කට්ටියටම එහෙනම් Good Night වේවා. හෙට නම් දවසම මං එළකිරියේ නැති වෙයි. වැඩකට රත්නපුරේ යන්න වෙනවා. ඒ වැඩේට ගියොත් ආයේ එලකිරියට එන්න ලැබෙන්නේ 4 වෙනිදට තමයි. එහෙනම් 4 වෙනිදා සෙට් වෙමු.
Elaz macho gud nght. C u...
කට්ටියටම එහෙනම් Good Night වේවා. හෙට නම් දවසම මං එළකිරියේ නැති වෙයි. වැඩකට රත්නපුරේ යන්න වෙනවා. ඒ වැඩේට ගියොත් ආයේ එලකිරියට එන්න ලැබෙන්නේ 4 වෙනිදට තමයි. එහෙනම් 4 වෙනිදා සෙට් වෙමු.
Hit Factory Audio Institute
machang,
city and guilds eke "Diploma in sound and music technology" kiyana eka patan gannava me mase anthimata. kamathi un gihin application ekak aran fill karala deepan. patan gannakota call karanava...
course ekata 1 lak. masa 6 yai. sathiye davas vala davas dekak danna thamai danata hithan inne. eka venas venna puluvan...mula idalama ugannanava siyaluma deval...
isipathane laga color lights gavin vamata harila gihin ahapan nama kiyala...sudu building ekak...
gevana ganata vatinava machang, danata lankave thiyena internatinally recognize ekama course eka meka....
mamath yanava. ehedi set vemu....jaya veva......
Originally Posted by Dark Music![]()

ලකෂයක් විතර යනවාලුmachan me course ekata keeyak withara yanawad?gaana keeyada?
වැඩේ එලකිරි මචන්...මාත් සෙට් වෙන්න මේකට....
කොහෙන්ද බන් උඹ මේවා උස්සන් එන්නේ????
මොනවා උනත් පට්ට.......උඹට දිවැස් තියෙනවද බන්????කොහෙන්ද බන් උඹ මේවා උස්සන් එන්නේ????
මොනවා උනත් පට්ට.......

mata danaganna one machan fl studio 7 karapu project ekak fl studio 10 eke open wenawada aulak nathuwa?

පින්තුර කිවුවේ අපේ ෆොටෝස්ද???උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මචන් 100 පොස්ට් එක නෙමෙයි බන්, Pages 100. දැන් අපි පොස්ට් 1000 ට ලඟයි. 973 යි.
![]()
sorry machan binduwak amathaka una (0) 

අපෝ පුළුවන් කිසිම අවුලක් නැතුව open වෙනවාmata danaganna one machan fl studio 7 karapu project ekak fl studio 10 eke open wenawada aulak nathuwa?

හද්දා පරන වර්ශන් එකක්
..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි
..මේ ට්‍රැක එකේ වැරදි ඇති......
.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ
මේක්ත් New age - instrumental.මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2හද්දා පරන වර්ශන් එකක්
..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි
..මේ ට්‍රැක එකේ වැරදි ඇති......
.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ
මේක්ත් New age - instrumental.
http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3