ලොකු ටෝක් එපා පොඩි තැනින් පටන් ගමු..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    අනේ බොලව්.. "එල එල" , "නියමයි" , "මැක්සා" වගේ කමෙන්ටු දාන ගමන්ම උබලගේ ඇවටරෙත් මාරු කරපල්ලකෝ. :angry::angry: තාම එකෙක් කරල නෑ. අනේ අපොයි.. :confused: හම්බයෝ දහස් ගනන් මරන්න කතා කරන බෞද්ධයොන්ට මේ පු0චි දේ වත් ටික දවසකට කරගන්න බැරි හැටි... වෙසක් එකටවත් බෞද්ධයෝ ස0විධානත්මකයි, ඔක්කොම එක වගේ කියල රටට පෙන්නන්න බැරි හැටි... මේකෙ ඉන්න ඔක්කොම කටින් බතල හිටෝන බොරු ආගම් මතවාද ඇති කරන එවුන් තමා... සම-හරක් පෙලපාලි ගිහින් හම්බ කඩ වර්ජනය කරන්න කතාව. බෞද්ධ කොඩියක් උස්ස ගන්න බැරි එවුන් තමා හම්බයෝ කිය කියා මුස්ලිම් ගෑනුන්ගෙ රෙද්දෙ අයිතිවාසිකම් උස්සන්න යන්නෙ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඔන්න මමනම් කොඩිය දැම්මා!!!! තැන්ක්ස් මචන්

    ela i changed my avatar
    නියමයි මචන් මෙන්න කොල්ලෝ.. ආගමේ නාමයෙන් රෙප් හිඟමනේ යෙදෙන්නෙ නැති නියම බෞද්ධයෝ....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඇත්තටම අද කාලෙට ගැලපෙන ඒ වගේම සිංහල බෞද්ධයන් ඇස් ඇරගන් හොද ත්‍රෙඩ් එකක්. හැමෝම එකතුවෙලා මේ ත්‍රෙඩ් එක උඩට ගමු. ඒ වගේමේ බෞද්ධයෙක් විදියට හැසිරෙමු.
    ++
    උඩට ගන්න උදවු කලාට තෑන්ක්ස් ලොක්ක..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.

    යකෝ පිස්සු හෑදෙනවානේ.

    තත්වෙ බරපතලයි ඉස්සර තුන්වෙනි තැන දැන්
    අපි ඉන්නෙ දෙවන තැන. පලමු තැන තියෙන්නෙ යුදෙව් ජාතියට...:(
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    නිහතමානීව ඇවටරේ මාරු කරපු හැමෝටම ස්තූතියි.. ඒත් අපේ කුවේට් ගයාන් සහෝ කියපු දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි දැන් ඔය ඇවටරේ දාගෙන 18+ පෝස්ට් සහ කුනුහරුප පෝස්ට් එහෙම දාන්න එපෝ.. හොඳ නෑනේ.. සතියක් ඔය ඇවටරේ දාගෙන හිටියොත් හොදටෝම ඇති... පොඩියට පටන් අරන් ලොකු වැඩ කරමු...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    onna math da gaththooooo......
    Maxxx rep iwarai..

    11.gif
    මේ වෙසක් සමයේ එළකිරියේ හැම අස්සක් මුල්ලක් නෑරම බෞද්ධ කොඩියේ පහස දසත පතුරවමු....
    11.gif