී තියෙන එකත් හොඳයි...

    අපේ කොල්ලොන්ට වැදගත් දෙයක් කරලා දෙන්න ගියාම ඒක එපානම් ඉතින් ඒක හැමෝගෙම කරුමේ.
    :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    How can you say its not going to happen? This is not a shithole forum like yours, This is huge forum. there is more than 1200 members online every second. And xhtml have more than 130 features so its better if admin install xhtml or wml chat room. And also xhtml and wml not kill server like that flash shit;)

    no way. so i think this one is the best for forum. anyway. need some limits i am agree with your point but xhtml can't compare with this ajax chat room
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පේ කොල්ලොන්ට වැදගත් දෙයක් කරලා දෙන්න ගියාම ඒක එපානම් ඉතින් ඒක හැමෝගෙම කරුමේ.
    :nerd:
    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව
    මේකෙ තියෙන චැට් ත්‍රෙඩ් වල ඉන්න උන් ඔය චැටින් එකට රින්ගල ඉන්න කොට ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ නෑ ත්‍රෙඩ් පාලුවෙනවා
    අපරාදේ එතකොට
    රිෆ්‍රෙෂ් කරාම අලුත් ත්‍රෙඩ් වැටෙන එකක් නෑ
    උදාසීන වෙනවා
    දැන් තියෙන චැට් එකත් අයින් කරල දානව නම් මම කැමතී
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව
    මේකෙ තියෙන චැට් ත්‍රෙඩ් වල ඉන්න උන් ඔය චැටින් එකට රින්ගල ඉන්න කොට ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ නෑ ත්‍රෙඩ් පාලුවෙනවා
    අපරාදේ එතකොට
    රිෆ්‍රෙෂ් කරාම අලුත් ත්‍රෙඩ් වැටෙන එකක් නෑ
    උදාසීන වෙනවා
    දැන් තියෙන චැට් එකත් අයින් කරල දානව නම් මම කැමතී
    චැට් එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියපන්?අනික ඌ කියන්නෙ ෆොරම් එක පාලුවෙන කතාවක් නෙමෙයි. :confused:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    no way. so i think this one is the best for forum. anyway. need some limits i am agree with your point but xhtml can't compare with this ajax chat room

    What are the diffrents? what is the user limt? tell me more about advantages (Now don't just copy and paste features list) ! this server cant handle that flash shit man. And also i cant add it to server. You better to pm a admin. Are you going to pay server bills? how much you can spend for this chat project?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චැට් එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියපන්? :confused:
    චැට් එකෙන් කියල මම අදහස් කලේ ත්‍රෙඩ් වල චැටින්
    ඒකෙන් එලකිරි එකේ ට්‍රැෆික් එහෙමත් වැඩි වෙනවා
    ගොඩක් මෙම්බස්ල ඒ ත්‍රෙඩ් වල ඇක්ටිවු වෙනවා
    නිතරම රිෆ්‍රෙෂ් කරන නිසා අනිත් ත්‍රෙඩ්ස් ගැනත් දැනුවත් වෙනවා
    කොමෙන්ට් වැටෙනවා

    වෙනම චැට් රූම් එකක් වගේ ඉන්ස්ට්‍රෝල් කරහම සේරම ඒකට රින්ගල ෆෝරම් එක පාලුවෙලා යයි නෙ.
    මට හිතෙන්නෙ වැඩක් නෑ කියල

    අනික ඕක දෙන එකකුත් නෑ
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව
    මේකෙ තියෙන චැට් ත්‍රෙඩ් වල ඉන්න උන් ඔය චැටින් එකට රින්ගල ඉන්න කොට ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ නෑ ත්‍රෙඩ් පාලුවෙනවා
    අපරාදේ එතකොට
    රිෆ්‍රෙෂ් කරාම අලුත් ත්‍රෙඩ් වැටෙන එකක් නෑ
    උදාසීන වෙනවා
    දැන් තියෙන චැට් එකත් අයින් කරල දානව නම් මම කැමතී

    ඊට අමතරව මූ කියන චැට් එක install කලාම 100කට විතරයි චැට් කරන්න පුළුවන්! 100ක් චැට් කරන අතරෙදි ඉතුරු 1100ටම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැතුව යනවා:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    What are the diffrents? what is the user limt? tell me more about advantages (Now don't just copy and paste features list) ! this server cant handle that flash shit man. And also i cant add it to server. You better to pm a admin. Are you going to pay server bills? how much you can spend for this chat project?

    this is not my forum... this modification is just only a suggestion...
    you can compare this 2 chat systems. but i don't want do that.
    of course user limits maximum 100 and hourly auto logout feature. i was sent pm long time so waiting for admin's reply. :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊට අමතරව මූ කියන චැට් එක install කලාම 100කට විතරයි චැට් කරන්න පුළුවන්! 100ක් චැට් කරන අතරෙදි ඉතුරු 1100ටම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැතුව යනවා:)
    අන්න ඒක තවත් ප්‍රශ්නයක්
    දැනුත් ලෝඩ් එක වැඩි උනාම සයිට් එක ස්ලොව් වෙනවා
    සමහර වෙලාවට වළාකුලු එනව
    ඒකත් බරපතල තත්වයක්