Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මං කලින් කමෙන්ට් එකකත් කිවුව බන් මේ ගැන. කෝ ඉතින් කවුරුත් ප්‍රතිචාරයක් දැම්මේ නෑනේ. මං දැම්ම මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. "දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි..." ඔන්න ආයෙත් දැම්ම. මොකද කියන්නේ අපේ කට්ටිය???
උමේ දන්න දෙයක් නෑ නේ බං ..උඹ ඉස්සල්ලා දලා තිබ්බේ එ‍ ෆොටො එක නෙද ඇව‍ටර් එකට...:lol: මට දාන්න මොක්කද වගේ බං .....පොඩ් ෆොටො එකක දාන්නම්....උඹ දානවද?
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මචන් දන කොට ෆො‍ට එක උඩින්ම දාන්න නම...මොකද මචන් තව එක්කේනේ ඔක උස්ස ගිහිල්ල වෙන ප්‍රෙෆියිල් එකක් දාන්න තියනවා....එකයි මාත් වැඩිය දාන්න නේ නැත්තේ
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උමේ දන්න දෙයක් නෑ නේ බං ..උඹ ඉස්සල්ලා දලා තිබ්බේ එ‍ ෆොටො එක නෙද ඇව‍ටර් එකට...:lol: මට දාන්න මොක්කද වගේ බං .....පොඩ් ෆොටො එකක දාන්නම්....උඹ දානවද?

    මෙහෙම කරමු. ඇවටර් එක මේ දාපු එකම තියමු. මේ මියුසික් ස්ටුඩියෝ ඇවටර් එක පට්ට මචන්. කැමතිනම් ෆොටෝ එකක් මේ ත්‍රෙඩ් එකේම දාමු. අපේ අනිත් කට්ටිය මොනවා කියයිද දන්නේ නෑ. දැන් වැඩිය කට්ටිය පේන්න නැත්තේ ඔක්කොමල වැඩට වත් යන්නේ නැතුව ගෙදරට වෙලා අපේ ඇල්බම් එකට ට්‍රැක් හදනවද දන්නේ නෑ. :lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් දන කොට ෆො‍ට එක උඩින්ම දාන්න නම...මොකද මචන් තව එක්කේනේ ඔක උස්ස ගිහිල්ල වෙන ප්‍රෙෆියිල් එකක් දාන්න තියනවා....එකයි මාත් වැඩිය දාන්න නේ නැත්තේ

    :rolleyes::sorry: අඩෝ උඹ කියන කතාවත් හරි බන්.....
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මෙහෙම කරමු. ඇවටර් එක මේ දාපු එකම තියමු. මේ මියුසික් ස්ටුඩියෝ ඇවටර් එක පට්ට මචන්. කැමතිනම් ෆොටෝ එකක් මේ ත්‍රෙඩ් එකේම දාමු. අපේ අනිත් කට්ටිය මොනවා කියයිද දන්නේ නෑ. දැන් වැඩිය කට්ටිය පේන්න නැත්තේ ඔක්කොමල වැඩට වත් යන්නේ නැතුව ගෙදරට වෙලා අපේ ඇල්බම් එකට ට්‍රැක් හදනවද දන්නේ නෑ. :lol::lol:
    Ha..Avater.
    Mokada dan Music Studio balanda yana wada nawatalama dammada?
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ha
    Mawa Dala Ahama
    Horan Yanna Apa ............

    හිටපල්ලා හිටපල්ලා.. තොපි සේරම එක්කගෙන තමයි යන්නේ. වැඩේ තියෙන්නේ යන්නත් ස්ටුඩියෝ එකක් සෙට් කරගන්න එපැයි බන්... :P තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ බන්....
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මං කලින් කමෙන්ට් එකකත් කිවුව බන් මේ ගැන. කෝ ඉතින් කවුරුත් ප්‍රතිචාරයක් දැම්මේ නෑනේ. මං දැම්ම මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. "දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි..." ඔන්න ආයෙත් දැම්ම. මොකද කියන්නේ අපේ කට්ටිය???

    mata nam ithin amuthuwen danna dayak na :lol: pic eka witharak namai man mage FB account ekakath elakiri kollo ekka share karan iwarai ne

    dakke nathi ayata :: https://www.facebook.com/net12345
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    හිටපල්ලා හිටපල්ලා.. තොපි සේරම එක්කගෙන තමයි යන්නේ. වැඩේ තියෙන්නේ යන්නත් ස්ටුඩියෝ එකක් සෙට් කරගන්න එපැයි බන්... :P තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ බන්....
    Ha..
    Eka tamay math kalpana kala.
    Hugak un awa pannana teya a gana ahanawatath kamati nea............
    ekay lankawa music tama mahama teyanna...............
    Ekan Api salela hari yanna nea.nea
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩෝ...කස්ටිය එළනේ...දැන් නම් අපි ඔක්කොමලා එක වගේ..
    රවුම්.,හතරැස්,.කොටු,.දාරයි ..
    එලකිරිනේ....
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai