ස්කූටර් - scooter

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    mama pawichchi karanne hero honda pleasure eka.thel nam weda karanawa aduyi.but podi podi gaman walata maru.anith bike wage nemeyi badu genna unath pahasuyi.
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    තෙල් වැඩ කරන්නෙත් නැති..:P
    පදිනකොට මෙලෝ රහකුත් නැති...:rolleyes:
    ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...:baffled:
    කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
    ;)
    ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....:confused::confused::confused:''
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සිරාවටම බන්...........
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    hmm..

    oya kiyanne Honda dio 2012 ekada? 2012 eka keeyada?

    2012 kiyala awe naha kiwwa, thiyenne ekama model eka, paint eka mix karala gahapu ekakuth thiyenawa, red and black, eka lassanai,

    ayemath price eka wadi wela, dan deo Rs-191900/=
    Hero honda plesure eka Rs-189900/=
    keliya neda thappetama,
    dana gaththe rathnapura showroom eken,
    tel-045-2222104
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තෙල් වැඩ කරන්නෙත් නැති..:P
    පදිනකොට මෙලෝ රහකුත් නැති...:rolleyes:
    ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...:baffled:
    කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
    ;)
    ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....:confused::confused::confused:''

    :yes:මටත් කොල්ලෙක් ස්කුටරයක යනව දකින වාරයක් ගානේ ඔක හිතෙනවා
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ගමයා;12623526 said:
    :yes:මටත් කොල්ලෙක් ස්කුටරයක යනව දකින වාරයක් ගානේ ඔක හිතෙනවා

    naitiyak adan pareyanawa wage thama:lol::lol::lol:
    blackcorset1front.jpg
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    2009-Yamaha-TMAX-Scooter-2.jpg

    P1110532.jpg

    Engine
    Type 499cc liquid-cooled 4-stroke, forward inclined parallel 2-cylinder, DOHC, 4-valve
    Bore x Stroke 66.0 x 73.0 mm
    Compression Ratio 11.0:1
    Fuel Delivery Electronic fuel injection
    Ignition Digital TCI: Transistor Controlled Ignition
    Clutch Type Wet, multiple-disc automatic centrifugal
    Transmission CVT double-cog V-belt auto
    Final Drive V-belt

    Chassis
    Suspension / Front 43mm telescopic forks
    Suspension / Rear Swingarm
    Brakes / Front 267mm disc
    Brakes / Rear 267mm disc
    Tires / Front 120/70-15 67H Radial
    Tires / Rear 160/60-15 67H Radial

    Dimensions
    Length 86.4 in
    Width 30.5 in
    Height 56.9 in
    Seat Height 31.5 in
    Wheelbase 62.2 in
    Ground Clearance 4.9 in
    Fuel Capacity 4.0 gal
    Fuel Economy** 47 mpg
    Wet Weight*** 489 lb

    :shocked::shocked:laksha gaanak wei ne :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kolla mama bike ekak ganna innay mokkada hoda.?
    මමනම් දෙන එකම අවවාදේ ස්කූටර් ගන්න එපා බන්. ස්කූටරයක් ගන්නම ඕනෙනම් මම දන්න විදිහට හොන්ඩා ඩියෝ එක හොදයි. හැබැයි කෑලි පොඩ්ඩක් හොයාගන්න අඩුයි. දෙවෙනි තැනට ප්ලෙසර් එක හොදයි කියන්න පුලුවන්
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    dsc00139j.jpg

    Me tiyenne mage scooter eka... :love::love::love:

    habai machan dan poddak switch start ekata horai vageee....:confused::confused::confused: 3000 km++ vage padala tiyenne...

    Mokakda machan seen eka venna puluvan battery awlakda??...:no::no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං;12680958 said:
    මමනම් දෙන එකම අවවාදේ ස්කූටර් ගන්න එපා බන්. ස්කූටරයක් ගන්නම ඕනෙනම් මම දන්න විදිහට හොන්ඩා ඩියෝ එක හොදයි. හැබැයි කෑලි පොඩ්ඩක් හොයාගන්න අඩුයි. දෙවෙනි තැනට ප්ලෙසර් එක හොදයි කියන්න පුලුවන්

    එල එල මචං ඩියෝ එක මං තෝර ගත්තා...:):)එල