MW 2 alterIWnet (alterrev) එක use කරල online play කරන අය කව්ද ඉන්නෙ? Clan එකක් හදාගන්න කැමති අය reply එකක් දාන්න. දැනටමත් ලංකාවෙ අයගෙ Clan එකක් තියෙනවනම් මම කැමතියි join වෙන්න.:)