මම ගොඩක් වේදානාවෙන්

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට කියන්න තියෙන්නේ උඹ ඉක්මන් වුනා වැඩියි කියලා.......
    මොනා කරන්නද බන්....
    ආදරය ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි......
    හැමදාම අපිට නොවෙනස්ව ආදරය කරන්නේ අපේ අම්මයි තාත්තයි.....
    එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.....
    ඒ හින්දා උඹ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා......
    උඹට ගැලපෙන කෙනා කවදා හරි හම්බ වෙනවා.....
    ඉක්මන් වෙන්න එපා..........
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හිතට අමාරු උනත් උඹ හරි තීරණේ අරගෙනයි තියෙන්නෙ. උඹට නැති උනේ උඹට ආදරේ නැති කෙනෙක් එයාට නැති උනේ එයාට ආදරේ කරන කෙනෙක්. ඒ හින්ද උඹට දුක් වෙන්න දෙයක් නෑ. උඹට කරපු දේවල් වලට එයා ඉස්සරහට වින්දවයි. උඹ උඹේ ජීවිතේ හදාගනින්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මාත් මචන් උඹේ බොට්ටුවේ මචන්.....මගේත් ගොඩක් දෙවල් නැති වුනා ඔය වගේ සිදුවිමක් හින්දා මිට අවුරුදු 4‍ට ඉස්සලා.නමුත් ඒ සිද්දිය පොඩ්ඩක් වෙනස්...නමුත් මට මචන් ටිකක් හරි මොලේ තිබ්බා කියලා හිතනාව...එ වෙලවේ මම වැරදි තිරනයක් ගත්තානම් මම අද මැරචිචි තැන් වල ගසුත් පැලවිලා..........

    මෙකයි අපි කවුරුත් ඔය වගේ දෙවල් වලට මුහුණ දෙනවා...මට කියන්න තියේනනේ උඹ හොඳ අදරවන්තෙයෙක් .....එ කෙල්ලට හොඳ අදරවන්තයෙක් නැති වුනා...........

    ම‍ට දෙන්න තියන එකම් ඇඩ් වයිස් එක මචන් Trust no one especially girls <-- මේ ඇඩ වයිස් එක වැරදි වෙන්න පුළුව්න් නමුත් මෙක වැකිය පොඩ්ඩක හිතලා බලද්දි හරියටම හරි......!
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උබ ඉක්මන් උනා වෑඩි මචෝ....උබ මාතර කොහෙද මචෝ....
    මම මාතර ටවුන් එක කිට්ටුවමයි බන්...

    උඹේ කතාව බලපු මගේ හිතටත් ගොඩක් වේදනාවක් දැනුනා මචන්. උඹට උනා වගේ සිද්දියක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා :(. අපේ ජීවිත ගමනට ගොඩක් කට්ටිය මගදී එකතු වෙනවා. ඒ අය අපේ ජීවිත ගමනේ අවසානය තෙක් අපිත් එක්ක එන්නේ නෑ. අපිත් එක්ක ඉන්න තියෙන කාලය ඉවර උනාම ඒගොල්ලෝ අපිව දාල යනවා. උඹ වගේම මමත් මගේ කෙල්ලට පණ වගේ ආදරේ කරපු කොල්ලෙක්. අන්තිමට මට ඉතුරු උනෙත් දුක විතරයි. මේ ලෝකේ අවංක කෙල්ලෝ නැතුව නෙවෙයි. හැබැයි ගොඩක් අඩුයි. උඹ ජිවිතේ කාටවත් බොරුවක් කරලා නැත්නම් උබට වරදින්නේ නෑ. උඹ පණ වගේ ආදරේ කරලත්,උඹව කසාද බැඳලත් වෙන එකෙක් පස්සේ ගියානම් ඒ කියන්නේ එයා උබට ආදරේ කරලා නෑ කියන එක තමයි. උඹට දුක වෙන්න කිසිම හේතුවක් නෑ. උඹ ලබාගන්න හදල තියෙන්නේ උඹට උරුම කෙනා නෙවෙයි. එයාත් උබේ ජිවිත ගමනේ උබත් එක්ක ටික දුරක් යන්න ආපු කෙනෙක් විතරයි. කවදාවත් කෙල්ලෙක්ගෙ ලස්සනට, කටහඩට, සල්ලිවලට, උගත් කමට රැවටෙන්න එපා. කෙල්ලෙක් සදහටම ලන්කරගන්න නම් ඒ කෙල්ලගේ ගතිගුණ, බුද්දීමත්කම ගැන හිතපන්.:yes: එතකොට උඹට කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නෑ.

    "හිඳීවි කොතැනක හෝ.....! හිමිකාරයා උපන් උඹේ නමින්...! වඩීවී කෙදිනක හෝ...! ඒ එනතුරා...! හිත හදාගෙන ඉඳින්......! "

    ජිවිතේ ඉන්න ටිකේ සතුටින් හිටපන් මචන්..යන අයට යන්නදීපන්.බලෙන් තියාගන්න එපා.

    ;)අපි කොල්ලෝ....!;)

    ඒ කතාව සහතික ඇත්ත මචන්..

    අම්ම තරම් වෙන කව්රුත් න බන් ලෝකේ. මස තුනක් love කරලා බැඳපු කෙල්ලට වඩා අවුරුදු ගානක් උඹව උස මහත් කරපු අම්මට සලකපන් මැරෙනකල්.
    මමනම් කියන්නේ මචන් අයෙමත් ගියපු දේවල් ගැන හිතන්නේ නැතුව අම්මට මේ දේවල් ඔක්කොම කියපන් මචන්. උඹේ කර දඩු උස මහත් වුනාට ඕනේ වෙලාවක උඹේ දුකට අම්මි තාත්ති ඉන්නවා.
    උඹ ඒ කෙල්ලට ආදරේ නිසා වෙන්න ඇති එයට මොනවත් කියන්න එපා කියන්නේ. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා මචන්. ඒ කෙල්ලට මොනවත් කියනවට කැමති න. එත් නිරපේක්ෂව බැලුවොත් එය කරලා තියෙන්නේ වරදක්. විශ්වාසය නැතුව ජීවත් වෙන්න බ බන්. උඹ පරක්කු න. කොල්ලෙක් කොහොමත් පරක්කු වෙන්න හේතුවක් න නේ. පුළුවන් උපරිමෙන්ම ජොබ් එක කරපන්. පුළුවන් තරම් ඉස්සරහට පලයන්. මම කියන්නේ සල්ලි අතින් විතරක් නෙවෙඉ.

    උඹට හිත හදාගන්න උත්සහකරපන්. පුළුවන් මාසයක් දෙකක් කොහේ හරි ගිහින් ඉඳපන්. කලෙත් එක්ක හැම දෙයක්ම විසදෙඉ.

    මට මගේ අම්ම තාත්තට මූණ දීල මේක කියාගන්න හයියක් නෑ බන් තවම... මොකද ඒ අයව ගොඩාක් රිද්දුව මම

    14.gif
    ගෑණු ඔහොම්මමයි.......තුක්‌!!!

    umba nikan hariyata kathakarala thiyenne e kellawa rawatta gaththu paraya wagene ban...?????:angry::angry::angry::angry::angry:
    ගනන් ගන්නෙපා බන්.. මේකේ සමහර අය ඉන්නවා මහ පොල්වෙ ජීවත් නොවෙන ගානට.. ඒක අවුලක් නෑ

    මේ වගේ කතා ඇහුවම බදින්න හිතෙන්නෙත් නෑ බන්......උබ හිත හදාගනින් උබ වගේ කොල්ලෙක්ට ගොඩක් හොද කෙල්ලෙක් හම්බ වෙනවා sure .......
    තෑන්ක්ස් මචෝ
    adoo sorry bn \;x
    :(
    Captain ජැක් ස්පැරෝ;12598640 said:
    මට කියන්න තියෙන්නේ උඹ ඉක්මන් වුනා වැඩියි කියලා.......
    මොනා කරන්නද බන්....
    ආදරය ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි......
    හැමදාම අපිට නොවෙනස්ව ආදරය කරන්නේ අපේ අම්මයි තාත්තයි.....
    එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.....
    ඒ හින්දා උඹ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා......
    උඹට ගැලපෙන කෙනා කවදා හරි හම්බ වෙනවා.....
    ඉක්මන් වෙන්න එපා..........
    මගේ අම්මගේ පණ මම කියල මම දන්නවා බන්
    හිතට අමාරු උනත් උඹ හරි තීරණේ අරගෙනයි තියෙන්නෙ. උඹට නැති උනේ උඹට ආදරේ නැති කෙනෙක් එයාට නැති උනේ එයාට ආදරේ කරන කෙනෙක්. ඒ හින්ද උඹට දුක් වෙන්න දෙයක් නෑ. උඹට කරපු දේවල් වලට එයා ඉස්සරහට වින්දවයි. උඹ උඹේ ජීවිතේ හදාගනින්
    :)
    මාත් මචන් උඹේ බොට්ටුවේ මචන්.....මගේත් ගොඩක් දෙවල් නැති වුනා ඔය වගේ සිදුවිමක් හින්දා මිට අවුරුදු 4‍ට ඉස්සලා.නමුත් ඒ සිද්දිය පොඩ්ඩක් වෙනස්...නමුත් මට මචන් ටිකක් හරි මොලේ තිබ්බා කියලා හිතනාව...එ වෙලවේ මම වැරදි තිරනයක් ගත්තානම් මම අද මැරචිචි තැන් වල ගසුත් පැලවිලා..........

    මෙකයි අපි කවුරුත් ඔය වගේ දෙවල් වලට මුහුණ දෙනවා...මට කියන්න තියේනනේ උඹ හොඳ අදරවන්තෙයෙක් .....එ කෙල්ලට හොඳ අදරවන්තයෙක් නැති වුනා...........

    ම‍ට දෙන්න තියන එකම් ඇඩ් වයිස් එක මචන් Trust no one especially girls <-- මේ ඇඩ වයිස් එක වැරදි වෙන්න පුළුව්න් නමුත් මෙක වැකිය පොඩ්ඩක හිතලා බලද්දි හරියටම හරි......!

    I will Machan.. But I'm still live.. there for I have to live with this pain
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් බූට් සීන් විදල නම් නෑ
    මම ආදරේ කලේ මම පොඩි කාලේ ඉදලම දන්න කෙනෙක්ට
    එයාව අවිශ්වාස නම් කරන්නෙ නෑ
    මොකද මේ ලොකේ හැම කොල්ලමත් කෙල්ලමත් හොදත් නෑ නරකත්නෑ
    අපි ආදරේ කරන්න ඔනේ අපිට ආදරේ කරන කෙනෙකුට මචන්
    අපි ගැන දන්න අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට
    කවදාවත් අම්මලට තාත්තලට පිටු පන්න එපා බන්
    ඒ වේදනාව මෙහෙමයි කියල කියන්න අමාරුයි
    උඹ ඔහොම බේරිච්ච එක උඹේ පොඩි හරි වාසනාවක් වෙන්න පුළුවන් කොල්ලො දැන් මුල ඉදල ජීවිතේට මුහුණ දීපන් උඹේ අනාගතය සාර්ථක කරගන්න වැඩ කරපන්
    එතකොට උඹටම ගැලපෙන උඹට ආදරේ කරන කෙනෙක් ලැබේවි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12598640 said:
    මට කියන්න තියෙන්නේ උඹ ඉක්මන් වුනා වැඩියි කියලා.......
    මොනා කරන්නද බන්....
    ආදරය ගැනනම් කියන්න තියෙන්නේ මෙච්චරයි......
    හැමදාම අපිට නොවෙනස්ව ආදරය කරන්නේ අපේ අම්මයි තාත්තයි.....
    එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.....
    ඒ හින්දා උඹ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා......
    උඹට ගැලපෙන කෙනා කවදා හරි හම්බ වෙනවා.....
    ඉක්මන් වෙන්න එපා..........

    ඒක ඇත්ත මාස 3නකින් බැදපු එක නම් ඉක්මන් කමක් තමයි මචන්
    ආශ්‍රය කරන්නවත් හරියට කාලයක් නෑ නේ බන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    ඒක ඇත්ත මාස 3නකින් බැදපු එක නම් ඉක්මන් කමක් තමයි මචන්
    ආශ්‍රය කරන්නවත් හරියට කාලයක් නෑ නේ බන්
    දැන් ඉන්න කෙල්ලෝ තේරුම් ගන්න මාස 3 ක් තියා අවුරුදු 3 ක් වත් මදිවෙයි බන්..............:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12599046 said:
    දැන් ඉන්න කෙල්ලෝ තේරුම් ගන්න මාස 3 ක් තියා අවුරුදු 3 ක් වත් මදිවෙයි බන්..............:dull:
    ඔව් බන් දැන් ඉන්න කෙල්ලො කොල්ලො දෙන්නෙක් එක පාර කොන්ට්‍රෝල් කරන ජාතිය බොල
    ඉක්මන් පසු තැවීමයි
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මට නම් බූට් සීන් විදල නම් නෑ
    මම ආදරේ කලේ මම පොඩි කාලේ ඉදලම දන්න කෙනෙක්ට
    එයාව අවිශ්වාස නම් කරන්නෙ නෑ
    මොකද මේ ලොකේ හැම කොල්ලමත් කෙල්ලමත් හොදත් නෑ නරකත්නෑ
    අපි ආදරේ කරන්න ඔනේ අපිට ආදරේ කරන කෙනෙකුට මචන්
    අපි ගැන දන්න අපිව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට
    කවදාවත් අම්මලට තාත්තලට පිටු පන්න එපා බන්
    ඒ වේදනාව මෙහෙමයි කියල කියන්න අමාරුයි
    උඹ ඔහොම බේරිච්ච එක උඹේ පොඩි හරි වාසනාවක් වෙන්න පුළුවන් කොල්ලො දැන් මුල ඉදල ජීවිතේට මුහුණ දීපන් උඹේ අනාගතය සාර්ථක කරගන්න වැඩ කරපන්
    එතකොට උඹටම ගැලපෙන උඹට ආදරේ කරන කෙනෙක් ලැබේවි

    Thanks machan...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks machan...
    දැන් ඉතින් උඹේ අනාගතේ ගැන හිතපන්
    අම්ම තාත්ත ගෙදර අනිත් අය ගැන හිතපන්
    එකම පුතා ඔහොම පිස්සු කෙලියැ මැදැ
    යාලුවො කවුරුත් හිටියෙ නැද්ද උඹව ඕකෙන් බේරගන්න
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් බන් දැන් ඉන්න කෙල්ලො කොල්ලො දෙන්නෙක් එක පාර කොන්ට්‍රෝල් කරන ජාතිය බොල
    ඉක්මන් පසු තැවීමයි
    "ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි" කියන එක අද කාලේ මෙතෙනට අදාල වෙන්නේ නෑ......
    "ඉක්මන්වීම පසුතැවිල්ලට හේතුවයි"......:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12599128 said:
    "ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි" කියන එක අද කාලේ මෙතෙනට අදාල වෙන්නේ නෑ......
    "ඉක්මන්වීම පසුතැවිල්ලට හේතුවයි"......:dull:
    :yes:
     
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)

    mamat mekata akagai
    una deval gena dukai tama ath macho
    ewa gena hetala duk wela palak ne
    idireya gena hetala heta hada ganin
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    දුකයි මචන් උඹට වුන දෙයට…දැන්වත් හිතපන් එක එක කෙල්ලන්ව ජීවිතේට ලංකරගන්නවාට වඩා උඹව මෙච්චර කල් දුක් විඳගෙන රැක බලාගත්ත උඹේ අම්මටයි තාත්තටයි හොඳින් සලකගෙන ජීවත් වෙන්න..:yes::yes::yes:
    උඹට හරියයි කොල්ලො.දුක් වෙන්න එපා :yes::yes::yes::yes:
    ඔබට ජය ....!!!!!!!!!
    :):):):)
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    umba nikan hariyata kathakarala thiyenne e kellawa rawatta gaththu paraya wagene ban...?????:angry::angry::angry::angry::angry:

    අනෙහ් මෙ යකො දන්නැති මගුල කතකරන්ඩ එපා
    උම්බට මාත් එක්ක කතා කරල දිනන්න බැහැ
    මේ අවුරුදු විසි පහක කාලෙන් අවුරුදු 4 මෙ ගෙවෙන්නෙ ඇමරිකාවෙ
    උඹ හීනෙන් බලන දේවල් මම හැබැහින් කරල ඉවරයි
    මම ඉස්සෙලම කෙල්ලෙකුට හිකුවෙ අවුරුදු 17 දි
    මගේම වයසෙ ඉස්කෝලෙ යන කලේ කෙල්ලො 20 වඩා එක්ක මම නිදා ගත්තා(90% them wanted to do so badly though:P:love:)
    මෙහෙ ඇවිල්ලත් ඔය උබල වැල වලින්ග් බලනව වගෙ spanish latin
    caucasian &blah blah blah ... ගැනු බර ගනක් එක්ක නිදගෙන ඇති
    එහෙම මට ඔය එක එක ගෙ ගැනු ගැන වදවෙන්න ඕනි නැහ්
    මම් threader ta කිව්වෙ උත් මෙ කැත කතාවෙ එක වැරදි කරයෙක්
    අඩු වයසින් බැන්ද කියන්නෙ ගැනිට උනත් මිනිහට උනත්,කොහොමත් වෙනම හිටියමත් දෙන්නට දෙන්නා කලයක් යද්දි එපා වෙනවා(common nature of humanity)
    සමහර වෙලවට දෙන්නගෙන් එක්කෙනෙකුට විතරක් එපා වෙනව
    වෙල තියෙන්නෙ එකමයි
    රහ නැති වෙනව කියන්නෙ එක තමයි:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Thanks