Tripitake thiyanawa preth wasthu wimana wasthu kiyala kiyala kotasak eka hoyagena kiyawanna godak dewal dana ganna puluwan.......Sinhalata Translate karapu ewath thiyanawa....
ඇත්ත මචන් මාත් ප්‍රෙත වස්තු පොත කියවනව.බයත් හිතෙනවා කියවද්දි.පවු කරන්න එපා කියල තමා කියන්න තියන්නෙ හැමොටම.kiyapanko visthare balanna.bump , man nam danne naha machan .... eth awaqthara saha holman kiana dewal aththa kiala man bohoma wagakeemen kianawa mokada mamay mage yaluwayi dennama as dekenma ape ge athuledi dekapu nisa !!!





ow ow matath aranchi una..kello 2nk innawalu.

kellage vasanava thamaiමටනම් තාම කෙල්ලව හම්බ උනේ නෑ![]()


ow ahama seen akak tiyanawalu
kiyapanko visthare balanna.![]()
මම දේව ගනයේ අපට හොල්මන් පෙන්නේ නැහැ



හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. 

matath aranchi une e tika vitharai..ape ekkenektanm nm ehema dakapu aya hamba vela thiyenavaluඅර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු..හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ.
![]()
අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු..හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ.
![]()
e bn couple eke seen ekak bn..un dnna koheda trip ekak gihin nuvarada koheda room eke sithala vadi hinda hai karapu ekakmokakda ban bbq mechine eke sambande?
අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු..හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ.
![]()












bump , man nam danne naha machan .... eth awaqthara saha holman kiana dewal aththa kiala man bohoma wagakeemen kianawa mokada mamay mage yaluwayi dennama as dekenma ape ge athuledi dekapu nisa !!!



kollage seen nm danne na bn..kellek havasa 6n pass innavalu..habai katavath karadarayak nm naluකොල්ලෙක්ගෙ සම්බන්ධයකුත් තියෙනව කියන්නේ ඇත්තද ඔය සීන් එකට
ඊයේ වෙනසෙ ගියේ නෑ නේ ඔහොම එකක්
වෙන වෙන ඒවනෙ පෙන්නුවෙ ඊයේ
අවතාරෙ දැක්ක එකෙක් photo/ video අරගෙන මෙහෙ එයිද බං ? අවතාරෙ දැක්කනම් කෙලින්ම එක්කො DOCek ගාවට නැත්නම් වෙදෙක් ගාවට තමයි..![]()
![]()
![]()


යාළුවනේ උබලගේ කවුද ඉන්නේ යක්කල,බෝනගල පැත්තේ??අර වාරණ පන්සල පහු කරගෙන යනකොටලු ඒ පැත්ත හම්බ වෙන්නේ
එහෙ ගැණුළමයෙක්ගේ අවතාරයක් තියෙනවා කියන කතාව ඇත්තක්ද ???
උබල මේ ගැන මොනවාද දන්නේ???මේකනම් අරන්චියේ හැටියට ඇත්ත කතාවක්
විහිළුවක් නෙමෙයි,උබල කවුරු හරි මේ අවතාරෙ දැකපු අය ඉන්නවද??
හවස හයෙන් පස්සේ කවුරුවත් යන්නෙත් නැහැලු ඒ පැත්තේ පාරෙන්..මොකද්ද බන් මේ කතාව,කා ගවවත් videos හරි photos හරි ගත්ත ඒවා නැද්ද??
අවතාරෙට බයේ![]()
ඊයේ "වෙනස" එකේ ඒ ගැන යනවා කියල තිබ්බේ,එත් දැම්මේ නැ..මොකද දන්නේ නැ..
යක්කල පැත්තේ ඉන්න අය කියන්නකෝ අපිටත් දැනගන්න..සමහර අය කියනවනේ මේවා බොරු කතා කියලා,එහෙනම් මේ කතාවත් බොරුවක්ද??
මේ ගැන දන්නේ නැත්නම් thread එක බලලා නිකන් යන්න එපා,හරියට ඇත්ත තොරතුරක් හොයාගන්න bump එකක්වත් දාලා යන්න
ගොඩක් අය කියන්නේ අවතාර,හොල්මන් කියලා දෙයක් නැ කියලනේ..මේක මොකද්ද කියලා හොයලා බලමු
මේක joke එකක් නෙමෙයි මචෝ![]()
![]()
api danna ova..eth meka godak aya kiyanava..apooooooooo ekekvath nadda yakkala patthe inna eunpissuda holman kiyala deyak ne