අපි නොදන්න මොණරතැන්න.......... අනේ පලයං බං යන්න....... ප්‍රයිවට් මයිග්‍රේශන් කන්සල්ට් කාරයො හොඳයි හැන්ඩිකැප් උන් රටයවන්න.......... සියලු මහකොමසාරිස් කාර්යාල මේ සේවාව විදිමත්ව පවත්වනව.......කරුමේ කියන්නේ ලංකාවේ ඉන්න උන් හරියට බාර ඔප්පුකරන්න යනව වගේ, කෙලින් අල්ලන්න තියෙන නහය තඩි ගානකුත් වියදන්කරන් උඹලට කියල අල්ලගන්නව.........
උඹ කොහොමද කියන්නේ වීස ඇප්ලිකේශන් එක පුරවල පාස්පෝර්ට් එකයි අදාල ඩොකියුමන්ටුයි දුන්නහම වීස දෙන් නෑ කියල....... උඹල කරලදෙන්නෙත් ඔයටිකනේ...... මොකෝ උඹල කියල මහකොමසාරිස්තුමා වගේ වීස ගහලදෙනවද???? මම මේතාක් ගියපු හැම රටකටම ගියේ තනියම ඇප්ලයි කරල....... හොරා කකා මෑන් වෙන්න නිකන් බොරු නොකිය හිටහන්..........
ආහ්!! අපේ ඉතාලි වීස දෙන බුවා පිළිබඳව අදාල ආයතන දැනුවත්කළා......... කරන දෙයක් බොරුනොකර කරපන්......... අහින්සකයන්ගේ සල්ලි අරන් පැන්නොත් ඉතින් පොලීසියට කුදලන්යන පින්තූරයක් පත්තරේ මුල්පිටුවේ වැටෙයි.......
(මට වලි දාගන්න ඕන නෑ...... අමාරුවේ වැටෙන්න යන අහින්සකයන් වෙනුවෙන් මගේ යුතුකම කළා.......) මේවෙනුවෙන් මට නිර්නාමිකව -රෙප් දුන්න නපුන්සකයන් ලබන ආත්මයේ බිජ්ජ නැතිව ඉපදේවා......
අපි ගියා................