හිලේ බලේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි

    මෙම නිලධාරිනිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ ආනයනය කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතාගේ පරිහරණයට ලබා දී ඇත.

    එසේම ඇයගේ මවට සහ පියාටද අමාත්‍යංශයේ වාහන දෙකක්‌ ලබා දී තිබේ. මෙම නිලධාරිනිය තම නිල රථයට අමතරව ආසන විසි හතරක වෑන් රියක්‌ද අමාත්‍යංශයෙන් ලබාගෙන තිබේ. මෙම වෑන් රථය පවුලේ උදවිය සහ නෑදෑයන් සමග චාරිකා වල යෙදීමට ඇය භාවිතා කරන්නීය.
    මෙම සියලු වාහන සඳහා ඉන්ධන වලට ගෙවීම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි. මෙම වාහන වලට මසකට ඉන්ධන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවන මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකය.
    මේ ආකාරයට දුෂිත නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මුදල් සහ සම්පත් උලාකන අතර මෑතකදී හෙළි වන පරිදි මේ වසරේ රෝහල් වලට අවශ්‍ය ඉන්ජක්ෂන් සිරින්ජර් මිලට ගැනීමට අමාත්‍යංශයට මුදල් නොමැත.





    මෛත්‍රීපාලයගේ පකිනායිය හංගන්නේ ඔකිගේ දෙබෝක්කාවේ බෙනේ වෙන්නැති ඕකිට අපේ සල්ලි වලින් ඔච්චර සැප දෙන්නේ. අපේ සල්ලි කන මේ හොරහත්තගේ පවුල් පිටින් මක බැවිල පලයල්ලා.



     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    chee machan owa kiyanna epa.. meke samahara un umbata kotiya kiyai.. desha drohiya kiyai.. bala gena..


    meka ne ban.. lokko hondata horakam karaddi.. maithri palath athuluwa .. set ekama horakam karanwa.. eka nisa munuth horakam karnawa.. kawru ahannada, awru balannada..

    apey modayo aye chandayak apuwahama duwwaaaaaaaaaaala gihin aye ara horuntama kathire gahanwa
     
    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කාලකන්නි. මේ ගැනිට විතරක් නෙවෙයි ඕකිගේ මුළු පවුලටම........
    ඇයි යකෝ මේ අපේ සල්ලි නේද . අම්මට අප්පට මිනිහට වාහන දෙනකම් අර පාලයා අහවල් එකද කරන්නේ. සුරේ මේකි පාලයාගේ හොර ගෑනි වෙන්න ඕනි. ඔය වාහන එක්කම මුන් පිපිරිලා මැරෙන්න ඕනි. තොපි ජාතක කල දෙමවුපියෝ ඔක්කොටම හපන්. පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕනි. ගිහිල්ල බලාපිය රජයේ රෝහල් වල ඉන්න මිනිස්සු. ඇදන් නෑ ඉන්න. බෙහෙත් නෑ. සල්ලි නෑ පිටින් ගන්න. තොපි එනවා මෙතන හු ---න්න. පාහර බැල්ලියෝ. යකෝ හම්බකරගෙන ඕනි හු -ක් කරගනින්. මහජන සල්ලි වලට කෙලින්නේ නැතුව.

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අපේ සල්ලි කන මේ හොරහත්තගේ පවුල් පිටින් මක බැවිල පලයල්ලා.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලංකාවේ ක්‍රමේට නම් උඹ දේශද්‍රෝහියෙක් හරිය?
    රට රකින මහා යුග පුරුෂයගෙ ගෝලයන්ට ඔහොම කියලා අමාත්‍යාංශෙන්ම සුදු වෑන් එකක් එවයි උඹෙ ගෙදරට :rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    chee machan owa kiyanna epa.. meke samahara un umbata kotiya kiyai.. desha drohiya kiyai.. bala gena..


    meka ne ban.. lokko hondata horakam karaddi.. maithri palath athuluwa .. set ekama hrakam karanwa.. eka nisa munuth horakam karnawa.. kawru ahannada, awru balannada..

    apey modayo aye chandayak apuwahama duwwaaaaaaaaaaala ihin aye ara horuntama kathire gahanwa

    සිංහලෙන් හරි English වලින් හරි ලියපන් බන් මට එපා වෙනවා උබේ Singlish කියවන්න ගියාම.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලංකාවේ ක්‍රමේට නම් උඹ දේශද්‍රෝහියෙක් හරිය?
    රට රකින මහා යුග පුරුෂයගෙ ගෝලයන්ට ඔහොම කියලා අමාත්‍යාංශෙන්ම සුදු වෑන් එකක් එවයි උඹෙ ගෙදරට :rofl:

    chee machan owa kiyanna epa.. meke samahara un umbata kotiya kiyai.. desha drohiya kiyai.. bala gena..


    meka ne ban.. lokko hondata horakam karaddi.. maithri palath athuluwa .. set ekama hrakam karanwa.. eka nisa munuth horakam karnawa.. kawru ahannada, awru balannada..

    apey modayo aye chandayak apuwahama duwwaaaaaaaaaaala ihin aye ara horuntama kathire gahanwa


    :baffled::baffled:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    සිංහලෙන් හරි English වලින් හරි ලියපන් බන් මට එපා වෙනවා උබේ Singlish කියවන්න ගියාම.

    True machan.. i just dont nw how to type in sinhala thts the issue.. and since i type fast some words get eliminated.. i type in singlish because then every can understand ne.. will try my best to stick to one language.. :D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕව සාමාන්‍ය දේවල් බන් . මොනවා උනත් උබ මේ ගැන දැනුවත් කරපු එක හුගක් වටිනවා මචන්
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අපේ සල්ලි කන මේ හොරහත්තගේ පවුල් පිටින් මක බැවිල පලයල්ලා
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    චිච්චිය දැකලා ඇමතිලා දැන් දන වෙනවා..
    හුත්තේ දාරේ එකින් එක මත මිරිකෙන්වා.
    සෞඛ්‍ය හෙන හත් වැදිලා යනවා..
    ලෙඩ්ඩුන් බෙහෙත් නැතුම දැන් වැලලෙනවා..


    ඇමතිය හුකයි කොපුනැතුවලු පරසිද්දේ..
    වාහන ලැබෙයි අර දැර විට දැන් ලොකු සද්දේ..
    මොනවා කලත් මහජනයගේ හඩ මැද්දේ..
    ලබන වරත් කතිරෙදි දියවන්නා මැද්දේ
    ..

    කවි පද එනවා කුණුහර්පයි කියන බැරි.
    මුන් පුකදෙනවා ආණ්ඩුවයි කියනු හරි.
    මේ හැම නිසා ජිවත් වෙනන් නේ මැරෙනු බැරි
    මුන් පන්න්නමුද සෙබස්තියො ගහලා හරි