Test transmission චැනල් එක

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මොකද්ද බන් මේ Test transmission චැනල් එකක් උදේ ඉදන් පිස්සුවෙන් වගේ සිංදු යනවා UHF චැනල් එකක් උබලත් සර්ච් කරලා බලපල්ලා සිංදු විතරයි යන්නේ මොකද්ද මේක
:confused:
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
රෙනෝ ද සිල්වාගේ හිරු (කුඩු) චැනල් එක වෙන්න ඇති බං :D:D:D


හිරැ එකෙන් ටීවී චැනලි එකක් දාලද මොකක් හරි කමක් නෑ හොදට කරනව නම්
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hiru Tv ban :D Test transmission තව පොඩ්ඩකින් ඉවර වෙයි :dull: අද තමා hiru Tv official පටන් ගන්නේ:baffled:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    hiru Tv ban :D Test transmission තව පොඩ්ඩකින් ඉවර වෙයි :dull: අද තමා hiru Tv official පටන් ගන්නේ:baffled:






    රෙනොර් ද සිල්වා ට අයත් ඒ.බි.සි මාධ්‍ය ජාලයේ පළමු රුපවාහිනි නාලිකාව වන "හිරු ටි.වී" නාලිකාව හෙට දිනයේ පටන් ආරම්භ කිරීමට නියමිතයි.

    රුපවාහිනි නාලිකාවක් වෙනුවෙන් ලංකාවේ සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස මෙය වාර්තා වනවා.ඉන්දියානු වාණිජ්‍ය රූපවාහිනි ආකෘතියට අනුව එම නාලිකාව නිර්මාණය කර ති‍බේ.

    ඒ අනුව ලංකාවේ රුපවාහිනී නාලිකාවල නුදුටු නව වර්ණ පරාස ඔස්සේ මෙම නාලිකාව ක්‍රියාත්මක වීමට නියමිතයි.


    ආරම්භයේදීම 95% ක ආවරණයක් සහිතව විකාශනය ආරම්භ කරන පළමු නාලිකාව හිරු ටි.වී වේ.දැනට දිවයිනේ ස්ථාන දහයක සිට පරීක්ෂණ විකාශයන් කරගෙන යන මෙම නාලිකාව ඉදිරියේදී UHF සංඛ්‍යාත ඹස්සේ නුවර 21,රත්නපුර 21,කුරුණෑගල 22,නායබැද්ද 22, බදුල්ල 23,හුන්නස්ගිරිය 23,ගම්මඩුව 26,යාපනය 38,කිකිළියමාන 38,කොකාවිල් 45,මාගල්කන්ද 45,කොළඹ 56 රට පුරා විකාශය වීමට නියමිතයි.

    ලංකාවේ රුපවාහිනී නාලිකා අතුරුරින් HD Ready හා Digital Ready වශයෙන් පැමිණෙන ප්‍රථම නාලිකාවද හිරු. ටීවී වේ.


    gossip9

    මාර පැහැදිලියි බන් චැනල් එක
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    kochara aluth technology thibath program hadanne mecharakal lakawe anik channles walata programs hadapu ewunmane :rolleyes:

    onnemanan umbalata kudu advertisments tikak wadipura balaganna hamba wei.echarai :D:P