එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළුවා පෝරකේට Congratulations Kumara456

    12029505-cartoon-funny-goat-smile-isolated-on-the-white-background.jpg


    වෙසක් මහේ එළුවෙක් අමාරුවේ වැටෙන්නයි යන්නේ :eek: ..එළුවා කිව්වම කව්රුත් දන්නවා මයේ හිතේ ? :rolleyes: මූ නම් නිකන් එළුවෙක් නෙමේ පට්ටි එළුවෙක් !! :lol:
    එළකිරියේ අපිට පව් දිදී ඉඳල 04-05-2012 මූ පෝරකේට යනවා !! ;) .. කට්ටියම එහෙනම් සුභ පතමු නේද අපේ පට්ටි එළුවා නොහොත් කුමාර456 ට :cool:


    avatar69529_13.gif

    kumara456

    wedding-congratulations-s.jpg


    ඔන්න එහෙනම් සුබ මංගලම් කිව්වා අපේ කුමාරයට !! :D
    වාසනාවන්ත විවාහ දිවියකට සුභ පැතුම් !!


    එඩිට් :-​

    මෙන්න දැන් ලැබුණු පුවතක්

    අපේ එළු කුමාර නොහොත් කොලු කුමාරගේ ඇත ගනු ලබන්නේ එලකිරියේම සාමාජිකාවක් බව අපට දැන ගන්නට ලැබී ඇත ..


    ඇයගේ එළකිරි ගිණුම අප අනාවරණය කරගෙන සිටිමු !! :yes::rofl:

    avatar34460_1.gif

    peshala_r

    අපට කියන්නට ඇත්තේ අනේ ඉතින් තොපි දෙන්නට... මේ තුන් සරණේ සරණයි !!! කියල තමා !! :rofl::rofl:

    තවද එළු කුමාරගේ බෙස්ට්මන් දෙදෙනා වන්නේ

    avatar289149_5.gif

    xcute_shake

    හා මහත් ආන්දෝලනයකට තුඩු දුන්


    avatar54085_6.gif

    Mozilla

    යන අයය !! :baffled::baffled:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිරාවටම . පව් බන් කෙල්ල .
    මේ වගේ නසරාණි එළුවෙක්ට නේ සෙට් උනේ
    එහෙනම් ඔන්න ගමයාගෙන් සුබ පැතුම් . තව ඒවා පස්සේ දෙන්නම් . ලෑස්ති වෙලා හිටපන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rofl:
    මොන කනුවකද මූ බඳින්න යන්නේ:rofl:
    සුභ පැතුම් කුමා මාමේ :D


    wishing-you-a-happy-married-life7.JPG

    :rofl:


    අහිංසක කෙල්ලෙක් මුට අහු වෙලා බන් . කොලු කුමාර අනාත කරපු අපේ ගයේන්ද්‍ර කොලුවත් ෆුල් අප්සෙට් එකේලු ඉන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහිංසක කෙල්ලෙක් මුට අහු වෙලා බන් . කොලු කුමාර අනාත කරපු අපේ ගයේන්ද්‍ර කොලුවත් ෆුල් අප්සෙට් එකේලු ඉන්නේ

    :baffled::rolleyes::rolleyes::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම . පව් බන් කෙල්ල .
    මේ වගේ නසරාණි එළුවෙක්ට නේ සෙට් උනේ
    එහෙනම් ඔන්න ගමයාගෙන් සුබ පැතුම් . තව ඒවා පස්සේ දෙන්නම් . ලෑස්ති වෙලා හිටපන්

    තව ඒවා කිව්වේ ?? ලාම්පුව වගේ එකක්ද ? :baffled::rolleyes::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කසාදයක් කරගන්නට හදන............ගොනා
    ගොනා නොවෙයි කුමාරයා පට්ටි.......ගොනා
    එළකිරයේ අපි කව්රුත් දන්න..........ගොනා
    සුභ පතනව කරත්තෙ බැන්දාට.........ගොනා

     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    සිරාවටම . පව් බන් කෙල්ල .
    මේ වගේ නසරාණි එළුවෙක්ට නේ සෙට් උනේ
    එහෙනම් ඔන්න ගමයාගෙන් සුබ පැතුම් . තව ඒවා පස්සේ දෙන්නම් . ලෑස්ති වෙලා හිටපන්

    :shocked:

    පව් බන්..... :lol: මේවා දැක්කොත් කෙල්ල මූව එල්ලයිද දන්නේ නැ ..... :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අහිංසක කෙල්ලෙක් මුට අහු වෙලා බන් . කොලු කුමාර අනාත කරපු අපේ ගයේන්ද්‍ර කොලුවත් ෆුල් අප්සෙට් එකේලු ඉන්නේ


    හිටපන් මං වහ බෝතලයක් අරගෙන එන්නං :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කසාදයක් කරගන්නට හදන............ගොනා
    ගොනා නොවෙයි කුමාරයා පට්ටි.......ගොනා
    එළකිරයේ අපි කව්රුත් දන්න..........ගොනා
    සුභ පතනව කරත්තෙ බැන්දාට.........ගොනා



    :lol::lol: