අනාචාරයේ හැසිරෙන දමිත්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අනාචාරයේ හැසිරෙන දමිත්

osvcf.png

රහත් වෙච්ච කෙනා අටලෝදහමින් කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක, සැප ආදිය. දමිත්ගේ බණ මිනිස්සු ගැරහීමකට ලක්කරාම එම කරන්නාට තද බළ ලෙස කුණුහරුපෙන් (මිනිස්සු අසන්නට අකමැති වචනයෙන්) පහර දෙන්නේ එය නින්දාවක් ලෙස ගෙන යැයි සිතන්න පුලුවන්. ඉතින් කොහොමද දමිත් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ?

මිනිස්සුන්ට කුණු හරුපෙන් බැන වැදීම.
විවේචන බාර ගැනීමට අවැසි මානසිකත්වයක් නොතිබීම.
පන්සිල් පද 5 වත් හරියට රකින්නේ නැතිව රහත් යැයි ප්‍රකාශ කිරිම (බොරු කීම, කාමයේ වරදවා හැසීරිම

Relationship StatusMarried
[/URL]
******
About I’m a cool, simple guy loking forward to find sexy ladies for long term relationship.

Lwvwk.png

(බැදලත් තව SEXY LADIES (ගෑණු) අනියම් ඇසුරු සදහා තබා ගැනීම කාමයේ වරදවා හැසිරීමක් කියලා දන්නේ නැද්ද)

, මත්පැන් භාවිතය)
විනයක්, සංවර කමක්, ශීලයක් (හික්මීමක්) මුලින්ම හදාගන්න ඕනේ විපස්සනා භාවනාව කරන්න. විපස්සනවා කරන්න නම් සමථය වඩන්න ඕනේ නැත්නම් මේ දෙකම එකට හරි කරන්න ඕනේ කොහොමහරි අවසානයේදි රහතන් වහන්සේ කෙනෙක් අධික ලෙස ශීලයකින්(හික්මීමක්) පරිපූර්ණ වෙනවා නමුත් දමිත්ගේ වචනය වලින් රහතන් වහන්සේ කෙනෙක් ගතිගුණ නෙවෙයි සාමාන්‍යය ජන සමාජයේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුගේ ගතිගුණ වත් පෙනෙන්නේ නෑ. එහෙම කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද?
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    කවුද බන් මේ..ඇයි මුට බනින්නේ?? සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මූගේ ගෑණිට දන්න එකෙක් ඉන්නවා නම් කියපන් පවු මූ ඒකිවත් අනාත කරන්න හදන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Anunge kunu hoyanna issella thoge thiyana oya kunu tika hodagena hitapiya, thota mokada uu monawa kalath, ey thoge parana kellawada uu marry karala thiyenne..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Anunge kunu hoyanna issella thoge thiyana oya kunu tika hodagena hitapiya, thota mokada uu monawa kalath, ey thoge parana kellawada uu marry karala thiyenne..

    අනුන්ගේ කුණූ තමන්ගේ ගේ අස්සේ තියාගත්ත නම් ප්‍රශ්ණයක් නෑ නමුත් අනුන්ගේ කුණු මහපාරේ දාලා ගදගැස්සුවම පාරේ යන මිනිස්සුන්ට ඒක බලාගෙන ඉන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,649
    66,912
    113
    anunge kunu hoyanethuwa hitapanko ban...u rahat hari netha hari ubata u mokada karala tiyenne...hv to say sri lankan ppl got some major issues.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    anunge kunu hoyanethuwa hitapanko ban...u rahat hari netha hari ubata u mokada karala tiyenne...hv to say sri lankan ppl got some major issues.

    බණ අහන්න ගියාම කුණුහරුපෙන් බැනලා එළවපු එකම ඇති.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    LTTE කාරයෙක්.

    මචන්, උබ එහෙම එකක් proof කරන්න සාක්ෂි දාල නැහැනේ.. මට නම් පෙන්නේ පවුද්ගලික මඩ ප්‍රහාරයක් වගේ...
    තරහ නැතුව උබ මට හරි උත්තරයක්‌ දියන්.. මොකද මම කැමති නෑ කවුරුවත් පවුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එළකිරි එකේ අපිව බාවිතා කරන එකට.

    ප.ලි. මට අත කසනවා උබට - රෙප් දෙන්න...ඒත් ඉවසලා බලනවා උබට සාදාරන හේතුවක් තියෙනවද කියල...:):)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මචන්, උබ එහෙම එකක් proof කරන්න සාක්ෂි දාල නැහැනේ.. මට නම් පෙන්නේ පවුද්ගලික මඩ ප්‍රහාරයක් වගේ...
    තරහ නැතුව උබ මට හරි උත්තරයක්‌ දියන්.. මොකද මම කැමති නෑ කවුරුවත් පවුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එළකිරි එකේ අපිව බාවිතා කරන එකට.

    ප.ලි. මට අත කසනවා උබට - රෙප් දෙන්න...ඒත් ඉවසලා බලනවා උබට සාදාරන හේතුවක් තියෙනවද කියල...:):)

    මට -රෙප් දෙනකොට එහෙනම් නම දාලා දීපන්.
    පෞද්ගලික තරහා මගේ ළග නෑ.
    .මම ඉන්නේ උබලගේ ප්‍රශ්ණ වලට මේකේ උත්තර දෙන්න නෙවෙයි. මම ඉස්සරහට දාන thread කියවපන් ඊට පස්සේ උබලට තමන්ගේ ප්‍රශ්ණ වලට උත්තර ලැබේවි.
    දමිත්ගේ ගැන තව මට කරුණු ඕනේ ඒවා නැතුව නිගමන එළියට දාන්න මම කැමති නෑ.
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    මචන්, උබ එහෙම එකක් proof කරන්න සාක්ෂි දාල නැහැනේ.. මට නම් පෙන්නේ පවුද්ගලික මඩ ප්‍රහාරයක් වගේ...
    තරහ නැතුව උබ මට හරි උත්තරයක්‌ දියන්.. මොකද මම කැමති නෑ කවුරුවත් පවුද්ගලික කෝන්තර පිරිමහ ගන්න එළකිරි එකේ අපිව බාවිතා කරන එකට.

    ප.ලි. මට අත කසනවා උබට - රෙප් දෙන්න...ඒත් ඉවසලා බලනවා උබට සාදාරන හේතුවක් තියෙනවද කියල...:):)

    kiyola balapan meka.. ape buduhamuduruwantai, budhdhagamatai mada gahana manasika rogiyek..

    me nisama okawa site 2, 3 ban karala tiyenne.

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254
    http://www.elakiri.com/forum/showthread.php?t=1241125
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    My apologies to Dead Island... I first thought -reps were given (to me)by Dead Island.. But it has been proven its not so..

    again sorry for blaming you for that..

    Anyway I gave Dead Island - reps, that for not explaining what this was about. That stands ...:)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    reputation_neg.gif
    අනාචාරයේ හැසිරෙන දමිත් 05-03-2012 04:37 PM hukapan
    [Edit: It has been proven that this was not given to me by DeadIsland.. My apologies]
    -රෙප් ඔයාටත්.. :)

    ආ තව එකක්, උබ කියනකල් මයි හිටියේ මම හුක*න .....

    උබලා වගේ එවුන් තමයි හදිසි තිරණ අරගෙන ජීවීත විනාශ කරගන්නේ.