මම ගොඩක් වේදානාවෙන්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    ado..uba ai mage kathawama damme mehema..ubata diwas thyenawada????
    uba hithapan me kathawe rata inna aka lankwe kiyala..ahema dammama meka thami mageth kathwa.....
    uba duk nov edapn....kello godak hageem barai..a welawat hithen deat asa wela ynawa..kalin dewal unata wadak naha..ahemath ma kellek whtri ban inne....
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    "උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න ඇති.. එයා යාලු උන කෙනාට මම පැහැදිලි කරා.. මචන් මෙහෙම දෙයක් කියලා.. ඌත් නියම පිරිමියෙක් නම් කවදාවත් දෙවනි පාර ඒ අහින්සක කොල්ලගේ හිත රිද්දන්න ඒ කෙල්ලට ඉඩ දෙන්නේ නෑ.. ඒත් ඒ හැම දේටම වඩා බලු කම කියන එක ඔලුවට ආවම මිනිස්සු තිරිසන් වෙනවා.. තමන් අදහන ආගම දහමට වඩා ඒ බලු කම වටිනවා.. නැතිනම් අනුන්ගේ ආදරයක් කුරුලු කූඩුවක් කඩන්න පුලුවන්ද??
    ඒ කෙනා ගැන මගේ හිතේ තරහක් වයිරයක් නෑ.. මම මගේ කෙල්ල ගැනයි පසු තැවෙන්නේ.. මම කතා කරන කෙනා උඹලාත් හොදට දන්නවා ඇති.. සමහර විට මේ එලකිරි එකේ මගේ කතාවට කොමන්ට්ස් දාලත් ඇති.. මේ කතාව දැක්කම එයාට ඒක මතක් වෙයි.. මම උගේ ප්‍රති රෑපේ බිදින්නේ නෑ.. එත් මගේ යාලුවනේ.. මගේ පාඩමෙන් උඹලත් ඉගෙන ගනිල්ලා"
    oka thami machan math kiyanne..ela kolla..good luck..uba wage akekta a wag e kenek galapenne na..ube adare labanna aki pin karala na..ube himikari machan wena kellek..akiwa hoyaganin..niakn ponnayk nv....al the best..man hodata balapu deyak..ape hama kollekma wage sensitive kollo,...love nisa hodat chtr wela inne..ganan gnepa ban..apita threnawa .khma unth machan apita kiyathki..uba thami danne..bt kala uthu de karapan...ehirunu kirata adaa palak natha..

     
    • Like
    Reactions: sanjeewawga

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. Kawadawath adu wayasa kellek marry karanna epa.
    2. Romio - juliet aadare thibbe poth wala witharay, ehema sira love den nehe. ee nisa aadare aadare kiya kiya moda weda karanna epa.
    3. Kella thamnwa kawadawath dala yanne ne kiyala, kawadawath hithanna epa. kello kiyanne amuthu jathiyak, waasi thiyena dihata nikamma yanawa.
    4. Marry karanna best age eka, after 27 wage,
    5. Benda nobenda kiyala kamak ne, kellata hondata sepa deepalla. sepa kiwwe hema deyakma,thrum ganna puluwan ewun therum ganilla.
    6. Bendala unath, thamnge geeni kiyana de 100% wiswasha karanna epa.
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් හිතට ධෛර්යය ගනින්.

    හිත වට්ටගන්න එපා.

    පිරිමියෙක් වගේ හැමදේටම මූණ දීපන්.

    උඹට ජය. :)
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    hitha hadaganin machan, mokada loke oya katta kapu ekea kolla Ubanenei.
    Ekadeyai thiyenne "Athaharima" Owa hitha hitha inne nathuwa ain karala dapan.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    hitha hadaganin machan, mokada loke oya katta kapu ekea kolla Ubanenei.
    Ekadeyai thiyenne "Athaharima" Owa hitha hitha inne nathuwa ain karala dapan.
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Machan Sorry mehema kiwwata.
    Ube me comment ekata nam mama agree na "උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ බිරිදව විස්වාස කරන්න එපා.

