එළුවා පෝරකේට Congratulations Kumara456
වෙසක් මහේ එළුවෙක් අමාරුවේ වැටෙන්නයි යන්නේ
..එළුවා කිව්වම කව්රුත් දන්නවා මයේ හිතේ ?
මූ නම් නිකන් එළුවෙක් නෙමේ පට්ටි එළුවෙක් !! 
එළකිරියේ අපිට පව් දිදී ඉඳල 04-05-2012 මූ පෝරකේට යනවා !!
.. කට්ටියම එහෙනම් සුභ පතමු නේද අපේ පට්ටි එළුවා නොහොත් කුමාර456 ට 
kumara456
ඔන්න එහෙනම් සුබ මංගලම් කිව්වා අපේ කුමාරයට !!
වාසනාවන්ත විවාහ දිවියකට සුභ පැතුම් !!

එඩිට් :-
මෙන්න දැන් ලැබුණු පුවතක්
අපේ එළු කුමාර නොහොත් කොලු කුමාරගේ ඇත ගනු ලබන්නේ එලකිරියේම සාමාජිකාවක් බව අපට දැන ගන්නට ලැබී ඇත ..
ඇයගේ එළකිරි ගිණුම අප අනාවරණය කරගෙන සිටිමු !!

peshala_r
අපට කියන්නට ඇත්තේ අනේ ඉතින් තොපි දෙන්නට... මේ තුන් සරණේ සරණයි !!! කියල තමා !!

තවද එළු කුමාරගේ බෙස්ට්මන් දෙදෙනා වන්නේ
xcute_shake
හා මහත් ආන්දෝලනයකට තුඩු දුන්
Mozilla
යන අයය !!

Last edited: