Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    කට්ටියටම එහෙනම් Good Night වේවා. හෙට නම් දවසම මං එළකිරියේ නැති වෙයි. වැඩකට රත්නපුරේ යන්න වෙනවා. ඒ වැඩේට ගියොත් ආයේ එලකිරියට එන්න ලැබෙන්නේ 4 වෙනිදට තමයි. එහෙනම් 4 වෙනිදා සෙට් වෙමු.

    Elaz macho gud nght. C u...
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    Hit Factory Audio Institute

    machang,
    city and guilds eke "Diploma in sound and music technology" kiyana eka patan gannava me mase anthimata. kamathi un gihin application ekak aran fill karala deepan. patan gannakota call karanava...
    course ekata 1 lak. masa 6 yai. sathiye davas vala davas dekak danna thamai danata hithan inne. eka venas venna puluvan...mula idalama ugannanava siyaluma deval...
    isipathane laga color lights gavin vamata harila gihin ahapan nama kiyala...sudu building ekak...
    gevana ganata vatinava machang, danata lankave thiyena internatinally recognize ekama course eka meka....
    mamath yanava. ehedi set vemu....jaya veva......

    machan me course ekata keeyak withara yanawad?gaana keeyada?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Originally Posted by Dark Music

    ලකෂයක් විතර යනවාලු
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හප්පා..... රත්නපුරේ යන්න තිබුන වැඩේ යන්තං කොල්ලුපිටියෙන් ශේප්කරගන්න පුළුවන් උනා.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වැඩේ එලකිරි මචන්...මාත් සෙට් වෙන්න මේකට....

    Wellcome To Music Studio..........
    Welcome_Emoticon_4.gif
    Welcome_Emoticon_4.gif
    Welcome_Emoticon_4.gif
    Welcome_Emoticon_4.gif
     
    LK119

    Member
    උඹට දිවැස් තියෙනවද බන්???? :eek: කොහෙන්ද බන් උඹ මේවා උස්සන් එන්නේ???? :lol: මොනවා උනත් පට්ට.......

    hikzz hambunama mama kohomath asai beda hadagena kanna. :yes:

    machan meka unge grup ekak. maxxa widihata hadala thiyenawa godak aya. :D

    mekenuth dewal ganna puluwan apita :yes:
     
    LK119

    Member
    පින්තුර කිවුවේ අපේ ෆොටෝස්ද??? :yes::yes: උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මචන් 100 පොස්ට් එක නෙමෙයි බන්, Pages 100. දැන් අපි පොස්ට් 1000 ට ලඟයි. 973 යි. :D;)

    ow machan ape photos !! :yes: sorry machan binduwak amathaka una (0) :lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2 :shocked:හද්දා පරන වර්ශන් එකක්:yes::cool:..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි:yes:..මේ ‍ට්‍රැක එකේ වැරදි ඇති......:baffled:.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ:nerd:මේක්ත් New age - instrumental.

    http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3

    මෙකට් මම Enigma පාවිච්ච කරන සවුන්ඩ් ෆොන්ට් එකක් පාවිච්ච කරා Fluts වලට.පොඩි ‍Fluts වලට ඒකම Transpose කරලා ගැහුවා.තව FL pluked ,Artimis(මෙක තමයි 9 එකේ හරියට‍ ලොඩ වෙන්නේ නැත්තේ),Mda piano එක යුස් කරා.
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේන්න මම තව ට්‍රැක් එකක් කරා...මෙකට මම පාවිච්චි කළේ FL 4.5.2 :shocked:හද්දා පරන වර්ශන් එකක්:yes::cool:..මොකද පලග්ඉන්ස් වගයක් ලොඩ් වෙදිදි රෑම එක පොඩ්ඩක කනවා අනික් වර්ශන් වල.....ඇත්තටම් අපිට වර්ශන් එක නෙමේයි හර්ස වෙන්නේ...වැඩ කරගන්න පුළුවන්නම් එච්චරයි:yes:..මේ ‍ට්‍රැක එකේ වැරදි ඇති......:baffled:.....මෙකත් ටයිප් කරන කීබොඩ් එකේන් තමයි කලේ:nerd:මේක්ත් New age - instrumental.

    http://k003.kiwi6.com/hotlink/b40usb51n6/chrishan_rumesh_chrish_dawn.mp3

    Maxxa macho.. :love:
    11.gif