    ආදරවන්තියව, vishwasa karanawada nadda gana mama comment karanne na. eath thamange WIFE wa 100% trust karanna oni hoda husband kenek vidihata !!


    Ube hitha ikmanin hari yanna kiyala mama wish karanawa
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mata nam Umba gana adambarai kolloo.. siravatama umba supirima bullet ekak.

    Thamange kella karapu waradi walata umba oya widiyata face karala waliyak, loku case ekak natuwa eyata tiyana adare nisama e adare thaniyama turulu karan pattakata unu eka gana mama siravatama umba gana adambara wenava.

    mokada kivvot ada kale samahara kollo hadanne ekko kellagen paliganna , yalu una anek kollata gemak denna, suside kara ganna oya wage anan manan kara gannane.. umba oya gatta tiranaya umba me gataluwata face karapu widiya attatama hondai machoo......

    Umba hitha honda kollek ban, umbata amma thatha akkala, nangila hamoma samawa dei, e wena mukut hinda nemei umba eyalata horen marry karanna gatta thiranaya umbe awanka kamin, manussa kamin, loku adarayakin ara gatta nisa... mokada e tika ati eyalata umba koi taram adaraniya minihekda kiyala hitha ganna. eyalatat koi taram adare karaida kiyala hitha ganna..

    anika machoo mama ona ottuwak danava umba oya hituwakkara tiranaya gatte kellata apu prashna nisa misak umba gedara ayat ekka sambandayak nati kenek widiyata napurek widiyata nemei kiyala.. anika umba ammata godak adarei neda......???

    eyalat umbata godak adarei ban.. anna e wishwase tiya gena eyalata wenadata wada lan wenna. kenekge hithakata loku dukak danunama yaluwo, nadayo ekka koi taram kivvat hithata sahanayak labenne naha.. thamange ammata thathata, sahodara sahodariyanta kiyala adanna ona nam ammata turulu wela podi ekek wage andala, thathage urahisen oluwa tiyagena duka kiyala eyala ekka adaren podi kalayak gatha weddi ara marenna taram duka hitunu hithata hithevi mama apahu jivath wenna ona kiyala. mama jivitheta iwasimen muna denna ona kiyala.

    umba thani wela naha ban, e kellata pin karala tibunat umbava labanna e pina madi umbath ekka jivithe gewanna... e nisa e athithe amataka karala umba umbe jivithe gewapan machan.. umbata honda kellek labei... sahalluwen hitapan, umbe wada katayutu tika hariyata karagena nidahase paule aya yaluwo ekka kalaya gatha karapan...

    umbata jayen jayama wenna ona mithrayaa...... subama suba anagathayak prarthana karanava mama umbata.........

    Newer say no..........!!!!!!!!

    jaya wevaaaaaaaaaa.............!!!!!!!!!!!!!!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    අනෙහ් මෙ යකො දන්නැති මගුල කතකරන්ඩ එපා
    උම්බට මාත් එක්ක කතා කරල දිනන්න බැහැ
    මේ අවුරුදු විසි පහක කාලෙන් අවුරුදු 4 මෙ ගෙවෙන්නෙ ඇමරිකාවෙ
    උඹ හීනෙන් බලන දේවල් මම හැබැහින් කරල ඉවරයි
    මම ඉස්සෙලම කෙල්ලෙකුට හිකුවෙ අවුරුදු 17 දි
    මගේම වයසෙ ඉස්කෝලෙ යන කලේ කෙල්ලො 20 වඩා එක්ක මම නිදා ගත්තා(90% them wanted to do so badly though:P:love:)
    මෙහෙ ඇවිල්ලත් ඔය උබල වැල වලින්ග් බලනව වගෙ spanish latin
    caucasian &blah blah blah ... ගැනු බර ගනක් එක්ක නිදගෙන ඇති
    එහෙම මට ඔය එක එක ගෙ ගැනු ගැන වදවෙන්න ඕනි නැහ්
    මම් threader ta කිව්වෙ උත් මෙ කැත කතාවෙ එක වැරදි කරයෙක්
    අඩු වයසින් බැන්ද කියන්නෙ ගැනිට උනත් මිනිහට උනත්,කොහොමත් වෙනම හිටියමත් දෙන්නට දෙන්නා කලයක් යද්දි එපා වෙනවා(common nature of humanity)
    සමහර වෙලවට දෙන්නගෙන් එක්කෙනෙකුට විතරක් එපා වෙනව
    වෙල තියෙන්නෙ එකමයි
    රහ නැති වෙනව කියන්නෙ එක තමයි:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ වගේ දේවල් ඒ කනින් අහල මේ කනින් යවපන්... මේකට කියන්න දේවල් නම් ගොඩක් මතක් වෙනව. ඇවටරේ නිසා කියන්නෙ නෑ. පස්සෙ කියන්නම්...
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka haruyana magulak newai...e nesa yana depan.....oka thiya gatha th wena aya athama use karana(tharaha wena epa ma eka)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉක්මන් වී විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවිලි වෙයි..සිද්දා ලේප මහත්තුරැ..මමත් උබලට කිට්ටුව තමයි ඉන්නේ!මාතරට කිට්ටුව! අනේ මන්ද බන් ආරන්‍යකට ගිහින් ටික දවසක් භාවනා කරපන් මනස ටිකක් දියුණු කර ගන්න!දුක නැතිවෙලා යයි ඉබේම!කෙල්ලෙක්ට ආදරේ කරනකොට කෙල්ලව පොඩ්ඩක් හරි සැක කරපන් සැක කරනවා කිව්වේ ගොනා වගේ ඉන්නේ නැතුව..වටින් පිටින් තනිවම හොයල බලන්න ඕන කියලා.. බැදපු ගෑනුත් මිනිස්සු දාලා යනව නම් අනිත් උන්ට මොන කතාද?අපිට කෙනෙක්ව 100% අදුන ගන්න බෑ මිනිස් ආයුශ ඇතුලේ..දැනගන්න පුලුවන් 25% හරි උපරිමයෙන් දැන ගත්තොත් ජීවිතය සාර්ථක වෙයි..කෙල්ලෝ මාතෘකාවක් කරගන්නේ කොල්ලොම තමයි!

    සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බලපන් අපි වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ මේ ලෝකේ!

    කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නැහැ මේ වගේ සිද්දි බැලුවම!

    මූදේ ඉන්න එක මාලුවයි කියන උන් ලොන් එකක් ගහලා සල්ලි ටිකක් හොයාගෙන ලංකාව වටේ රවුමක් ගිහින් ආවොත් තෝරැ මෝරැ ගොඩක් මීට් වෙයි කියන එකත් මතක තියාගනිල්ලා!

