උමේ දන්න දෙයක් නෑ නේ බං ..උඹ ඉස්සල්ලා දලා තිබ්බේ එ ෆොටො එක නෙද ඇවටර් එකට...මං කලින් කමෙන්ට් එකකත් කිවුව බන් මේ ගැන. කෝ ඉතින් කවුරුත් ප්රතිචාරයක් දැම්මේ නෑනේ. මං දැම්ම මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. "දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි..." ඔන්න ආයෙත් දැම්ම. මොකද කියන්නේ අපේ කට්ටිය???
මට දාන්න මොක්කද වගේ බං .....පොඩ් ෆොටො එකක දාන්නම්....උඹ දානවද?Machan Videoz vala background ekata danna puluvan music tracks thiyenava nam denavada.. loku help ekak...
උමේ දන්න දෙයක් නෑ නේ බං ..උඹ ඉස්සල්ලා දලා තිබ්බේ එ ෆොටො එක නෙද ඇවටර් එකට...මට දාන්න මොක්කද වගේ බං .....පොඩ් ෆොටො එකක දාන්නම්....උඹ දානවද?


මචන් දන කොට ෆොට එක උඩින්ම දාන්න නම...මොකද මචන් තව එක්කේනේ ඔක උස්ස ගිහිල්ල වෙන ප්රෙෆියිල් එකක් දාන්න තියනවා....එකයි මාත් වැඩිය දාන්න නේ නැත්තේ

අඩෝ උඹ කියන කතාවත් හරි බන්.....Ha..Avater.මෙහෙම කරමු. ඇවටර් එක මේ දාපු එකම තියමු. මේ මියුසික් ස්ටුඩියෝ ඇවටර් එක පට්ට මචන්. කැමතිනම් ෆොටෝ එකක් මේ ත්රෙඩ් එකේම දාමු. අපේ අනිත් කට්ටිය මොනවා කියයිද දන්නේ නෑ. දැන් වැඩිය කට්ටිය පේන්න නැත්තේ ඔක්කොමල වැඩට වත් යන්නේ නැතුව ගෙදරට වෙලා අපේ ඇල්බම් එකට ට්රැක් හදනවද දන්නේ නෑ.![]()
විභග ඉවර වෙනකන් බං ඉන්නේ....සුදු මත්තයා එහෙම Busy මේ දවස් වල
Haවිභග ඉවර වෙනකන් බං ඉන්නේ....සුදු මත්තයා එහෙම Busy මේ දවස් වල
මම
ආවෝ....
ආවෝ....
ආවෝ....
ආවෝ....
ආවෝ....
ආවෝ....

Ha
Mawa Dala Ahama Horan Yanna Apa ............
තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ බන්....මං කලින් කමෙන්ට් එකකත් කිවුව බන් මේ ගැන. කෝ ඉතින් කවුරුත් ප්රතිචාරයක් දැම්මේ නෑනේ. මං දැම්ම මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. "දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි..." ඔන්න ආයෙත් දැම්ම. මොකද කියන්නේ අපේ කට්ටිය???
pic eka witharak namai man mage FB account ekakath elakiri kollo ekka share karan iwarai ne
mata nam ithin amuthuwen danna dayak napic eka witharak namai man mage FB account ekakath elakiri kollo ekka share karan iwarai ne
dakke nathi ayata :: https://www.facebook.com/net12345
උඹ මොන රේඩියෝවෙද බන් වැඩ????Ha..හිටපල්ලා හිටපල්ලා.. තොපි සේරම එක්කගෙන තමයි යන්නේ. වැඩේ තියෙන්නේ යන්නත් ස්ටුඩියෝ එකක් සෙට් කරගන්න එපැයි බන්...තාම එහෙම එකක් සෙට් උනේ නෑනේ බන්....
matath mara vidiyata wada, man giya 14 passe full time elakiri inna ennam ko![]()
huta ow ne me month eka 14 kiyala eka hada ganna, thanx appuwoගිය 14 නෙමෙයි බන් , ලබන 14 පස්සේ..... මං හිතන්නේ..
.. grp eka ekak yaka natawalu anna 
man wada mage radio we ma thamai ban :: my station my worldමොකාද බන් රෑ කුරුල්ලා??උඹ මොන රේඩියෝවෙද බන් වැඩ????


) me gewanne 6 wani yr eka 