අනාචාරයේ හැසිරෙන දමිත්
රහත් වෙච්ච කෙනා අටලෝදහමින් කම්පා වෙන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, දුක, සැප ආදිය. දමිත්ගේ බණ මිනිස්සු ගැරහීමකට ලක්කරාම එම කරන්නාට තද බළ ලෙස කුණුහරුපෙන් (මිනිස්සු අසන්නට අකමැති වචනයෙන්) පහර දෙන්නේ එය නින්දාවක් ලෙස ගෙන යැයි සිතන්න පුලුවන්. ඉතින් කොහොමද දමිත් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ?
මිනිස්සුන්ට කුණු හරුපෙන් බැන වැදීම.
විවේචන බාර ගැනීමට අවැසි මානසිකත්වයක් නොතිබීම.
පන්සිල් පද 5 වත් හරියට රකින්නේ නැතිව රහත් යැයි ප්‍රකාශ කිරිම (බොරු කීම, කාමයේ වරදවා හැසීරිම
(බැදලත් තව SEXY LADIES (ගෑණු) අනියම් ඇසුරු සදහා තබා ගැනීම කාමයේ වරදවා හැසිරීමක් කියලා දන්නේ නැද්ද)
, මත්පැන් භාවිතය)
විනයක්, සංවර කමක්, ශීලයක් (හික්මීමක්) මුලින්ම හදාගන්න ඕනේ විපස්සනා භාවනාව කරන්න. විපස්සනවා කරන්න නම් සමථය වඩන්න ඕනේ නැත්නම් මේ දෙකම එකට හරි කරන්න ඕනේ කොහොමහරි අවසානයේදි රහතන් වහන්සේ කෙනෙක් අධික ලෙස ශීලයකින්(හික්මීමක්) පරිපූර්ණ වෙනවා නමුත් දමිත්ගේ වචනය වලින් රහතන් වහන්සේ කෙනෙක් ගතිගුණ නෙවෙයි සාමාන්‍යය ජන සමාජයේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුගේ ගතිගුණ වත් පෙනෙන්නේ නෑ. එහෙම කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද?

[URL="https://www.facebook.com/people/Damith-Kariyawasam/100001656397165"]https://www.facebook.com/people/Dami...00001656397165
[/URL]
Relationship StatusMarried
******
About I’m a cool, simple guy loking forward to find sexy ladies for long term relationship.