    දවසට වැඩි වෙලාවක් ලැප් එකත් එක්ක ඉන්න නිසා මට නම් දැන් හැගීම් දැනීම් නෑ වගේ!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අනෙහ් මෙ යකො දන්නැති මගුල කතකරන්ඩ එපා
    උම්බට මාත් එක්ක කතා කරල දිනන්න බැහැ
    මේ අවුරුදු විසි පහක කාලෙන් අවුරුදු 4 මෙ ගෙවෙන්නෙ ඇමරිකාවෙ
    උඹ හීනෙන් බලන දේවල් මම හැබැහින් කරල ඉවරයි
    මම ඉස්සෙලම කෙල්ලෙකුට හිකුවෙ අවුරුදු 17 දි
    මගේම වයසෙ ඉස්කෝලෙ යන කලේ කෙල්ලො 20 වඩා එක්ක මම නිදා ගත්තා(90% them wanted to do so badly though:P:love:)
    මෙහෙ ඇවිල්ලත් ඔය උබල වැල වලින්ග් බලනව වගෙ spanish latin
    caucasian &blah blah blah ... ගැනු බර ගනක් එක්ක නිදගෙන ඇති
    එහෙම මට ඔය එක එක ගෙ ගැනු ගැන වදවෙන්න ඕනි නැහ්
    මම් threader ta කිව්වෙ උත් මෙ කැත කතාවෙ එක වැරදි කරයෙක්
    අඩු වයසින් බැන්ද කියන්නෙ ගැනිට උනත් මිනිහට උනත්,කොහොමත් වෙනම හිටියමත් දෙන්නට දෙන්නා කලයක් යද්දි එපා වෙනවා(common nature of humanity)
    සමහර වෙලවට දෙන්නගෙන් එක්කෙනෙකුට විතරක් එපා වෙනව
    වෙල තියෙන්නෙ එකමයි
    රහ නැති වෙනව කියන්නෙ එක තමයි:rolleyes::rolleyes::rolleyes::rolleyes:




    රබර් එකකින් නේද හි*වේ? මෙහේ තාම ආප්ප සීන් නීති ගත කරලා නෑ බන්..උබ වගේ උන් හැන්දෑ ජාමෙට මාතර බස් ස්ටෑන්ඩ් එක වටේ ඉන්නවා!ඇමරිකාවට ගිය එක හොදයි..විදලා මුතු ටිකක් දාගනින් අතන මෙතන!:yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹේ කතාව ඇහුවම ගොඩක් දුක හිතුන මචන්:(:(.කලබල වෙලා කරන දේවල් වලට අනිවාර්යෙන් පස්සට පසුතැවිල්ලට හේතු වෙනවා මචෝ:yes::yes::yes:.එක පාඩමක් කරගන්න.ගිය දේ ගියා.උඹට කාලයක් යද්දී හොඳ කෙනෙක් හම්බවෙයි:yes::yes:.මොනා වුනත් ආයිත් සමාව දීලා එයා එක්ක යන්නෙපා:no::no:.උඹලට ළමයෙක් හම්බෙලා ඔය ප්‍රශ්න අවොත් කරගන්න දෙයක් නැති වෙනවා.එකෙන් දුක් විඳින්නේ ළමයි:yes::yes:.එක මතක තියන් කරන දෙයක් මොලේ කල්පනා කරලා කරපන්.බුදු සරණයි :):)
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මට කියන්න පුලුවන් උඹ නියම කොල්ලෙක් කියල... වෙන මොකුත් කියන්න හිතට එන්නේ නෑ බං... ඔක්කොම ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතපන් කොල්ලා.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹට වෙලා තියෙන දේ ගැන දුකයි මචං.
    ඒත් උඹ යාළුවෙලා මාස 3 කින් හොරෙන් බඳින්න ගත් තීරණය මෝඩ කමක්.
    ඒකි උඹට ගැලපෙන කෙල්ලක් නෙවෙයි.
    උඹ ඒකිව බැඳලා ඉන්න අතරෙත් වෙන මගුලක් තියාගත්ත නම් වෙන කවර කතාද?
    උඹ අම්මට තාත්තට දුන්න දුක තමයි මේ.
    එකම කොල්ලා උනාම ඒ අයගෙ මොන තරම් බලාපොරොත්තු තියෙනවද බං.
    උඹට මේව ගැන හිතලා තව තැවිලා වැඩක් නෑ.
    කොල්ලෙක් වගේ අනාගතයට මූන දීපං.
    කෙල්ලෙක් වෙලා ඒකිට එහෙම දෙයක් කරන්න පුළුවන් උනා නම්...
    කොල්ලෙක් වෙලා මේ තත්වයට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන බ්‍රෝ...