Driver support කරලා නැ බන්. එකයි ඔහොම වෙලා තියෙන්නේ. කරන්න තියෙන්නේ drivers හොයා ගෙන install කරලා දාන එක. මගේත් ඔය වගේ අවුල් දෙක තුනක්ම අවා. Install කරපු ගමන් Mouse Arrow එක වෙච්ච දෙයක් නැති වුනා. එක අතුරුදහන්. යන්තන් keyboard එකෙන් එහා මෙහා කරලා mouse drivers ටික install කරගත්තා. ඊටපස්සේ brightness එක 100%. අඩු කරාට අඩු වෙන්නේ නැහැ. එකෙත් Drivers install කරාම ප්රශ්නේ හරිගියා.