yaluwa uba koheda inne?uba Italy walata yawanne mona VISA gahalada?uba Italy wala kohetada set eka yawanne?anika salary eka ehema kohomada?machan uba boruwak nemei nam karanne uba elama kollek,Eth yaluwa uba Italy gena dannawanam ehe idala thiyenawanam Ubata amuthuwen kawuruth kiyanna Oni na ne Italy yanna kiyak withara yai da,ehe dan Job wala thatwe kohomada kiyala
![]()

mu adu gane Italy embassy eka thiyena thenawath danne nadda koheda,mu oka kiyannath awith thiyenne Fake ID ekakin
Ko pora![]()

yaluwa uba koheda inne?uba Italy walata yawanne mona VISA gahalada?uba Italy wala kohetada set eka yawanne?anika salary eka ehema kohomada?machan uba boruwak nemei nam karanne uba elama kollek,Eth yaluwa uba Italy gena dannawanam ehe idala thiyenawanam Ubata amuthuwen kawuruth kiyanna Oni na ne Italy yanna kiyak withara yai da,ehe dan Job wala thatwe kohomada kiyala
![]()

ane u ge restaurant 3αυrοrα;12618956 said:eya restaurant 3k karanawalu neee![]()
u hadanne banz ape elakiri un ta parippu kawaanna 

mama inne verona, yawanne verona, milan, rome.. samahara dewal mata metana public danna ba, uba me gana interest nam skype waren natnam mata pm ekak dapan.. ehema natuwa mehema modayo wage kaa gahala terumak naha.
ubala wage un nisa tamai mchn tawa kenekta hari job ekak hoya ganna puluwan chance ekak nati wenne.. lajjai ban ubala wage lankawe un gana.![]()

mama inne verona, yawanne verona, milan, rome.. samahara dewal mata metana public danna ba, uba me gana interest nam skype waren natnam mata pm ekak dapan.. ehema natuwa mehema modayo wage kaa gahala terumak naha.
ubala wage un nisa thamai mhn tawa kenekta hari job ekak hoya ganna puluwan chance ekak nati wenne.. lajjai ban ubala wage lankawe un gana.![]()

Lajjai dath ahanawa banz,Wili lajjawe santhose ba ay ubata Public eke danna bari
ubata nikan nondi wenna lajjai lajjai wage da,ubala wage porawal lankawe kollanta eka eka wargawala Heena penwanawa

αυrοrα;12619000 said:lajja wenna ona thamunma thama.fake profile hadagena awith minissu rawattanawa madiwata mage rep kapanawa...![]()

onna machan kapapauwata+++Lajjai dath ahanawa banz,Wili lajjawe santhose ba ay ubata Public eke danna bari
ubata nikan nondi wenna lajjai lajjai wage da,ubala wage porawal lankawe kollanta eka eka wargawala Heena penwanawa
![]()
yaluwa Italy wala schengen visa thiyena porawal dan wena countries wala job hoyanawa Italy wala nathi nisa,ehew kota uba lankawe un ta Job denna katha karanawa ,ekath 4laks walata
ado ubanam Marai banz![]()
![]()

