ලැප් ටොප්.....

Jan 4, 2012
620
99
0
මචංලා මම ලැප් එකක් ගත්තා ගෙනාවට පස්සෙ format කලා windows 7 ultimate දාල.මචංලා දැන් ඒකෙ drivers හොයගන්න විදිහක් නැනෙ.
මෙන්න මේක තමා බාන්ඩෙ.දන්න කෙනෙක් ඉන්නවනම් මේකෙ drivers ඔක්කොම ටික හොයල දෙනවද?ලොකු උදව්වක් මචංලා....
http://shop.amd.com/us/All/Detail/Notebook/LW350UA!23ABA
 
Jan 4, 2012
620
99
0
Umbata 2.5gig down load karaganda puluwanda? Umba inne koheda?
අඩෝ එච්චර තියෙනවද?2gb විතර තියෙනවද drivers එක.මම ඉන්නෙ මැදපෙරදිග රටක අවුලක් නැ download කරගන්න පුලුවන්.වැඩේ ටක්කෙටම හරියයි නේද මචං...:oo::oo::oo:
 
Jan 4, 2012
620
99
0
Umbata 2.5gig down load karaganda puluwanda? Umba inne koheda?

me thiyenne ban okkoma

Graphic Driver
sp54457.exe [1/1, 160.56M]

Audio
sp55036.exe [1/1, 35.91M]

Ralink 2011 wireless LAN Controllers
sp56036.exe [1/1, 10.77M]

Anith ewa methanin :)
http://h10025.www1.hp.com/ewfrf/wc/softwareCategory?cc=us&lc=en&dlc=en&product=5128908
harinam rep dunnata kamak na :P

http://drp.su/download.htm
Meka ba ganin....baala install karaganin....oona akakata drivers theyanawa. Niyama bandayak. Ba gathata padu na....

me software eka download karala install karaganna

http://thepiratebay.se/torrent/7039864/Driver_Reviver_3.1.648.12328_Multilingual___Crack



oken search karala drivers okkoma update karala denawa

wade hari machanla udaw karapu okkotama tnx & rep +....
 
  • Like
Reactions: akilar25 and tnnera