Call of Duty MW 2 online clans

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
mw2.jpg


MW 2 alterIWnet (alterrev) එක use කරල online play කරන අය කව්ද ඉන්නෙ?
Clan එකක් හදාගන්න කැමති අය reply එකක් දාන්න.

දැනටමත් ලංකාවෙ අයගෙ
Clan එකක් තියෙනවනම් මම කැමතියි join වෙන්න.:)