ehe visath ekka inna kenekuta job ekak hoyaganna puluvamda?බලන් හිටපල්ලා මූ මේ රිස්ක් එක අරන් උඹලව ඉතාලි ගෙන්නන් කන්න බොන්න දීල තියාගනියි......... lolzzzzzz
මේ සම්භන්දව ක්‍රියාකරන විදේශ සේවා නියුක්ති කාර්යාන්ශයට මේ පිළිබඳව වහාම පැමිනිලිකරන්න.........
කටඇරගෙන ඉතාලි එන්න ඉන්න බුවාල වෙත අනුකම්පාවෙන් ලියමි...... උඹලට ඕන ඕන විදියට ඉතාලියට රැකියා සඳහා පැමිනීමට නොහැක....... ඒ සඳහා ඉතාලි රජය තම රටේ සේවක අවශ්‍යතාවය අනුව ගැසට් නිවේදනයක් මගින් මේ නීතිය ප්‍රසිද්දකරනු ලැබේ........ දැනට තිබෙන ආර්ථික පරිහානිය හා සේවක අතිරික්තයත් , ඉන්න උන්ට රැකියා නොමැතිකමත් නිසා ඉදිරි වසර ගනනාවකටවත් රැකීරක්ශා සඳහා දිගුකාලීන වීසා නිකුත් නොකරයි...........
මේ දවස්වල තාවකාලික රැකියා සඳහා කියමින් නීතියක් ගෙනවිත් ඇත.......වීසා කාලය මාස 9ක් පමණි...... මොනම හේතුවක්වත් නිසා වීසා කාලය දීර්ග නොකරයි....... වීස එක්ස්පයර්වුනාම පොට්ටනි බැඳන් ගෙදර එන්න බලන් හිටපල්ලා.......
වීස නැතිව ජොබ් කරන හා ජොබ් දෙන උන්ට තරුපෙන්නන්න දැනටමත් ඉතාලි නීති සම්පාදනය කරල හමාරයි........ අනවසරව ඉතාලි රැඳීසිටින්නන්ට රැකියා ලබාදීම අපරාධ ගනයේ වරදක් ලෙසට නීති වෙනස්කිරීමත්, රැකියා ලබාදෙන්නාට මාස 3-12 සිරදඬුවමක්, අනවසර එක් සේවකයෙකු වෙනුවෙන් යූරෝ 5000ක දඩයක්, සේවක අර්ථසාදක නොගෙවීම මත වැඩ ගත් දින අනුව දඩයක් (*මතක හැටියට දිනකට යූරෝ 150.....) අනවසර පුද්ගලයා රටින් පිටුවහල්කිරීමේ සියලු වියදම් දැරීමත්, ඉදිරි අවස්ථාවක රැකියා සඳහ මිනිසුන් ගෙන්වීම තහනම්කිරීම අයත්ය........
අලුත් නීත් නිසා වීස එක්ස්පයර් වුනාම වෙනින් එකෙක්වත් රස්සාදෙන් නෑ....... මොකෝ උඹල වෙනුවෙන් උන්ට හිරේ යන්න ඇම්මක් නෑ නේ....... ඉතින් මාස නමයෙන් පස්සේ පොලීසියට හොරෙන් හිඟාකන්න තමයි වෙන්නේ
බලන් හිටපල්ලා මූ මේ රිස්ක් එක අරන් උඹලව ඉතාලි ගෙන්නන් කන්න බොන්න දීල තියාගනියි......... lolzzzzzz
මේ සම්භන්දව ක්‍රියාකරන විදේශ සේවා නියුක්ති කාර්යාන්ශයට මේ පිළිබඳව වහාම පැමිනිලිකරන්න.........

අඩෝ මචන් මම එකක් කියන්නම්,උඹ අහින්සක කොල්ලන්ට බොරු හීන මවලා සල්ලි කඩාගෙන දවසක් හරි බඩ පුරවගන්නවා කියන්නේ උඹට හත් අවුරුද්දක් සහගහන වෑඩක්,උඹට විතරක් නෙමෙයි උඹේ අම්මටයි තාත්තටයි එක්කම!

Mokadda adooooooo karanne
athal eke ekekwa madawanna gannakota edala arinawa
Poddak u ta chuuun wenna dipanko issella
Paw banz ubala thamai me wage porawal walata pin athe wedak wath kara ganna denne natte me wesak month eke![]()

මචං මමත් වීසා ෆීල්ඩ් එකේ තමයි. උඹ මේ දේ කරන්නේ ඇත්තටම නම් කෙලින්ම විස්තර ත්‍රෙඩ් එකේ දාපන්. ආයේ ස්කයිප්, message වලට තියාගන්න එපා. මොකද එතකොට කට්ටිය මේ වගේ සැක කරන එක සාධාරණයි. බය නැතුව විස්තර කෙලින්ම දාපන්.