යක්කල සරිසරන අවතාරෙ............

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
Tripitake thiyanawa preth wasthu wimana wasthu kiyala kiyala kotasak eka hoyagena kiyawanna godak dewal dana ganna puluwan.......Sinhalata Translate karapu ewath thiyanawa....

:yes:ඇත්ත මචන් මාත් ප්‍රෙත වස්තු පොත කියවනව.බයත් හිතෙනවා කියවද්දි.පවු කරන්න එපා කියල තමා කියන්න තියන්නෙ හැමොටම.
 
Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
ow ow matath aranchi una..kello 2nk innawalu.

yako dan kello dennek velada??:lol:

මටනම් තාම කෙල්ලව හම්බ උනේ නෑ :P
kellage vasanava thamai :lol:;)

ow ahama seen akak tiyanawalu

uba dakkada??ehema seen ekak thiyenava kiyala thamai bn hama ekama kiyanne dakapu ekekvai hoyanne..mata atthatama danaganna

kiyapanko visthare balanna.:yes::yes::yes::yes::yes:

e visthara passe ahamu bn..meka dan vena case ekak..
me dan e parata vahanekin hari bike ekakin hari giyoth e kella atha danavalu,dala kiyanavalu kanatthata geniyanna kiyala
meka atthak bn
2.gif
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු.. :confused::confused: හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. :no::sorry:
     
    matath aranchi une e tika vitharai..ape ekkenektanm nm ehema dakapu aya hamba vela thiyenavalu
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු.. :confused::confused: හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. :no::sorry:

    mokakda ban bbq mechine eke sambande?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු.. :confused::confused: හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. :no::sorry:
    කොල්ලෙක්ගෙ සම්බන්ධයකුත් තියෙනව කියන්නේ ඇත්තද ඔය සීන් එකට
    ඊයේ වෙනසෙ ගියේ නෑ නේ ඔහොම එකක්
    වෙන වෙන ඒවනෙ පෙන්නුවෙ ඊයේ
     
    ashen emoz

    Member
    Apr 25, 2012
    67
    5
    0
    අවතාරෙ දැක්ක එකෙක් photo/ video අරගෙන මෙහෙ එයිද බං ? අවතාරෙ දැක්කනම් කෙලින්ම එක්කො DOCek ගාවට නැත්නම් වෙදෙක් ගාවට තමයි..:growl::growl::growl::growl::growl::growl: :frown::frown::frown::frown: :confused::confused::confused::confused:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    bump , man nam danne naha machan .... eth awaqthara saha holman kiana dewal aththa kiala man bohoma wagakeemen kianawa mokada mamay mage yaluwayi dennama as dekenma ape ge athuledi dekapu nisa !!!

    aththa sahathika aththa.......mun denna gedara kannadiya issarahata gihin..... ethakota thamai dekala thiyenne:lol::lol::lol:
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    කොල්ලෙක්ගෙ සම්බන්ධයකුත් තියෙනව කියන්නේ ඇත්තද ඔය සීන් එකට
    ඊයේ වෙනසෙ ගියේ නෑ නේ ඔහොම එකක්
    වෙන වෙන ඒවනෙ පෙන්නුවෙ ඊයේ
    kollage seen nm danne na bn..kellek havasa 6n pass innavalu..habai katavath karadarayak nm nalu
    venasa eke yanava kiyala thamai bn thibbe,eth giye na

    අවතාරෙ දැක්ක එකෙක් photo/ video අරගෙන මෙහෙ එයිද බං ? අවතාරෙ දැක්කනම් කෙලින්ම එක්කො DOCek ගාවට නැත්නම් වෙදෙක් ගාවට තමයි..:growl::growl::growl::growl::growl::growl: :frown::frown::frown::frown: :confused::confused::confused::confused:

    apitath veddu gavata yannai bn ahuve :lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් මචන් රෙප් වෙලා මැරිච්ච කෙල්ලෙක්ලු ඒ. :/

    යාළුවනේ උබලගේ කවුද ඉන්නේ යක්කල,බෝනගල පැත්තේ??අර වාරණ පන්සල පහු කරගෙන යනකොටලු ඒ පැත්ත හම්බ වෙන්නේ:yes:
    එහෙ ගැණුළමයෙක්ගේ අවතාරයක් තියෙනවා කියන කතාව ඇත්තක්ද ???:confused::confused::eek:
    උබල මේ ගැන මොනවාද දන්නේ???මේකනම් අරන්චියේ හැටියට ඇත්ත කතාවක් :yes:;)
    විහිළුවක් නෙමෙයි,උබල කවුරු හරි මේ අවතාරෙ දැකපු අය ඉන්නවද??
    හවස හයෙන් පස්සේ කවුරුවත් යන්නෙත් නැහැලු ඒ පැත්තේ පාරෙන්..:frown:
    2.gif
    අවතාරෙට බයේ :lol::rofl:
    මොකද්ද බන් මේ කතාව,කා ගවවත් videos හරි photos හරි ගත්ත ඒවා නැද්ද??:oo:
    ඊයේ "වෙනස" එකේ ඒ ගැන යනවා කියල තිබ්බේ,එත් දැම්මේ නැ..මොකද දන්නේ නැ..
    යක්කල පැත්තේ ඉන්න අය කියන්නකෝ අපිටත් දැනගන්න..සමහර අය කියනවනේ මේවා බොරු කතා කියලා,එහෙනම් මේ කතාවත් බොරුවක්ද??:baffled::angry:

    මේ ගැන දන්නේ නැත්නම් thread එක බලලා නිකන් යන්න එපා,හරියට ඇත්ත තොරතුරක් හොයාගන්න bump එකක්වත් දාලා යන්න :yes:
    ගොඩක් අය කියන්නේ අවතාර,හොල්මන් කියලා දෙයක් නැ කියලනේ :shocked::lol:..මේක මොකද්ද කියලා හොයලා බලමු :nerd:
    මේක joke එකක් නෙමෙයි මචෝ :no:
    2.gif